Lalana, Beauty Studio

Lalana, Beauty Studio

Share

"Welcome to Lalana Beauty Studio, a haven of beauty and wellness nestled in the heart of Liverpool."

25/06/2024
30/05/2024

Stress relief is one important thing that you want to maintain your beauty

Photos from Lalana, Beauty Studio's post 23/02/2024

පැරණි කුඩා පෙට්ටියක් තුල ඇති පවුලේ අපගේ පවුලේ ඡායාරූප නරඹමින් සිටින විට, මගේ බිරිඳ සුජී විසින් සුරක්ෂිත කර තිබූ මෙම Anoja Weerasinghe ඡායාරූප කිහිපය හමුවිය. පවුලේ ඡායාරූප අතර ඇය ඒවාද දුරක්ෂිත කර තබන්නට ඇත්තේ එම ඡායාරූප අතර ඇති ඇය සහ අනෝජා සිටින ඡායාරූපයක්ද ඇති නිසා විය හැක. අනෝජාගේ මෙම ඡායාරූප මා ගත්තේ වනිතා විත්ති සඟරාව වෙනුවෙන්ය. එය Anoja Weerasinghe ප්‍රධාන චරිතය රඟපෑ Parakrama Niriella අධ්‍යක්ෂණය කල "සිරිමැදුර" තිර ගතවෙමින් තිබූ කාලය විය හැක. එහි වූ අනෝජාගේ විශිෂ්ඨ රංගණය විසින් ඇයව ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ගෙන එමින් තිබූ අතර මගේ කතෘතුමිය අනුල ද සිල්වා විසින් වනිතා විත්ති කවරය ඇතුලේ වූ ලිපිය සඳහා ඇගේ ඡායාරූප ගෙන ලෙස කල ඉල්ලීම අනුව මෙම ඡායාරූප ගත බව මට මතකය. වෟත්තීය අසුරු කිරීමේදී ඉතා ලෙන්ගතු සහ නිර්ව්‍යාජ ගති පැවතුම් සහිත නිළියක් වූ අනොජා පිළිබඳ ගෞරවයක් මා තුල තිබූ අතර එවන් හැඟීමක් එයට පෙර මා තුල තිබුනේ ස්වර්ණා මල්ලවආරච්චි පිළිබඳ පමණකි.

12/08/2023
Photos from Lalana, Beauty Studio's post 02/08/2023

Hair fashion for evening function .

Want your business to be the top-listed Beauty Salon in Liverpool?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Liverpool
L46TN

Opening Hours

Tuesday 10am - 5pm
Wednesday 10am - 5pm
Thursday 10am - 5pm
Friday 10am - 5pm
Saturday 10am - 5pm