Dilini Uk

Dilini Uk

Share

Cooking, My life, Interesting thing about the country

28/07/2026

බාබාට කෑම 6+
🇬🇧

27/07/2026

බාබාට කෑම😋
කියා ආසාවෙන් කාපු කෑම එකක්
゚viralシ 🇬🇧

26/07/2026

බාබාට කෑම 😋
゚viralシ 🇬🇧

15/06/2026

ලෝකෙම ප්‍රසිද්ධ මේ කොහෙද කියලා ගොඩක් අය දන්නවා නේද? මේ තමයි එංගලන්තයේ බකිංහැම් මාළිගාව අපිටත් ඉතින් අතුලට නම් යන්න උනේ නැහැ ඒකට හේතුව අවුරුද්දටම එක පොඩි කාලයක් තමයි මාළිගාව ඇතුළට බලන්න යන්න අවසර දෙන්නේ අනික ඒ දෙන කාලෙටත් අපි කලින්ම වේලවක් වෙන් කරන් එන්න ඕනි ඇතුළුවීමට නම්, ඉතින් අපි මාළිගාව වටේ, රජතුමාගේ උද්‍යානය වටේ ඇවිදලා අවා. ඊළග පාරනම් අනිවාර්යයෙන්ම ඇතුළට යන්න දෙන මාසයේ වේලාවක් වෙන් කරන් එන්න ඕනී.
゚ ゚viralシ 🇬🇧

14/06/2026

゚viralシ 🇬🇧

Want your business to be the top-listed Beauty Salon in Witney?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Rissington Drive
Witney
OX285FG