Ireland Lanka News
Sri Lankan Union in Ireland
15/04/2026
විශේෂ ආරාධනයක් 🌸
වෙසක් පෝය දින වැඩසටහනට සමගාමීව
අපහට ලැබී ඇති සර්වඥ ධාතූන් වහන්සේගේ ප්‍රදර්ශනය🙏🙏🙏
✨ සර්වඥ ධාතූන් වහන්සේගේ ප්‍රදර්ශනය
✨ මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය ,වන්දනා කිරීමේ පුණ්‍ය අවස්ථාව
මෙය අතිශය දුර්ලභ හා මහත් පුණ්‍යමය අවස්ථාවක් වන අතර, අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන්ම වන්දනා කිරීමට හැකියාව ලැබෙනු ඇත🙏🙏🙏
එම පුණ්‍ය අවස්ථාවට ඔබ සැමට සහභාගී වීමට හැකියාව ලැබේ.
🙏 මෙම දුර්ලභ අවස්ථාවට ඔබ සැමට හෘදයාංගම ආරාධනා!
23/10/2025
ඔබද මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා දායකවීමට කැමතිනම් කරුණාකර ඔබගේ කැමැත්ත අපහට දන්වා සිටින්න ,නැතිනම් මෙම ගිණුමට මුදල් තැන්පත් කර රිසිට් පත whatsapp මගින් හෝ ඊමේල් මගින් අප වෙත යොමු කරන්න
Sadew Arana Pichchamal Uyana
පූජ්‍ය නාපාන ඛේමානන්ද ස්වාමීන් වහන්ස
+94 763510951 , (whatsapp)
[email protected]
+353871859153 (whatsapp)
ඔබගේ පරිත්‍යාග යොමු කළ හැකි කැපකරු ගිණුම E M K D B EKANAYAKE
110055151968
SAMPATH BANK
KANDY METRO (K.C.C)
අයර්ලන්තේ නිව්ස් වලටත් ලංකාවෙ වඳුරගෙ වික්‍රමය කියනවා 🤦🐒😇
08/02/2025
කාරුණික දැනුම්දීම
අයර්ලන්තයේ ජීවත්වෙන අපි හැමෝම වෙනුවෙන් අපේම පන්සලක් ආරම්භකිරීම පිණිස කටයුතු කරන්නට ලැබීම අප ලද භාග්‍යයක් සේ සළකමු. අප දැන් සිටින්නේ එහි අවසන් පියවරයන් තුළය. මේ අධියර තුළදී අපට ඔබ සැමගේ කාරුණික සහයෝගය අත්‍යවශ්‍යයි. මේ උතුම් කාර්යය සැබැවක් වනු පිණිස ඔබසැම අප සමග අත්වැල් බැඳගනු ඇතැයි අපි විශ්වාස කරමු.
විහාරස්ථානයේ ආරම්භය පිළිබඳවත් වර්තමාන තත්වයන් පිළිබඳවත්, අපගේ ඉදිරි සැළසුම් පිළිබඳවත් යම් කෙනෙකුට දැනුවත් වීමට හො තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් අපව සම්බන්ධ කරගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
වැඩිවිස්තර සඳහා අමතන්න
දුෂි +353 89 232 5158
නිවන්මග දහම් හමුව සංවිධානය.
23/01/2025
💥🚨📍Further Red Wind Warnings are issued for Cavan, Monaghan, Dublin, Kildare, Laois, Longford, Louth, Meath, Offaly, Westmeath, Wicklow, Roscommon, Tipperary.
Please check the graphic below:
21/01/2025
අයර්ලන්තයේ ජීවත් වෙන අපි හැමෝම වෙනුවෙන් අලුතින් අපේම කියල පන්සලක් ආරම්භ කරන්න යන බව මේ වන විටත් ඔබ දන්වා ඇතැයි අපි සිතමු. ඒත් ඒ ගැන තවමත් නොදන්න සහ *"නිවන්මග දහම් හමුව Whatsap group" එකට සම්බන්ධ නොවනු විශාල පිරිසක් තවමත් අයර්ලන්තය තුළ ඉන්නවා.* අපි ආරම්භ කරන්න යන පන්සල පිළිබඳවත් එහි සියලු කටයුතු පිළිබඳවත් දැනුම් දෙන්නේ මෙම වට්සප් සමූහය හරහා පමණයි. ඒ හින්දා *මේ whatsap සමූහය සමග සම්බන්ධ වෙන මෙන් අප අයර්ලන්තයේ ජීවත් වන අපේ සියලු දෙනාටම, ජාති, ආගම් භේදයකින් යුතුව ආරාධනා කරමු.*
💐🙏*අපේ අයව දැනුවත් කිරීම පිණිස අපට තියෙන එකම ක්‍රමවේදය ඔබම පමණයි.* ඔබ දන්න අයර්ලන්තය තුළ ජීවත්වෙන අපේ අයට පහත ලින්ක් එක කරුණාවෙන් යවන්න.
💐🙏*ඔබේ දුරකතනයේ Contact list එක සමග මෙම පණිවිඩය බෙදාහරින්න.*
💐🙏*අයර්ලන්තයේ ඉන්න අපේ අය හැමෝම එකට එකතුකරගන්න අපට උදව් කරන්න.* මේ මොහොතේ එය ඔබ අපට කරන විශාල උපකාරයක්.
☸️🙏ඔබ නිසා යම් කෙනෙක් පන්සලට ඇවිත් මලක් පහනක් පූජාකරගනිමින් පින් සිතුවිල්ලක් හෝ ඇති උනොත් ඒක ඔබ කරන්න මහ පිනක් බව සිතන්න.
අපේ Whatsap Link👇
https://chat.whatsapp.com/It4VY4yWILSKhz2rA9sST3
තෙරුවන් සරණයි.
නිවන් මග දහම් හමුව සංවිධානය
නිවන් මග දහම් හමුව (අයර්ලන්තය) WhatsApp Group Invite
19/01/2025
*කාරුණික දැනුවත් කිරීම*
අයර්ලන්තයේ ජීවත්වන අප සියලු දෙනාගේම පිංවන්ත බලාපොරොත්තුව වන අපේ අලුත් පන්සල *මෙම වර්ෂයේ මැයි මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සතුටින් දැනුම් දෙමු.* මෙම උතුම් පුණ්‍ය කර්මය සාර්ථක කරගැනීමට නම් අප සියලු දෙනාම එක්සිත්ව අත්වැල් බැදගතයුතුම බව කරුණාවෙන් දැනුම් දෙමු. අප කණ්ඩායමක් ලෙස මේ දක්වා අපේ අරමුණ යථාර්ථයක් බවට පත්කරගනු පිණිස වෙහෙස උනෙමු. *දැන් පැමිණ ඇත්තේ ඔබ සැමගේ වාරයයි. අපගේ උත්සාහය යථාර්ථයක් කරගැනීමට නම් ඔබගේ සයෝගය අත්‍යවශ්‍යයි.*
🙏 *ඔබගේ මාසික Standing Oder සහ Deposit ආධාරය අප විහාරස්ථානයට අයත් පහත සඳහන් ගිණුමට මෙම මස 25 දින සිට (25.01.2025) බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.*
☸️ *ගිණුම් තොරතුරු*
🌸Name - Ireland Buddhist Meditation Centre
🌸IBAN - IE53AIBK93334157280018
🌸BIC-AIBKIE2D
🌸Bank - AIB Bank
🙏ගිණුමට ඔබගේ Standing Order Setup කළ පසු කරුණාකර අපව දැනුවත් කරන්න.
මේ උතුම් පුණ්‍යකර්මය යථාර්යක් කරනු පිණිස ඔබ සැම දක්වන කාරුණික සහයෝගය පින්දීමෙන් අගය කරමු.
සංවිධායක කමිටුව
නිවන්මග දහම් හමුව සංවිධානය
19/01/2025
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Dublin