K - Beauty Ceylon Israel
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K - Beauty Ceylon Israel, Health/Beauty, Tel aviv, Tel Aviv.
🔰දිදුලන සමක් සඳහා කොරියානු🇰🇷රහස දැන් 🇮🇱 ඔබ අසලමයි✨
ඊශ්‍රායලයේ වෙසෙන 🇱🇰ඔබ වෙනුවෙන්ම ලොව සුපතල කොරියානු (Korean🇰🇷) රූපලාවන්‍ය නිෂ්පාදන දැන් K Beauty Ceylon Israel වෙතින් ඔබට ඊශ්‍රායලයෙන්ම ලබා ගත හැක 🇮🇱
25/07/2026
Thanks Api Israel 💛🫂
🔰දිදුලන සමක් සඳහා කොරියානු🇰🇷රහස් දැන් 🇮🇱 ඔබ අසලමයි✨
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකික 🇱🇰ඔබ වෙනුවෙන්ම ලොව සුපතල කොරියානු (Korean🇰🇷) රූපලාවන්‍ය නිෂ්පාදන දැන් K Beauty Ceylon Israel වෙතින් ඔබට ඊශ්‍රායලයෙන්ම ලබා ගත හැක අමතන්න whatsapp +972 53 8003494 🇮🇱🇱🇰💛
25/07/2026
💛💛🥰🥰🥰🥰🫂
24/07/2026
2026.07.23 දින K - Beauty Ceylon Israel අපෙන් ජෙරුසලමට ගිය ඕඩර් එක
Thanks 💐 🙏
16/07/2026
K - Beauty Ceylon Israel අප ලග ඇති SERUM වර්ග 🇰🇷✈️🇮🇱
16/07/2026
15/07/2026
🇰🇷 කොරියානු sun ☀️ cream 🇮🇱 K - Beauty Ceylon Israel
Dilrukshi S Aththanayake
Madu Sanka Israel
Nadee Priyadarshani
Jasmine Muthunama Gonaga
Hansi Fernando
JM Jayasinghe
Dilini Tharanga
Shehan Ishara
Bhagi Medovsky
Rose Saak
15/07/2026
K - Beauty Ceylon Israel අපි එක්ක මුල සිටම ඉන්න එයා මේ පාර ගත්ත එවා කොරියානු BB LAB Collagen w & OMEGA 3 🙏💛
2026.07.14
13/07/2026
මෙම රූපයේ දැක්වෙන්නේ
APLB Glutathione Niacinamide Body Lotion** නම් වූ කොරියානු නිෂ්පාදිත ශරීර ආලේපනයයි (body lotion).
මෙම නිෂ්පාදනය පිළිබඳ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ:
*ප්‍රධාන කාර්යභාරය:** සමේ තෙතමනය රඳවා ගනිමින් සම පැහැපත් කිරීම සහ සමේ ඇතිවන වියළි බව හා කෝපවීම් (irritation) සමනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
*ප්‍රධාන අමුද්‍රව්‍ය:
*Glutathione (1,000ppm) සහ Niacinamide (1,000ppm):**
සමේ පැහැපත් බව වැඩි කිරීමට, අඳුරු පැල්ලම් අවම කිරීමට සහ සමේ වර්ණය ඒකාකාරී කිරීමට උපකාරී වේ.
*Centella Asiatica Extract (12.3%):
සංවේදී සම සන්සුන් කිරීමට සහ සමේ ආරක්ෂිත ස්ථරය (skin barrier) යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.
**විශේෂත්වයන්:**
* මෙම ආලේපනය ඉතා ඉක්මනින් සමට උරා ගන්නා අතර, ඇලෙන සුළු බවක් (sticky residue) ඉතිරි නොකරයි.
* සියලුම සම වර්ග සඳහා (සංවේදී සම ද ඇතුළුව) සුදුසු බව සඳහන් වේ.
* කෘතිම සුවඳ විලවුන්, මිනරල් ඔයිල් සහ පැරබන් වැනි ද්‍රව්‍යවලින් තොර බව පැවසේ.
**භාවිතා කරන ආකාරය:**
ස්නානය කිරීමෙන් පසු හෝ සම වියළි බවක් දැනෙන ඕනෑම අවස්ථාවක ශරීරයේ ආලේප කර මෘදු ලෙස සම්බාහනය කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය.
K - Beauty Ceylon Israel
13/07/2026
K - Beauty Ceylon Israel 🥰🥰
13/07/2026
K - Beauty Ceylon Israel අපි ලග දැන් 🥰🥰
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Tel Aviv
Tel Aviv