FoodyFrency
Contact us and ask information what you want without any hesitate
02/05/2026
පහුගිය සති දෙක ඉඳල මේ වෙනකල් මට කේක් දවස්. පුතාගෙ බර්ත්ඩේ එකට මේ වෙනකොට කේක් තුනක් හැදුවා.
1. අන්නාසි කේක් එක. ඒක බටර් කේක් එකක්. බටර් අයිසිං වලින් තමා අයිසිං කලේ.
ඒක හැදුවෙ සර්ප්රයිස් එකට.
2. චොකලට් කේක් එකක්. ඒක විපින් ක්රීම් වලින් කවර් කරල ස්ට්රෝබෙරි වලින් ඩෙකරේට් කලා. යාලුවො එක්ක බර්ත්ඩේ එක සෙලිබ්රේට් කරන්න.
3. රිබන් කේක් එකක්. ඒක හරිම සිම්පල් ඒත් හරිම ලස්සන කේක් එකක්. මම ආස ඒකට. ඒක රිබන් කේක් එකක්. බටර් අයිසිං වලින් සිම්පල් ඩෙකරේෂන් එකක් දැම්මා. ඊට අමතරව හදපු බටර් කේක් ප්රමාණය කොච්චරද කියල මතක නෑ.
12/11/2025
TikTok · FoodyFrency Check out FoodyFrency’s video.
10/11/2025
Visit TikTok to discover videos! Watch, follow, and discover more trending content.
10/11/2025
20/10/2025
With wildcookbook
Anchiovi pasta
Ingredients:
- Anchovies (fresh)
- plums tomatoes
- garlic cloves
- chilli flakes
- white w**e
- parsley
- salt and pepper ( just enough for you)
SALMON 🍣
ලබු ඉව්වා ළමායි....
29/09/2025
FoodyFrency on TikTok 1 Followers, 53 Following, 1 Likes - Watch awesome short videos created by FoodyFrency
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Contatta l'azienda
Telefono
Sito Web
Indirizzo
Via Generale Cadorna
Arona
28041