The Queens
Queen 👑 of the cosmetics
11/07/2026
ඔබේ කෙස් සිහින්ද? Volume එකක් නැද්ද? 🤔
මෙන්න විසඳුම🥰
OGX Thick & Full Biotin & Collagen Shampoo ❤️❤️❤️
✅ ඔබේ කෙස් වඩා පිරුණු හා ඝන පෙනුමක් ලබා දේ
✅ Volume වැඩි කර කෙස්වල ප්‍රාණවත් පෙනුමක් ඇති කරයි
✅ සිහින් කෙස් වඩා ශක්තිමත් හා පිරුණු පෙනුමක් දෙයි
✅ Biotin (Vitamin B7) සහ Collagen අඩංගු නිසා කෙස් ශක්තිමත් කිරීමට උපකාරී වේ
✅ කැඩී යාම අවම කිරීමට උපකාරී වේ
✅ කෙස්වල ස්වභාවික තෙතමනය ආරක්ෂා වෙයි
✅ කෙස් මෘදු, දිලිසෙන හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලබා දේ
භාවිතා කරන ආකාරය (how to use) 👎
1️⃣ කෙස් හොඳින් තෙත් කරන්න.
2️⃣ Shampoo එක scalp එකට සහ කෙස්වල ආලේප කර මෘදු ලෙස massage කරන්න.
3️⃣ හොඳින් සෝදා හරින්න.
4️⃣ හොඳම ප්‍රතිඵල සඳහා OGX Thick & Full Biotin & Collagen Conditioner එකත් සමඟ භාවිතා කරන්න.
🤝 එන්ගලන්තයෙන් ආනයනය කරන original product මිලදී ගැනීමට දැන්ම whatsapp කරන්න.
👉Whatsapp 0713356776
👉Call 0711508791
11/07/2026
හොදම දේ අඩුම මිලට ගෙදරටම ගෙන්නගන්න දැන්ම අපිට මැසෙජ් එකක් දාන්න 😍
හොදම දේ අඩුම මිලට ගෙදරටම ගෙන්නගන්න දැන්ම අපිට මැසේජ් එකක් දාන්න 😍😍
10/07/2026
ඔබේ සමත් අඳුරු හා වියළි පෙනුමක්ද? 🤔
මෙන්න විසඳුම🥰
GARNIER NIGHT CREAM ❤️❤❤
✅ ඔබේ සමට තෙතමනය (Hydration) ලබා දෙයි
✅ සම මෘදු හා සුමුදු කරයි
✅ වෙහෙස නිසා මැලවුණු පෙනුම අඩු කරයි
✅ සමේ දීප්තිය (Glow) වැඩි කරයි
✅ Dark spots සහ acne marks අඩු කරයි
✅ රාත්‍රියේදී සම පෝෂණය කර උදෑසන නැවුම් පෙනුමක් ලබා දෙයි
භාවිතා කරන ආකාරය (How to Use) 👎
👉 මුහුණ හොඳින් පිරිසිදු කරන්න.(Cleanser හෝ face wash භාවිතා කර)
👉 Night Cream ප්‍රමාණවත් තරම් ගෙන මුහුණ සහ බෙල්ල මත මෘදු ලෙස ආලේප කරන්න.
👉 රාත්‍රිය පුරා තබා උදෑසන මුහුණ සෝදන්න.
📌 හොඳම ප්‍රතිඵල සඳහා සෑම රාත්‍රියකම භාවිතා කරන්න.
🤝 අපෙන් ඔබට ඉන්දුනීසියානු නිශ්පාදනය ( indonesian product) මෙන්ම එන්ගලන්ත නිශ්පාදනයද (UK product) මිලදී ගත හැක.
ඔබට අවශ්‍ය නිශ්පාදනය මිලදී ගැනීමට අදම අපට Whatsapp කරන්න 🥰🥰
👉 whatsapp 0713356776
👉 call 0711508791
𝙏𝙃𝙀 𝙌𝙐𝙀𝙀𝙉𝙎 👑
#හොදම_දේ_අඩුම_මිලට_ගෙදරටම ❤️
ඔයා ලංකාවේ කොහේ හිටියත් ඔයා ලගටම,
ඔයා කැමතිම, රූපලාවන්‍ය නිශ්පාදන
ලංකාවෙ අඩුම අඩු මිලට වගකීමක් සහිතව
ගෙන්වා ගන්න හොදම තැන 𝙏𝙃𝙀 𝙌𝙐𝙀𝙀𝙉𝙎👑
අපෙන් ඔබට ❤
❤️ #මුදල්_ගෙවීම_භාණ්ඩ_ඔබේ_නිවසටම
#ලැබුණු_පසු 🥰🥰
❤ #ඔයා_ලංකාවේ_කොහේ_සිටියත්_දින
#දෙකක්_තුල_ඔයාගෙ_නිවසටම_පාර්සල්
#බාරදීම
❤ වසර පහකට වැඩි පලපුරුද්ද
❤ අප සමග සාකච්චා කර ඔබේ සමට වඩාත්
ගැලපෙන නිශ්පාධන තෝරාගැනීමට හැකියාව
❤ පාර්සල් #ලක්ශයකට වඩා හසුරවා ඇති
පලපුරුද්ද
ඔබේ ඇණවුමත් අපට දෙන්න.
0703445624 අංකයෙන් හෝ
පහත Send Massage මගින් අප හා සම්බන්ද
වියහැක ❤️
22/04/2026
Garnier Bodylotion available now !!!!
14/04/2026
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
THE QUEENS
හොදම දේ අඩුම මිලට ගෙදරටම
Original Garnier Bodylotion දැන් ඔබට The Queens වෙතින් ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. දැන්ම අපිට මැසේජ් එකක් එවන්න
Whatsapp only 0703445624
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Telefono
Sito Web
Indirizzo
Colombo
Borella
50000