Kathnoruwe hamuduruwo
EVENTS MILNO🇮🇹
08/08/2026
වසරේ දැවැන්තම ප්‍රසංගයේ මීගමු සම්ප්‍රාප්තිය නැවතත් ප්‍රේක්ෂක ඔබගේ ඉල්ලීම පරිදී....
𝐁𝐢𝐠 𝐁𝐥𝐚𝐬𝐭 𝐑𝐡𝐲𝐭𝐡𝐦 𝐍𝐢𝐠𝐡𝐭 𝐒𝐞𝐚𝐬𝐨𝐧 𝟎𝟔
සරිත් සුරිත් ප්‍රමුඛ News සංගීතයට චාමර වීරසිංහ, කසුන් කල්හාර, දමිත් අසංක, ධනිත් ශ්‍රී, අමීලියා , Iraj & KK, Legendary සුනිල් පෙරේරාගේ පුත් සජිත් පෙරේරා, භාතිය සන්තුෂ් සහ ප්‍රේක්ෂක ඔබගේ ඉල්ලීම පරිදි නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පී රවීන් තාරුක සමඟින් අගෝස්තූ 09දා සවස 06:00 සිට මීගමුවට එන්නේ ලංකාවේ තියෙන එකම ජාත්‍යන්තර මට්ටමේ Stage settup එකත් එක්ක...
(පවතින විභාග කටයුතු හේතුවෙන් සවස 03 සිට 06 දක්වා Pre DJ Session එක පවත්වන අතර ප්‍රසංගය සවස 06 සිට 10:30 තෙක් පමණක් පවත්වන බව කරුණාවෙන් සලකන්න)
ප්‍රවේශපත් මිළ:
Standing :
LKR 1500 (Online & At the Gate)
Seating :
LKR 2500 (Online)
LKR 3000 (At the Gate)
VIP Bench (BYOB) :
LKR 5000 (Online)
LKR 6000 (At the Gate)
VIP Bench 6 Pax (BYOB) :
LKR 30,000 (Online)
LKR 36,000 (At the Gate)
අන්තර්ජාලයෙන් ප්‍රවේශපත් මිළඳී ගැනීමට:
https://bigblastevents.com/events/big-blast-rhythm-night-season-06
වැඩිදුර තොරතුරු සඳහා විමසීම්:
074 412 7254
074 412 7256
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිවෙන දැවැන්තම වේදීකාව සමඟින් BigBlast Events සාඩම්බර ඉදිරිපත් කිරීමක්..
05/05/2026
ලෝක මව්වරුන්ගේ දිනය නිමිත්තෙන් තිලිණ කරන උත්තරීතර සෙනෙහසේ ගී පූජාව
අම්මා Live in Concert ❤️
මැයි 09 වනදා සවස 6.00 ට, ගාලු මුවදොර පිටියට අම්මත් එක්ක ඔබත් එන්න
ඇතුල්වීම නොමිලේ
Raween Kanishka
01/05/2026
සුභ වෙසක් මංගල්‍යක් වේවා!❤️👏🇱🇰🇮🇹🌏 Rasika Lakmali ️ Kathnoruwe hamuduruwo Maya Rodrigo Kathnoruwe siridhamma hamuduruwo Viji De Silva Suby De Silva Sakie Online Mali Daniel Siri Saddharmaya සිරි සද්ධර්මය Madhavee Anthony Nuwandhika Senarathne Anjali Fernando Barbara Thomas Aeroporto di Milano Malpensa Sarith & Surith⛧ Fan Unit Sarith Surith ☆NEWS☆ Fans Keerthi Pasquel
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.
Digitare
Sito Web
Indirizzo
Via Senato
Milan
20121