Salon Amila

Salon Amila

Condividi

This is the official fan page of Salon Amila, Situated in via cesare da sesto, Sant Agostino. You can make appointments through our page.

The Voice - හඬ 09/11/2021

https://italiyeapi.com/petition/

මෙම පොදු කාර්යය සඳහා ඔබගේ සහයෝගය ලබාදෙන්න

The Voice - හඬ VFS හා ඉතාලි එම්බසියේ සිදුවන අසාධාරණයට විරුද්ධව ඔබේ අත්සන ලබා දෙන්න.

06/12/2019

ඔබේ කූපන් එක තාම හම්බුනේ නැද්ද?
දෙසැම්බර් මස 15 වන දිනට පෙර කූපන් පත් රැගෙන අප ආයතනයට එන ඔබට වාසි රැසක්.

ප්‍රථම ත්‍යාගය - ලංකාවට යාමට ගුවන් ටිකට් පතක්
දෙවන ත්‍යාගය - අඟල් 32 රූපවාහිණී යන්ත්‍රයක්
තෙවන ත්‍යාගය - මයික්‍රොවේව් උඳුනක්

1Kg ලංකාවේ ගෙදරටම ගෙන ගොස් දීමට අය කරන යූරෝ 6,50 සාමාන්‍ය ගාස්තුව වෙනුවට යූරෝ 5,60 යි. (කොන්දේසි සහිතයි )

Bloom International School
St. Joseph's International College
Vidura College
Lester & Chapman English School

යන පාසල් වල දරු දැරියන්ට කූපන් පත් ලබා දී ඇති බැවින් එම දරුවන්ගේ දෙමාපියන්ගෙන් කූපන් පත් ඉල්ලාගෙන වැඩි විස්තර අසා දැනගන්න.

කූපන් පත් ලබා දෙන දරුවන්ට සෑම මසකම ඔවුන්ගේ අධ්‍යාපණික කටයුතු සදහා යූරෝ 350,00 ක ශිෂ්‍යත්ව මුදලක්.

කූපන් පත් වැඩි වැඩියෙන් බෙදා දෙන දරුවන් සදහා අධ්‍යාපණික වශයෙන් වැදගත් වන තෑගි රැසක්.

19/11/2019

ශ්‍රී ලංකාවේ වෙසෙන මගේ ආදරණිය අම්මයි තාත්තයි හැමදාම ඉන්නේ මගේ හදවතේ උණුසුම්ම තැන බව මම ඒ ගොල්ලොන්ට කියන්නේ හැම මාසේම පුංචිම පුංචි කිලෝ එකක්, පුංචිම පුංචි යුරෝ 6,50 ක් වියදම් කරලා Lanka Express එකෙන් ඒ ගොල්ලංගේ ගෙදරටම යවලා.. ඒ ගොල්ලෝ සන්තෝස වෙනවා නම් මට ඊටත් වඩා දෙයක් නෑ. Lanka Express එකේ ඕගොල්ලන්ට ගොඩාක් පිං මේ වැඩේට!

වැඩි විස්තර 3248068743 - 3274304884

Vuoi che la tua azienda sia il Parrucchiere più quotato a Milan?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Digitare

Telefono

Sito Web

Indirizzo

Via Cesare Da Sesto
Milan
20100