Salon Chaminda

Salon Chaminda

Condividi

salon chaminda
Hair & beauty for ladies & gents
napoli,Italy. tel :+393270212178
+393462454592

11/11/2019
Photos from Outfits's post 12/07/2017
Photos from Marvelous Attatot's post 06/07/2017
06/07/2017
Photos 29/05/2017

ආයෙමත්....

දවසක් ඇවිත්,
ඒ ගලන සීතල වතුර කදට වඩා වේගෙන්,
මනුස්සකම අපේ නහර වල දුවන බව පෙන්වන්න වෙන...

ඒ ගලන වතුර කඳේ සීතලට වඩා උනුහුමක්,
අපේ පපු ඇතුලේ පිරිලා කියල පෙන්වන්න වෙන...

සිංහල, මුස්ලිම්,දෙමල කියල ලේබල් කරපු දරුවො,
එක අම්මෙක්ගේ කියල පෙන්වන්න වෙන....

අපි පෙන්වමු...

හීතලට ගල්ගැහුන උබලගේ පපු වෙනුවෙන්,
දාස් ගනක් හිත් වෙනදට වඩා උනුහුමට ගැහෙන බව...

ඒ ගිනියම් උන හිත්
මහා මිනිසත්කමේ පවුරක් බවට පෙරලන්න පුළුවන් බව...

ඒ මිනිස්කමේ පවුර,
මොන වතුර කඳකටවත් නොබිදෙන බව...

අපි පෙන්වමු...

ඒ එක අම්මෙක්ට,තාත්තෙක්ට පුත්තු සිය ගානක්, ඒ එක සහෝදරයෙක්ට
සහෝදරයෝ සිය ගානක් මේ පොළොවේ ඉන්න බව...
උන්ගෙ ලේ වල රතු පාටට වඩා තියෙන්නෙ තමන්ගෙකම බව...

ඉතින්,
අපි හදමු, ඒ පවුර......
මිනිස්කම්
සහෝදරකම්
එකමුතුකම්
අපේකම් එකතුවුන... !

Vuoi che la tua azienda sia il Salone Di Bellezza più quotato a Naples?
Clicca qui per richiedere la tua inserzione sponsorizzata.

Digitare

Telefono

Sito Web

Indirizzo


Vico Nocelle
Naples
57/D