Ohana wedding home
This is a page about Sri Lankan wedding and bridal
in japan
11/02/2026
07/09/2025
Sirikata Newspaper
24/08/2025
8/25 වන දින සිරිකත පුවත්පතේ මාගේ ව්‍යාපාරය ගැන පළවුණු ලිපිය.
20/07/2025
22/06/2025
🇯🇵🇱🇰🇯🇵🇱🇰ජපානයේ දී මනාලියක් වීමට සිහින දකින ඔබට; පලමු වතාවට හෙළ සිරිත් විරිත් වලට අනුකූලව පෝරු අශ්ඨක සමගින් ඔබගේ මංගල සිහිනය සැබෑ කරගැනීමට දැන් ඔබට අවස්ථාව 🪭🕊️♥️👰🏻♀️👰🏻♀️👰🏻♀️🇱🇰🎌🇱🇰
🌸🌸🌸OHANA BEAUTY SALON 🌸🌸🌸
🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰🟰
අපගේ සේවාවන් 💄💋👄👰🏻♀️✨🪭🎊
🪭පෝරු
🪭අෂ්ඨක
🪭මනාලිය හැඩගැන්වීම
(Bridal Sari , Jewellery , Flower Boquet )
🪭චායාරූපකරණය සහ වීඩියෝකරණය
🪭වෙස් , බෙර නැටුම් කණ්ඩායම්
🪭උත්සව ශාලා සැරසිලි
🪭උත්සව ශාලාව
🪭වෙඩින් කේක්
🪭DJ, Music Bands
ඇතුලු සියලුම සේවාවන්...
ඔබගේ සිහින මංගල උත්සවය ඔබගේ කැමැත්ත පරිදි අප සමග සාකච්ඡා කර සිදු කරගැනීමට හැකි වේ. 😊😊😊
පැකේජ සදහා අමතන්න ☎️
🪭 +81 70 8849 1564
පවිත්‍රා රාජපක්ෂ (Salon Ohana) 👩🦰
21/06/2025
ජපානයේ පලමු වතාවට හෙළ සිරිත් විරිත් වලට අනුකූලව පෝරු අශ්ඨක සමගින් ඔබගේ මංගල සිහිනය සැබෑ කරගැනීමට දැන් ඔබට අවස්ථාව ඇත.
අපගේ සේවාවන්
පෝරු
අෂ්ඨක
මනාලිය හැඩගැන්වීම
(Bridal Sari , Jewellery , Flower Boquet )
චායාරූපකරණය සහ වීඩියෝකරණය
වෙස් , බෙර නැටුම් කණ්ඩායම්
උත්සව ශාලා සැරසිලි
උත්සව ශාලාව
වෙඩින් කේක්
DJ
ඇතුලු සියලුම සේවාවන්...
ඔබගේ සිහින මංගල උත්සවය ඔබගේ කැමැත්ත පරිදි අප සමග සාකච්ඡා කර සිදු කරගැනීමට හැකි වේ.
පැකේජ සදහා අමතන්න
+81 70 8849 1564
පවිත්‍රා රාජපක්ෂ
ここをクリックしてあなたのスポンサー付きリスティングを獲得。
カテゴリー
電話番号
ウェブサイト
住所
Sagamihara-shi, Kanagawa
アラート
Ohana wedding homeが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。