K Market Wave
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K Market Wave, Beauty, cosmetic & personal care, Seoul.
🇰🇷 𝟏𝟎𝟎% තත්වයෙන් උසස් කොරියන් නිශ්පාදන *~ පහසු මිළට එකම තැනකින් ~* 🇱🇰
[ලංකාවෙ ඉන්න ඔයාට කොරියාවෙ ඉන්න අපෙන් ඉතාමත් විශ්වාසවන්ත ලෙස කොරියන් නිශ්පාදන මිළදී ගන්න අවස්ථාවක්] 🤩😳
🤝K මාර්කට් වේව් - KMW 🤝
✨K-කොරියන් M-වෙළදපොල W-රැල්ල✨
16/12/2025
📸👌𝗛𝗮𝗽𝗽𝘆 𝗖𝘂𝘀𝘁𝗼𝗺𝗲𝗿 𝗦𝗻𝗮𝗽𝘀 👍😍
Order Now - 010-3975-9026
15/12/2025
𝙏𝙤𝙙𝙖𝙮 𝘿𝙞𝙨𝙥𝙖𝙩𝙘𝙝𝙚𝙙 𝙊𝙧𝙙𝙚𝙧𝙨..📨📦🚚 (12/15)
𝘛𝘩𝘢𝘯𝘬 𝘺𝘰𝘶 𝘧𝘰𝘳 𝘵𝘳𝘶𝘴𝘵𝘦𝘥 𝘶𝘴..💗
order now :  076 2035349 , 010-3975-9026
゚
25/11/2025
❤️🔥Ready To Go...👍 Thank you for trusting us 🫶
K Market Wave 🇰🇷
゚
25/11/2025
✨ඔන්න මගේ 3rd ඕඩර් එක ♥️💐 ආයෙම ඕඩර්ස් දාන්නම්කෝ✨
ඒ විශ්වාසය ආදරය තමයි අපේ වත්කම 🫶🏻
010-3975-9026
゚
12/11/2025
𝙏𝙤𝙙𝙖𝙮 𝘿𝙞𝙨𝙥𝙖𝙩𝙘𝙝𝙚𝙙 𝙊𝙧𝙙𝙚𝙧𝙨..📨📦🚚
හැමදාමත් වගේ අපි ගැන තියෙන විශ්වාසයට ගොඩක් ස්තූතියි..!🫰🏻🇱🇰💗
order now : 010-3975-9026, 076 2035349
゚
12/11/2025
ඔබේ දෙපාත් වියළිලා ඉරි තැලිලද? අවලස්සන වෙලාද?උදේට ඇවිදින්නත් අමාරුයිද?
🦶මූහුණ තරම්ම ලස්සනට කකුල් දෙකත් තියාගන්න...
Original Korean 3 CLINIC Foot treatment cream ඔබේ පැළුණු ඉරි තැලුනු දෙපා මෘදු කොට සුවපත් කරයි..
🦶සිරුරේ උෂ්ණය,උෂ්ණ අධික ආහාර ගැනීම් සහ වියලි දේශගුණික තත්ව නිසා ඇතිවූ විලුඹ/ යටි පතුල පැලීයාම ඉක්මනින්ම සුවපත් කරයි…
📌ලංකාවෙ අඩුම මිළට 100% කොරියාවෙ නිශ්පාදනය කරන ලද ,කොරියවෙ ඉදන් අපි එවන සෞඛ්‍ය ආරක්ෂිත රූපලාවණ්‍ය නිශ්පාදන විශ්වාසයෙන් මිළදී ගන්න 📌 අපිට message එකක් දාන්න. 💌
Whatsapp - 010-3975-9026076 2035349
සදහම් සිසිලෙන් සිත් සැනසෙන පිංබර ඉල් පුන් පොහෝදිනයක් වේවා...!!! ☸️🙏🩵 🪔🌷✨
29/10/2025
ඔන්න තවත් මිළ අඩු කිරීමක් 😳🗣
❄️ Collagen Eye mask 1 pack - Rs.400/-(30 pieces)
❄️ 𝘾𝙤𝙡𝙡𝙖𝙜𝙚𝙣 𝙚𝙮𝙚 𝙢𝙖𝙨𝙠 👀
❤️🔥Collagen eye masks Benefit...🫰
👀 ඇස් වටා අඳුරු පැහැවීම වලක්වයි.
👀 ඇස් වටා ඉදිමීම ( puffiness ) වලක්වයි.
👀 අධික තෙහෙට්ටුව නිසා ඔබේ ඇස් වල දක්නට ලැබෙන විඩාබර ස්වභාවය නැති කරයි.
👀 ඇස් වටා පවතින රැළි වැටුණු ස්වභාවය නවතා දමයි
Whatsapp හෝ Inbox Message එකක් අපට එවන්න...📩♥️ 010-3975-9026 076 2035349
🇱🇰ලංකාවෙ අඩුම මිළට original korean products🇰🇷 අපෙන් 🙀
14/10/2025
12/10/2025
K Market Wave
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Seoul
27/11/2025