Beauty Secret
helth and beauty
14/08/2021
හිසකෙස් පෝෂණය කරන ස්වාභාවික පොල් තෙල් සාරයෙන් පිරි Love Nature Cocconut Oil Hair Oil
Oriflame වෙතින්..
හිස කෙස් මෘදු කරමින් දිදුලවයි.
ඉස්හොරි පාලනය කරමින් හිස්කබල පිරිසිදුව තබයි.
ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
හිසකෙස් ශක්තිමත් කරයි..
තඹ පැහැය නැති කරයි.
දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
හිසකෙස්වල තෙතමනය ආරක්ෂාකරයි
හිස්කබල වියළීමෙන් වළකයි.
අකලට කෙස් සුදු වීම පාලනය කරයි.
කෙස් කළඹේ ගණත්වය (Hair volume) වැඩි කරයි
ස්වාභාවික පොල් තෙල් සාරය ඇති නිසා අතුරු ආබාධ වලින් තොරයි
හිසකෙස් වල නිසැක පෝෂණය සහ ඉක්මන් වර්ධනය සඳහා ඔබත් මිලදී ගන්න.
දැන් වඩාත් අඩු මුදලකින්
ඇනවුම් කිරීම සඳහා Inbox msg
12/08/2021
💖💖අදුරු ලප (Pigmentation), කුරුළෑ ලප, අව්වට පිළිස්සුන සමට මෙන්න විසදුම.....💖💖
👸👸Optimals Evenout preventing daya cream SPF 20 & Optimals Evenout Replenishing night Cream👸👸
🌸Optimals Evenout preventing daya cream SPF 20
😍අදුරු පැල්ලම් වල පෙනුම අඩු කරයි.
😍සමෙහි පැහැය ඒකාකාරී කරයි.
😍සමෙහි දීප්තිය වැඩි දියුණු කරයි.
😍සම දුර්වර්ණ විම අඩු කරයි.
😍දින 14 තුල සමෙහි පැහැය වඩාත් ඒකාකාරී කරයි.
😍සම සජලනය කරයි.
😍SPF 20 හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
🌷Optimals Evenout Replenishing night Cream
🌻පරිසර දූෂණය සක්‍රීයක
🤩සමෙහි තෙතමනය රැක දෙයි.
🤩පරිසර දූෂණය නිසා සමට වන හානියට එරෙහිව ආරක්ෂක පලිහක් ලෙස ක්‍රියා කරයි.
🌻ලුමයිලයිට් සංකීර්ණය
🤩අදුරු ලප (Pigmentation) වල පෙනුම අවම කරයි.
🤩කුරුලෑ ලප ඉවත් කරයි.
🤩නැවත අදුරු ලප ඇති වීම වලක්වයි.
🤩අව්වට පිලිස්සී අදුරු වූ සම යථාතත්ත්වයට පත් කරයි.
10/08/2021
🎉️🎉️Milk And Honey Products 🎉️🎉️
ලොව පුරා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා යොදා ගන්නා ඉපැරණිම අමුද්‍රව්‍යයන් වන කිරි සහ මී පැණි යොදා ගෙන සැකසූ ස්වීඩනයේ Oriflame ආයතනය විසින් සකස් කළ Oriflame පාරිභෝගිකයන් අතර ජනප්‍රියම නිෂ්පාදන පෙළ
🔹Milk and Honey Gold shampoo
සුසිනිඳු පිරිපුන් කෙස් කලබක් ලබා දෙමින් හිසකෙස් හොඳින් පිරිසිදු කරමින් හිස් කබලෙහි ඇති තෙතමනය රැක දෙමින් කෙස් කලඹ නිරෝගීමත් ව තබා ගැනීම සදහා.
🔹Milk and Honey Gold condioner
හිසකෙස් වල තෙතමනය රැක ගනිමින් පෝෂණීය කෙස් කලඹක් ලබා දෙමින් සුසිනිදු පිරිපුන් කෙස් කලඹක් ලබා ගැනීම සදහා.
🔹Milk and Honey Gold Hair Mask
හිසකෙස් අග පැලීමෙන් වලක්වා දෙමින් හිසකෙස් වලට බාහිරින් ලබාදිය හැකි වටිනාම පෝෂණය ලබා දෙමින් Shine hair එකක් ලබා ගැනීම සදහා.
ගැහැණු පිරිමි දෙපාර්ශවයට ම භාවිතා කළ හැක.
31/07/2021
Pimple වලට හොදම විසදුම 😍😍😍
අදම ඇනවුම් කර ඉක්මන් ප්‍රතිඵල ඔබත් ලබා ගන්න.😍😍😍
31/07/2021
Order now😍😍👈👈
23/07/2021
😍Oriflame විසින් හදුන්වා දෙනු ලබන කාන්තාවන් අතර ජනප්‍රිය hair oil එක.😍
දිග කෙස් කලබකට ආස කරන ඔබ වෙනුවෙන්ම. අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
(Free delivery)
23/07/2021
😍කොරෝනා කාලයේදී ඔබගේ රැකියාව අහිමි උනාද? 😍 ඔබත් නිවසට වී සිටින ගෘහනියක්ද?😍
😍Campus යන ගමන් අමතර ආදායමක් ලබන්න ඔබත් කැමතිද?.😍
😍ලස්සන වෙන ගමන් business එකක් කරන්න ඔබත් කැමතිද?😍 😍😍😍මේ හැම ප්‍රශ්නයකටම විසදුම දැන් oriflame විසින්😍😍😍.
😍😍😍දවසකට පැය 2ක් වෙන් කර වැටුපක් ලබන්න අදම අප සමග එක් වන්න. වැඩි විස්තර දැන ගැනිමට inbox පැමිනෙන්න😍😍😍😍
13/07/2021
කැමති අය ඉන්නව නම් කියන්න.
මුදල් අය කිරීමක් නෑ
12/07/2021
ලප කැලැල් වලින් ඔබත් පීඩාවෙනවද...?
දෑත් දෙපා අවපැහැ ගැන්විලාද...?
හිස කෙස් ශක්තිමත් නැද්ද...?
😍මෙන්න එහෙනම් හොදම විසදුම😍
❤Oriflame almond oil❤
මෙය hair and body oil එකක් ලෙස භාවිතා කල හැකිය.
ආමන්ඩ් තෙල් වලින් අනූන මෙය පෝශනය අතින් ඉතාමත් ඉහළය.
ස්වභාවික අමුද්‍රව්‍යයන් ගෙන් යුක්ත නිසා අතුරු ආබාද නොමැත.
මෙම almond oil එක භාවිතා කර ඔබත් අදම වෙනස වටහා ගන්න.
(Delivery ගාස්තු නොමැත )
11/07/2021
Oriflame coconut oil
මෙම මස මිලදී ගැනීමෙන් මිල අඩු කිරීමක්.
Delivery ගාස්තු නොමැත.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ahangama