Sashi beauty

Sashi beauty

Share

ලස්සන වෙන්න කැමති ඔයාට හරියනම තැන �

Photos from Sashi beauty's post 02/07/2022

💥💥 Glow essential Bodylotion eith vitamin E &B3 💥💥 Oder soon
💥 island wide delivery 🚛🚛🚛 💥
Inbox for more details ⭕⭕

01/07/2022

😍😍මුහුණ එක පාටක් ඇග තව පාටක් තිබෙන ඔබේ මුලු ඇගම එකම පාටකින් පැහැපත් කරගන්න කැමති අයට විතරමයි😍😍

🌿🌿Wellness Astaxanthin & Bilberry Extract🌿🌿

සම පැහැපත් කරගන්න කොතරම් ක්‍රම අත්හදා බැලුවත් තවමත් සාර්ථක උනේ නැද්ද?😪 ගොඩක් අයට ප්‍රථිඵල ලැබුනත් ඇති. ඒත් ඔයා පාවිච්චි කළ කැප්සියුලය හෝ නිෂ්පාදිතය ශරීරයට අහිතකර දේවල් වලින් නිෂ්පාදනය කර තිබේනම්😑😣 කාලයක් යද්දි ඔබේ ශරීරයට බාහිරව වගේම අහ්‍යන්තරව වෙන හානිය හිතා ගන්නවත් බැරිවෙයි නේද😣 සෞඛ්‍යාරක්ෂිතව මුලු ඇගම එක සමානව පැහැපත් කර ගන්න 💯%ක් ප්‍රථිඵල සහිත ක්‍රමයක් අත්හදා බලන්න කැමතිද🤩

ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැඩෙන මයික්‍රෝ ඇල්ගී, ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය මුසු වූ කැප්සියුලයේ ප්‍රථිඵල අත්හදා බලමුද😌🤩

එහෙනම් මෙන්න විසදුම 🌿👇

සුදු වෙන්න කැමති අයට නෙවෙයි🙄 ඔබට උරුම සැබෑ පැහැය මුලු සිරුරටම එකලෙස නැවත ලබා ගැනීමට කැමති අය භාවිතා කර වෙනස අත්විදින්න🤩

Astaxanthin & Bilberry Extract කැප්සියුලය භාවිතා කිරීම මගින් ඔබට👇👇
🌸රන්වන් පැහැ සමකට උරුමකම් කිව හැක
🌸මුලු සිරුරම එකම වර්ණයකින් පැහැපත් කරයි
🌸කුරුලෑ, කැලැල්, කලු සහ අදුරු ලප ඉවත් කරයි
🌸සමේ රැලි වැටීම් ඉවත් කරයි
🌸සමේ වයස්ගත පෙනුම නැති කරයි
🌸තරුණ පෙනුම නැවත ලබා දේ
🌸ප්‍රතිශක්තීකරණය වර්ධනය කරයි
🌸සම,මොලය, හෘදය සහ ඇස් ඇතුලු ශරීරයේ සෑම අවයවයක්ම ඔක්සිකාරක මගින් වියහැකි හානි වලින් වළක්වයි
🌸කොලෙස්ටෙරෝල් මට්ටම පාලනය කරයි
🌸හෘද සෞඛ්‍ය වර්ධනය කරයි
🌸හිරු රෂ්මිය, වායු දූෂණය, විෂ ආහාර නිසා සිරුරේ ඇතිවන අහිතකර සෛල විනාශ කර නිරෝගී සිරුරක් ලබා දේ

අන්තර්ගතය👇👇
🌼 කැප්සියුල 30කින් සමන්විතය
🌼මාසයක කාලයක් සදහා එක් බෝතලයක් ප්‍රමාණවත් වේ
🌼Astaxanthin, Bilberry, Vitamin C & E

ASTAXANTHIN
✅සම වයසට යාම වළක්වයි
✅සමට බාහිර බලපෑම් වලින් හානි වීම වළක්වයි
✅තරුණ පෙනුම රැක දෙයි

BILBERRY EXTRACT
✅සම නිරෝගී කර පැහැපත් සමක් ලබා දේ
✅හෘද රෝග වැළදීමේ ප්‍රවණතාව අඩු කරයි
✅සම වයසට යාම වළක්වා තරුණ පෙනුම රැක දේ
✅රුධිර පීඩනය අවම කරයි

VITAMIN C
✅සම පැහැපත් කරයි
✅සමේ අදුරු ලප ඉවත් කරයි
✅හෘද රෝග ඇතිවීමේ අවදානම් අඩු කරයි

VITAMIN E
✅හිරු එළියෙන් සම ආරක්ෂා කරයි
✅සමෙහි වියපත් පෙනුම නැති කරයි
✅සමේ තෙතමනය ආරක්ෂා කරයි
✅සම පැහැපත් කරයි
✅බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි
✅තරුණ පෙනුම රැක දේ

භාවිතා කරන ආකාරය 👉👉දිනකට කැප්සියුල 1ක් ප්‍රධාන ආහාර වේලෙන් පසුව ලබා ගන්න🤗

🍀🍀100%ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිතය🍀🍀 ශරීරයට අහිතකර කිසිවක් මේ නිෂ්පාදිතය තුළ අඩංගු නොවේ🍀🍀

කාන්තා පිරිමි ඕනෑම වයසක අයෙකුට සුදුසයි🤩

30/06/2022

හම පැහැපත් කරගන්න කැමති ඔයා වෙනුවෙන්ම 😍😍😍
♦️🥰Oriflame milk and honey body cream 🥰♦️

🤩මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.

තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍

💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි

💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..

💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි

🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති

ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනිම්ම සමට උරා ගනී


🥛🍯කිරි හා මීපැණි සාරයෙන් සමන්විත මෙම නිෂ්පානය ලස්සනට ඉන්න කැමති ඔබ සදහාමයි .💥💥

29/06/2022

කොන්දෙ කැක්කුම, දණහිස කැක්කුම, ඇගේ අමාරුව වගේ දේවල් නිසා ඔබත් ඉන්නෙ ගොඩාක් අපහසුවෙන් නේද?
මේ ඔක්කෝටම විසදුමක් වගේම ලස්සන වෙන්නත් දෙයක් තමයි omega 3, එහෙමත් නැත්තම් Fish oil කියලා කියන්නේ.

සෞඛ්‍යසම්පන්න සිරුරක් පවත්වාගෙන යාමට උපකාරී වන Omega 3 ශරීරයේ නිශ්පාදනය නොවන අතර එය පිටතින් ශරීරයට ලබා ගත යුතුය. එදිනෙදා භාවිතා කරන මාලුවලින් නිසිලෙස ශරීරයට මෙම Omega 3 නොලැබීම නිසා ශරීරයේ විවිධ ඌනතාවයන් ඇති වේ. එම නිසා එය මග හරවා ගැනීමට මෙම ආහාර අතිරේකය වන Omega 3 හෙවත් Fish oil භාවිතා කරයි.

මෙම Fish Oil සාදනු ලබන්නේ අත්ලාන්තික් සාගරයේ සිටින කුඩා මසුන්ගෙන් ලබා ගන්නා මාලු තෙල් වලිනි.මෙහි පිටත ආවරණය (cell එක) සදහා භාවිතා කරන්නේ Fish ජෙල්ටින්‍ ය.

Omega 3 භාවිතා කිරීමෙන්
🌸 සම පැහැපත් කර තරුණ බව රැක දෙයි.
🌸 සමෙහි තෙතමනය රැක දෙයි.
🌸 ඇස් පෙනීම වර්ධනය කරයි.
🌸 හිසකෙස් ගැලවී යාම පාලනය කරයි.
🌸 හිසකෙස් වර්ධනය කරයි.
🌸 දියවැඩියාව ඇති වීම පාලනය කරයි.
🌸 සම, මොළය ආරක්ෂා කරයි.
🌸 කොලෙස්ටරෝල් පාලනය කරයි.
🌸 රුධිර පීඩනය හොදින් පවත්වාගෙන යයි.
🌸 මානසික සහනය ඇති කරයි.
🌸 පියයුරු පිළිකා මර්දනය කරයි.
🌸 ශරීරයේ ඇටමිඳුළු ශක්තිමත් කරයි.

භාවිතා කරන ආකාරය
උදේ ආහාරයෙන් පසු දිනකට capsule දෙකක් ලබා ගන්න.මෙය අවුරුදු 12ට වැඩි ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකිය. නොකඩවා මාස 3 ක් භාවිතා කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැකිය.අතුරු ආබාධ වලින් තොරය. ශරීරයට හිතකරය.

ඔබටත් Fish Oil ගෙදරටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන්න.💥💥💥💥💥

Photos from Sashi beauty's post 29/06/2022

🛑 කොන්ඩෙ ගැන දුක් උන කාලේ ඉවරයි 😍
Oriflame වෙතින් හිසකෙස් ප්‍රශ්නය ට කදිම
විසදුමක් 😍😍👇👇
🛑 coconut oil & hot oil 🛑👇👇👇💥💥

Photos from Sashi beauty's post 29/06/2022

කුරුලෑ වදයට නිසැක ප්‍රතිකාරය 👇👇👇 ODER NOW 💥💥

Photos from Sashi beauty's post 25/06/2022

● Divine perfumed body cream 250ml.

◾අද ගොඩක් අය පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න..

🌺එතකොට වැඩි කාලයක් සුවඳ තියෙන නිසා..

◾මේක practical නැති නිසා Oriflame වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed Body Cream එකට, Oriflame හි සුවදම නිශ්පාදනයක් වන Divine Eau de toilette Perfume එකේ ආකර්ෂණීය සුවඳ මුසු කර තියෙනවා.

🌺පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්ව තබා ගනියි.
🌺ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌺 සමේ ඉරි තැළුන ස්වභාවය නැති කරමින් සුසිනිඳු පැහැපත් සමක් ලබා දෙයි.
🌺250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි කාලයක් භාවිතා කල හැක.
🌺සමේ තෙතමනය ආරක්ෂා කරයි.
🌺ජලය ස්පර්ශ වීමෙන් සුවඳ තවත් වැඩි වේ.

◾සුවඳ තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා.

Item code : 41545
දැන්ම ඔබේ අැණවුම වෙන් කරවා ගන්න...

Photos from Sashi beauty's post 23/03/2022

Feedback බලලම මිලදී ගමු ⭕⭕

15/03/2022

❤❤️ ORIFLAME❤❤
😍මේ මස ලියාපදිංචි වන ඔබට රුපියල් 7999/- ක් වටිනා මේ ලස්සන Musa Hand Bag එක රුපියල් 999/-කට ලබා ගැනීමේ අවස්තාවක්

ලියාපදිංචිය නොමිලේ...❤❤
Oriflame consultant කෙනෙකු ලෙස ජීවිතය ජයගන්නට කැමති ඔබට

🌸ආයෝජනයකින් තොරව
🌸8-5 වැඩ කරන්නේ නැතුව
🌸Office එකේ රස්තියාදු
වෙන්නේ නැතුව
🌸Boss කෙනෙක් නැතුව
නිදහසේ වැඩ කරන්න

✴️ඔයාලට කරන්න තියෙන්නෙ සරල දෙයක්. Catalogue softcopies ,catalogue book එක ඔයාගෙ යාලුවන්ට ,නෑදෑයන්ට හිතවතුන්ට පෙන්නලා ඇනවුම් ලබාගන්න.

🤩oriflame company එක හා සම්බන්ධ වීම මගින් අපෙන් ඔබට
🌟 23% - 40% ලාභයක්
🌟තෑගි , සහතිකපත්
🌟දේශීය හා විදේශීය සංචාර
🌟කැපවීම මත 60,000/= ඉක්ම
වූ මාසික ආදායමක් හා
පිළිගත් වෘත්තීය මට්ටමක්
🌟රූපලාවණ්‍ය වැඩමුළු
🌟උසස් තත්වයේ
රූපලාවණ්‍යය නිෂ්පාදන අඩු
මිලට ලබා ගෙන නිවසෙදීම
ලස්සන වීමේ හැකියාව
🌟අවුරුද්දකට වතාවක්
පිරිනමන විදේශ සංචාර හා
මුල්‍යමය ත්‍යාග..

✨️✨️✨️එන්න අප කණ්ඩායම සමග එකතු වන්න..සතුට, සැහැල්ලුව අත් විදින්න✨️✨️✨️

🤩 නිකරුණේ ගත කරන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න

👉🏻අප සමග එකතු වීමට කැමති නම් ඔබගේ
1.Email ලිපිනය
2.ජාතික හැදුනුම්පතේ
චායාරූපය
3 දුරකතන අංකය
4.ලිපිනය
අප වෙත inbox කරන්න..

🥳මේ මස ලියාපදිංචි වන ඔබට මාර්තු , අප්‍රේල් , මැයි මාස වල 100BP බැගින් ඇනවුම් එකතු කර රුපියල් 7999/- ක් වටින මෙම ලස්සන Musa Hand Bag එක රුපියල් 999/- කට ලබා ගැනීමේ අවස්තාවක්🥳

වැඩි විස්තර සදහා inbox 📩මගින් විමසන්න 💌
⭕⭕⭕

15/03/2022

Stretch marks වලට හොදම විසදුම 👇👇👇
⭕⭕⭕ Oriflame වෙතින් දැන් ඔබටත් ලබා ගන්න පුලුවන් ⭕⭕⭕

15/03/2022

Oder now ⭕⭕⭕

Photos from Sashi beauty's post 12/03/2022

දෙපා හැඩට තියා ගන්න කැමති ඔයාට oriflame
නිවසින් 🥰 ✨️
දැන් foot cream තුන් ආකාරයකින් ඔබ අතට ✨️✨️

Want your business to be the top-listed Beauty Salon in Ahangama?
Click here to claim your Sponsored Listing.

Address


Galle
Ahangama