Lion Dish
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lion Dish, Akuressa.
14/08/2026
ඔයාගේ ජීවිතේ නරකම වේදනාවන්ගෙන්
ඉතිරි වූ කැලැල්..🌻
දවසක ඔයාට මතක් කරල දේවී
ඔයා කොයිතරම් ශක්තිමත්ද කියල.
ඔයාගේ කරදර ඔයාටම ශක්තියක් කරගන්න..🌻
Lion Dish 💪
13/08/2026
අන් අයට ගරු කරන්න
නමුත්,
අන් අය ඉදිරියේ තමන්ගේ ආත්ම ගෞරවය
පාවා නොදෙන්න වගබලා ගන්න.
සුභ උදෑසනක් වේවා..!
゚
09/08/2026
"සමහර හැන්දෑවල් තියෙනවා, වචනයෙන් කියන්න බැරි තරම් හිත නොසන්සුන් කරන...
🌧️💚"
09/08/2026
අම්මගෙ threat එක...
09/08/2026
ආච්චිගෙන් තෑග්ගක්...
8 වෙනිදා මං ගෙදර එනව කියල දන්න නිසාම අරන් තියල..ඒ වුනාට ඔක්කොම දුන් නෑ..ඕනවට වඩා කන්න හොඳ නෑ කියල අරන් ගියා..🤭🤭🤭
09/08/2026
තාත්තා හවස ගෙදර එද්දි ගෙනත් දුන්නෙ..
අපි කොච්චර වයසට ගියත් එයාලට තාම අපි පොඩි ළමයි...👨👧
09/08/2026
සතුට පිරුණු දවසක් වේවා..
08/08/2026
රස කෑමක් හැදෙන ගමන්...😋
කාටද කියන්න පුලුවන්ද මේ මොනාද කියල..😁
Lion Dish
08/08/2026
වැටෙන්න හේතු සීයක් තිබුණත්..
නැගිටින්න එක හේතුවක් හොයාගන්න..
ඔක්කෝටම කලින් කහට කෝප්පයක් එක්ක මොනා හරි කාල ඉන්න...🤭🤭🤭🤭
Lion Dish
08/08/2026
Good morning 🌞❤️
Lion Dish
゚
Click here to claim your Sponsored Listing.
Website
Address
Akuressa