Dinu herb line

Dinu herb line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu herb line, Health/Beauty, Alawwa.

21/10/2024

මෙම මල් කළඹ විකුණනු ලැබේ.. අමතන්න.. 0779653184

Photos from Dinu herb line's post 19/10/2024

මෙම මල් කළඹ විකුණනු ලැබේ.. ,,රු.6000. අමතන්න 0779653184

Photos from Dinu herb line's post 19/10/2024

මෙම උඩරට මංගල ආභරණ කට්ටලය විකුණනු ලැබේ.... අමතන්න 0779653184

Photos from Dinu herb line's post 19/10/2024

මෙම මල් කළඹ සහා කොණ්ඩා
සැරසිලි විකුණනු ලැබේ...රු.7500 අමතන්න 0779653184

16/10/2024

මෙම මල් කළඹ කුලියට ලබා ගැනීමට අමතන්න 0779653184

Photos from Dinu herb line's post 16/10/2024

මෙම උඩරට මංගල ආභරණ කට්ටලය සහනදායි මිලකට කුලියට ලබා ගැනීමට අමතන්න 0779653184

09/10/2024

සම්පූර්ණ විස්තරය :https://hiru.lk/vgWL5L
ගුණ දැනගෙන හදලා බොන්න...
සියලු කතුන්ට ගුණ දෙන කෙසෙල් මුව කැඳ...
Hiru Gossip WhatsApp Channel >>> https://hiru.lk/F5waM1
Gossip Broadcast Channel >>> https://hiru.lk/Lnv8X9

Photos from Dinu herb line's post 07/10/2024
06/10/2024

පුහුණු බස් රිය පුහුණු සිසුවාට ගෙනදුන් අවාසනාවන්ත ඉරණමක්!..

ආණමඩුව කාර්මික විද්‍යාලයේ මෝටර් රථ තාක්ෂණ ශිල්පය පාඨමාලාව හදාරමින් සිටි සිසුවෙකු අදාළ පුහුණුවීම්වලට යොදා ගත් බස් රථයටම යටවී බරපතළ ලෙස තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පෙරදින (04) ඔහු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ,

ආණමඩුව මහ උස්වැව ප්‍රදේශයේ පදිංචි චාමික ප්‍රභාත් ප්‍රනාන්දු නමැති 17 හැවිරිදි සිසුවෙකි.

අදාළ බස් රථය කාර්මික විද්‍යාල භූමියේ තබා අලුත්වැඩියා (වයරින්) කටයුත්තක් සඳහා යොමුකර වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී එයට හදිසියේ නැඟීමට ගොස් ලිස්සා යාමෙන් මෙම සිසුවා බිම ඇඳවැටී ගමන් කරමින් තිබූ බස් රථයටම යටවී තිබුණි.

බරපතළ ලෙස තුවාල ලැබූ සිසුවාව ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

දැඩි ආර්ථීක අපහසුතා මැද ජීවිතය ජයගැනීමේ අරමුණින් කටයුතු කළ වාමික සිය පවුලේ බර කරටගත් වැඩිමහල් දරුවා විය.

ස්ථිර රැකියවක් නොමැති ඔහුගේ පියාත්, රෝගාතුරව සිටින ඔහුගේ මවත්, බාල සොහොයුරාවත් රැකබලා ගනිමින් චාමික කුලී නිවසක දිවි ගෙවා තිබුණි.චාමික මෝටර් රථ තාක්ෂණ ශිල්පය මැනවින් හදාරමින් එහි සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසුවෙකු බව කාර්මික විද්‍යාලයේ ගුරුවරුන් පවසන අතර ඔහුගේ දක්ෂතා නිසාම එම පාඨමාලාව අවසන් වීමෙන් පසු ඔහු එම ආයතනයේම රැකියාවක් සඳහා බඳවා ගැනීමටද සැලසුම් කර තිබූ බව පැවසෙයි.

විවිධ අවස්ථාවලදී තම දෑතින්ම අලුත්වැඩියා කරන ලද බස් රථයටම යටවී මෙලෙස ජීවිතයට සමුදීමට චාමිකට සිදුවීම හද කම්පා කරවන සිදුවීමකි.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ‌ගෙන ඇති අතර බස් රථය ආණමඩුව පොලීසිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Accident prevention 1st ✔️🏳️🏳️

Link | Follow, 🫡

❤️More info
www.youtube.com/
❤️Facebook
Accident prevention 1st
❤️Instagram
instagram.com/accidentprevention1st?igsh=M
❤️Tiktok
tiktok.com/?_t=8pMCPI
❤️YouTube
youtube.com/?si=FwSJXOGF9

Want your business to be the top-listed Beauty Salon in Alawwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Alawwa