Muthu Beauty Paradise

Muthu Beauty Paradise

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Muthu Beauty Paradise, Beauty, cosmetic & personal care, Pangolla, , Maharachchimulla, Alawwa.

Photos from Muthu Beauty Paradise's post 22/02/2022

🌟🌟🌟February Offers 🌟🌟🌟

🌸Hurry guys🌸These offers are only valid for a limited number of days.🌸

Photos from Muthu Beauty Paradise's post 21/02/2022

🌱🌱Love Nature Mattifying Face lotion with Organic Tea Tree & Lime 🍋🍋

🍀ඔබේ සම අධිකව තෙල් සහිත බවින් යුක්ත ද?

🍀තෙල් සහිත බව නිසා කුරුලෑ හා ආසාදන තත්ත්වයන් ඇති වීමෙන් ඔබ පීඩාවට පත්වෙලා?

🍀කුරුලෑ ලප කැළලි නිසා ඔබේ සුන්දර මුහුණ දුර්වර්ණ වී අවපැහැ ගැන්විලාද?

🍀තෙල් අධික වීම නිසා make up භාවිතා කරන්න විදියක් නැද්ද?

එසේ නම් මෙන්න එයට හොඳම විසඳුම Oriflame තුළින්...

🌱🌱 Love Nature Mattifying Face lotion with Organic Tea Tree & Lime🍋🍋

🍀🍋මුහුණේ සම මත ස්‍රාවය වන අනවශ්‍ය හා අධික තෙල් ගතිය අඩු කර ඔබේ මුහුණට දීප්තිමත් බවක් ලබාදෙයි.

🍀🍋ඉක්මණින් සමට අවශෝෂණය කර ගනි. තෙල් සහිත බවින් තොරයි. Acne ආසාදන තත්ත්වය සුවපත් කරයි.

🍀🍋Tea Tree Oil සමේ අධික තෙල් ගතිය තුලනය කරයි. ආසාදන තත්වයන් සමනය කරයි.

🍀🍋ස්වභාවික දෙහි සාරය සම අභ්‍යන්ත්‍යන්තරයෙන් පිරිසිදු කරයි.

🍀🍋මෙහි අඩංගු සැලිසිලික් අම්ලය මගින් සමේ ඇති කැළැල් හා කළු පැල්ලම් ඉවත් කරයි.

🍀🍋කැළලි සමනය කරයි. සම ස්වභාවික ලෙස පැහැපත් කරයි.

🍀🍋 ඔබත් අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න.

18/02/2022
Photos from Muthu Beauty Paradise's post 18/02/2022

දැන් ඔබට Oriflame වෙතින් lipstick එකක් විදියටත් Balm එකක් විදියටත් දෙකටම එකක් වශයෙන් හඳුන්වා දෙන,

❤️THE ONE SPA LIP BALM❤️
දැන් Shades දෙකකින් ලබා ගන්න පුළුවන්.

💋ඔබේ දෙතොල් දුර්වර්ණ වෙලාද.?

💋ඔබගේ දෙතොල් නිතර නිතර වියලෙනවාද.?

💋දෙතොල් පැලිලා තුවාල වෙලාද.?

💋මොන තරම් ලිප්ස්ටික් වර්ග භාවිතා කළත් ලස්සනක් නැද්ද.?

🌟මෙන්න ️එම ගැටලු සියල්ලටම THE ONE SPA LIP BALMවලින් සාර්ථක විසඳුම් ඔබට ලබා ගත හැකිය🌟

♦️THE ONE SPA LIP BALM වර්ණ දෙකකින් ලබාගත හැක.

🌷Pink
🌷Rose berry


♦️මෙමඟින් ඔබට..,

☘️ඔබගේ දෙ⁣තොල් වල අවපැහැය නැති කරයි..
🌿දෙතොල් වලට මනා තෙතමනයක් ලබාදෙයි..
🍀ලිප්ස්ටික් වලින් ඔබගේ දෙතොල් වලට වන හානිය අවම කරයි.

🎯ඔබත් අදම නොපමාව ඔබගේ ඇණවුම වෙන්කරව ගන්න..🎯

16/02/2022

🌟🌟Second Order Of January🌟🌟

Photos from Muthu Beauty Paradise's post 11/02/2022

❤️ලස්සනට ඉන්න කැමති ඔබට වටිනා අවස්ථාවක්.. ❤️

⚡Makeup කිරීමට ඔබට අවශ්‍ය සියලුම ද්‍රව්‍ය එකම තැනකින් ලබා ගැනීමට හැකියාව දැන් ඔබට අපගෙන් හිමිවේ.⚡

🌟සුවිශේෂී මිල අඩු කිරීම් සමඟ විශ්වාසවන්ත සේවාවක් ලබා ගැනීමට ඔබත් අදම අප හා සම්බන්ධ වන්න.🌟

🎯 මෙම දීමනාව ඉතාමත් සීමිත දින ගණනක් පමණක් වලංගු වේ.🎯

Photos from Muthu Beauty Paradise's post 08/02/2022

❤️❤Oriflame milk and honey body cream ❤️❤

🌟තාම හොඳ body lotion එකක් හම්බුනේ නැද්ද?
🌟එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද?

🤩එහෙනම් මෙන්න හොඳම විසදුම අපෙන්🤩

🎯Oriflame milk and honey body cream🎯

💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර, සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි.

💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බවට අපි සහතිකයි.

💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි.

💜️මාස 4ක් පමණ භාවිතා කිරීමට හැකියාව පවතී.

🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ගවලට තවත් රැවටෙනවාද?

😊ඒ වගේ ක්‍රීම් වර්ගවලට වියදම් කලා ඇති,

ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි.
💡සමෙහි අවපැහැ ගැන්වීම් මුළුමනින්ම දුරලයි.
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි.
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි.
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි.
💡සම සිනිඳු කරයි.
💡ඉක්මනින්ම සමට උරා ගනී.

🎯සුවිශේෂී වට්ටම් සහිතව විශ්වාසවන්ත සේවාවක් ලබා ගැනීමට ඔබත් නොපමාව ඔබගේ ඇණවුම අප වෙත ලබා දෙන්න.🎯

Photos from Muthu Beauty Paradise's post 07/02/2022

💅💅Nail Polish💅💅

🎯Special discounts are offered until the 14th of this month🎯

Photos from Muthu Beauty Paradise's post 07/02/2022

🥥🍉Love Nature Coconut Water & Melon Body Lotion 🥥🍉

ඔබේ සමත් කොරළ ස්වභාවයෙන් යුක්තද??? වියළී ඉරිතලා ගොස්ද???😯😔

ඉතින් මෙන්න ඔබට oriflame වෙතින් හදුන්වාදී ඇති හොදම body lotion එකක්...

මෙය නිපදවා ඇත්තේ ස්වාභාවික පොල්වතුර සහ කොමඩු සාරය කැටි කර ගෙනයි.

🍉කොමඩු විටමින් C වලින් පරිපූර්ණ වී ඇති බැවින් ඒ හේතුවෙන් හිරුඑළියෙන් සම ආරක්ෂා කරයි.මෙය විෂබීජ නාශක ගුණයෙන් යුක්ත වේ.
එමෙන්ම මෙමගින් සම වයසට යාමෙන්ද ආරක්ෂා කරයි.🍉🍉🍉

🥥පොල් වතුර සම ස්ථීරව පවත්වා ගැනීමට උපකාරී වේ.
සියලුම සමට භාවිතා කල හැකි අතර මෙය ප්‍රතිදිලීර නාශකයකි.🥥🥥🥥

මෙම Body lotion එක මගින් ඔබට ලැබෙන වාසි....😍😍😍

🌼සමේ වියළි බව දුරු කරයි.
🌼සම පිරිසිදු කරයි.
🌼සම මෘදුව සහ නැවුම්ව තබයි.
🌼සමේ තෙතමනය රැකදෙයි.
🌼ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
🌼සම ප්‍රාණවත් කරයි.

මෙය ඕනෑම වයසක කෙනෙකුට භාවිතා කල හැකිය

ස්නානයෙන් පසුව භාවිතා කිරීමෙන් වඩාත් හොද ප්‍රථිඵල ලබා ගත හැකිය.

එකක් මාස 3ට වැඩිය පාවිච්චිකල හැක.

Photos from Muthu Beauty Paradise's post 07/02/2022

💞💞Oriflame Giordani BRONZING PEARLS 💞

👉දන්නවද මෙ pearls....අහල තියනවද Bronzing Pearls ගැන?

🤷ඔව්. Oriflame product එකක් නේ.

👉Oriflame වල විතරද ඒවා තියෙන්නෙ ?

🤷ඔව්. ඒක oriflame වලට ආවේණික නිෂ්පාදනයක්

👉 ඇත්තටම මොකද වෙන්නෙ?

🤷🤷එය blusher එකක් . එක pack එකක පාට 3ක් තියන නිසා brush එකකින් miix කලාම ලස්සන colour එකක් එනවා.😍
ඒ නිසා foundation එකක් විදියට වුනත් පාවිච්චි කරන්න පුලුවන්😍

👉අපි කැමති පාට වලින් ගන්න තියනවද?

🤷ඔව්.ඔයාට තෝරගත්නන වර්ණ කිහිපයක් තියෙනවා.

How to use,

👉 brush එකක් භාවිතා කලයුතුයි
👉 විවිධ වර්ණයෙන් යුතු pearls වල swirl ( දියසුලියක් ) කැරකෙන ආකාරයට brush කර powder ලබාගන්න ..
👉 මුහුණෙහි center ( නහය ලගින්) එකෙන් අරම්භ කර මුලු මුහුණටම ආලේප කරන්න.
👉 දීප්තිමත් උනුසුම් පැහැපයක් ලබාගැනීම සදහා බෙල්ලෙහි සහ උරහිසේද ආලේප කලයුතුයි ....

🌟ඔබේ මුහුණට , කම්මුල් වලට බෙල්ලටද දීප්තිමත් භාවයක් ලබාදිම සදහා අතිවිශිෂ්ට සංයෝග සහ උනුසුම් පැහැයන්ගෙන් ඉතාලියේදි අතින් 👋 සාදනලද pearls විශේෂයකි.....

❤️💛❤️💛මෘදු සුවපහසු වර්ණයන්ගෙන් මුහුණ දීප්තිමත් කරන අතර සමේ වර්ණය අනුව ද ගැලපෙන විවිධ වර්ණ ලබාගතහැකිය.💛❤️💛

🛑🛑 ඔබත් ඔබේ ඇණවුම අදම වෙන්කරවා නිවසටම ගෙන්වා ගන්න.. 🚛🚛

Photos from Muthu Beauty Paradise's post 07/02/2022

🤩මෙමස 14වන දින දක්වා සුවිශේෂී මිල අඩු කිරීම් 🤩

👉 ඉරි තැලී වියළී ගිය දෙපා වලින් පීඩා විදින ඔබ සඳහා..........
🥑🥑Feet Up Advanced Cracked Heal Repair Smooth Foot Cream🥑🥑

🌟යූරියා,කොකෝවා බටර්,පැන්තෙනෝල් සහ ඛණිජ 4E සාරය මෙම Foot Cream තුළ අඩංගු වේ.🌟

🤗මෙමඟින් ඉරි තැලී වියළී ගිය ඔබගේ දෙපා මෘදු සහ සිනිදු කර ඔබගේ පාද වල ඉරි තැලුණු වියළි ස්වභාවය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ආරක්ෂා කරදෙයි.🤗

😊ඔබේ ගැටළුවට සුදුසුම මෙම Oriflame Foot Cream එක භාවිතා කර වෙනස වටහාගන්න.😊

🎯ඔබත් අදම ඔබගේ ඇණවුම වෙන්කරවා ගන්න.🎯

Photos from Muthu Beauty Paradise's post 07/02/2022

🌟සෞඛ්‍යාරක්ෂිත මුළු ඇඟම එක හා සමානව පැහැපත් කරගැනීමට කැමති ඔබ සඳහාමයි🌟

🎯විශේෂ වට්ටම් සහිතව විස්වාසවන්ත සේවාවක් ලබා ගැනීමට ඔබත් අදම අප හා සම්බන්ධ වන්න....

Want your business to be the top-listed Beauty Salon in Alawwa?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Website

Address


Pangolla, , Maharachchimulla
Alawwa