Herb line

Herb line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line, Alawwa.

Photos from Herb line's post 08/09/2022

🌿ඔබත් අධිකව තෙල් ආහාරයට ගන්නවාද?🌿

🍀අධිකව තෙල් පරිභෝජනය නිසා සිරුර තුළ අහිතකර කොලෙස්ටරෝල් තැන්පත් වේ. ව්‍යායාම මදිකම ද කොලෙස්ටරෝල් තැන්පතු වැඩි වීමට හේතු වේ. මේ නිසා හෘදයාබාධ වැළඳීමේ අවදානම වැඩි වේ.🌿

🤔මොකක්ද මේ කරපිංචා & සුදුලූනු කැප්සියුලය

🍀ව්‍යායාම මදිකමත්, කාර්ය බහුල ජීවන රටාවත් හේතු කොටගෙන හර්බ් ලයින් වෙතින් කරපිංචා සහ සුදුලූනු කැප්සියුලය නිශ්පාදනය කර තිබෙනවා 🌿

🍀දේශීය වෙදකමට අනුව කරපිංචා සහ සුදුලූනු වලට තියෙනවා ඖෂධීය ගුණ රැසක්, කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණයකුත් තියෙනවා , ඉතින් කරපිංචා සහ සුදුලූනු වල ඖෂධීය සාරය කැටිකරල තමයි මේ කැප්සියුලය නිශ්පාදනය කරලා තියෙන්නේ.

🤔කොහොමද මේක පාවිච්චි කරන්නේ

🙂 මේකේ කරල් 60 ක් තියෙනවා, කෑමට පෙර කරල් එක බැගින් දවසට දෙවරක්.

👌👌 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.🌿🌿🌿

👉ඇණවුම් කිරීමට ඔබගේ,
නම :
ලිපිනය :
දුරකථන අංක 02ක් :
ආසන්නතම නගරය :
අවශ්‍ය නිෂ්පාදනයේ නම :
Whatsapp msg එකක් දාන්න.
0782527780

Photos from Herb line's post 05/09/2022

දියවැඩියාව නිට්ටාවටම සුවරගන්න ඔනේද..?

ශ්‍රී ලංකාවේ අද වන විට වැඩිම දෙනෙක් පීඩා විදින බෝ නොවන රෝග මොනවාද කියලා ඇහුවොත් එ ලැයිස්තුවේ ඉහළම තැනක් දියවැඩියාවට හිමිවෙනවාට කිසිම සැකයක් නැ...

අපේ සිරුරට මොන තරම් ගුණ වුනත් සමහරු නම් කීයටවත් කරවිල නම් කන්න කැමති නැ.😕

කාර්‍යබහුල ඔබට පහසුවෙන් පානය කරන්න පුළුවන් ..😍😍

🌿දැනට දියවැඩියාවට වැළදිලා තියෙන අයට රෝගය උත්සන්න වීම වළක්වා ගන්නත්,..
🌿පරම්පරාවේ දියවැඩියාව තියෙන තරණ අයට මැදිවයසේදී දියවැඩියාව වැළදීමෙන් ආරක්ෂා වෙන්නත් සුදුසු අනර්ඝ නිෂ්පාදනයක් තමයි මේ Karavila Capsules..

👌👌 ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

ඇණවුම් කිරීමට ඔබගේ,
නම :
ලිපිනය :
දුරකථන අංක 02ක් :
ආසන්නතම නගරය :
අවශ්‍ය නිෂ්පාදනයේ නම :
Inbox හෝ WhatsApp කරන්න.

Cash on delivery
RS: 300/= පමණි.

දින 4-10ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ.

0782527780 whatsapp

03/09/2022

HERBLINE

💖කාගෙවත් යටතේ වැඩ කරන්න ඕන නෑ.

💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ.

💖නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක.

💖ජොබ් එකට වඩා ආදායමක් ඉපයිය හැක.

💖අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත.

💖 වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැක.

💖 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක.

💖 මාසෙකට තමන්ට අවශ්‍ය කොපමණ මුදලක්ද කියා තීරණය කර, ඒ අනුව වැඩ කල හැක.

💖 මුදල් ආයෝජන කිසිවක් අවශ්‍ය නැත.

💖 Part time හෝ full time කිරීම ඔබට අවශ්‍ය පරිදි තෝරාගත හැක.

මේ වගේ ආයුර්වේද ආයතනයක් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමැති නම්, ok කියලා මැසෙජ් එකක් දාන්න.

0782527780 whatsapp

06/08/2022

මුරුංගා Capsule

මුරුංගා යනු පෝෂණ පදාර්ත බහුල දෙයක්❤️❤️❤️

❤️❤️කැල්සියම් බහුල ප්‍රභවයක් වන අතර එහි විටමින් සහ ඛනිජ ලවණ ගණනාවක් අඩංගු වේ.

❤️❤️මුරුංගා විසින් කොලෙස්ටරෝල් අඩු කරයි

❤️❤️මුරුංගා පිළිකා සමඟ සටන් කරයි

❤️❤️මුරුංගා දියවැඩියා රෝග ලක්ෂණ කිහිපයක් අඩු කිරීමට උපකාරී වේ

❤️❤️මුරුංගා මොළය නිරෝගීව තබා ගැනීමට උපකාරී වේ

❤️❤️එය අක්මාව ඔක්සිකරණය, විෂ වීම හා හානිවලින් ආරක්ෂා කරයි.

❤️❤️ඉක්මනින් තුවාල සුව කර ගැනීමට උපකාරි වේ

❤️❤️ශරීරයෙ අනවශ්‍ය බර අඩු ක‍ර ගනිමට උපකරී වේ

❤️❤️කිරි දෙන මව්වරුන්ගේ මව්කිරි වැඩි කරයි.

Cash on Delivery available.

0782527780 whatsapp

Photos from Herb line's post 13/07/2022

Rs. 990.00

කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ
990/ පමනි )

🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්

🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time

🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ

⁣ 🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්

🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා

🤔🤔 එතකොට ප්‍රයිස් එක...,

අවශ්‍ය අය ඔබගේ
* නම
* ලිපිනය
* නගරය
* දුරකථන අංක 2ක්
Messenger එවන්න.

12/06/2022

🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇද
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️

මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් CAPSULE ක් තුල 250 mg ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍

🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත💪
🌹100%ක් ආයුර්වේද නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිපල නැද්ද
මෙන්න හොදම විසදුම .

🌿නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.

🌿ඉක්මනින් ආහාර දිරවිම සිදු කරයි . ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි..

✨️ whatsapp 0782527780

12/06/2022

"ඔයා ඔයාට ආදරේ ද"
----------------------------------
එහෙනම් මේ අහන්න,
🌱 වයසට යන එක ප්‍රශ්නයක් ද?
🌱 අමතක වෙන එක දුකක්ද?
🌱 සම රැළි වැටෙනවා කියන්නේ ඇඟ හිරි වැටෙන හැඟීමක්ද?
"මෙන්න සීතල ගොටුකොළ දල්ලක්"
ගොටුකොළ කැප්සූල් 🌱
ස්නායු රෝග සඳහා ඉතාම ගුණ දායකයි.
පාසල් දරුවන්ගේ සේම අධ්‍යාපනය ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩෙන්නට මොළයේ ස්නායු පිරිසිදු වෙන්නට
ගොටුකොළ කැප්සූල් පාවිච්චි කළ හැක.
වයස අවුරුදු 35 න් පසු රැළි ගැහෙන සමට දීප්තියක් වගේම සම රැළි වැටීම ප්‍රමාද කරන්නට,
ඔබත් ගොටුකොළ කැප්සූල් පාවිච්චි කරන්න.
කැප්සූල් 60 ක පැක් එකක මිල රු. 990/=
සම්පූර්ණයෙන් ම ස්වභාවිකයි....🌱🌱
සම්පූර්ණයෙන් ස්වභාවික නම් ඒ,
"HERBLINE" විතරයි 🌱🌱

0782527780 whatsapp

Photos from Herb line's post 31/05/2022

❤️🌹මූන පුරා තියන pimples නිසා මානසිකව වැටිය යුතු නෑ....😍

ඔයාගෙ තෙල් සහිත සම නිසා නිතර ඇතිවන කරදරකාරී කුරුලෑ වලට සාර්ථකම විසදුම අපෙන්....😍😍😍😍😍😍

කුරුලෑ නැති කරගෙන ලස්සන පැහැදිලි සමක් ලබා ගන්න කැමති ඔයා වෙනුවෙන්ම....❤️❤️❤️👇👇👇👇👇👇👇👇

●ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🌹1 pimple control face wash 120 Ml - 380/=

දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.

🌹2. Pimple control deep cleansing milk 120 Ml - 399/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🌹. Pimple control scrub pack 120 ml - 399/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🌹. Pimple control moisturizer 120 ml - 399/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න....

🌹. pimple control astringent 100 ml - 299/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි....

භාවිතා කර වෙනස වටහා ගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඇනවුම් කිරීමට 0782527780 whatsapp කරන්න

Photos from Herb line's post 29/05/2022

🎊🎊❤️❤️ ❤️❤️🎊🎊

*කිරිපිටි වෙනුවට පෝෂණීය ඉගිනි කිරි පානය*

🥳කිරි පිටි බීල ලෙඩ වෙලා අහුරු ගණන් බෙහෙත් බොන ඔබට

ඔබ බොන කිරි වීදුරුවේ පෝෂණය ගැන ඔබට ෂුවර්ද?🤔

*ශක්තිය වැඩි කරන* *රුධිරය පිරිසිදු කරන Inginee Milk*
*හරි පහසුයි*
*තේ හැන්දෙන් එකක් වතුරට දාල දිය කරන්නයි තියෙන්නේ..*

🌹 100% ස්වභාවික ඉඟිනි ඇට ආශ්‍රයෙන් මෙය නිපදවා ඇත...

🌹ඉඟිනි ඇට හෙළයන් ජලය පිරිසිදු කිරීමට භාවිතා කල අතර මෙයින් ශරීරය පිරිසිඳු වේ..වර්තමානයේ ආයුර්වේදයේද ප්‍රචලතයි..

🌹 ලෙඩ රෝග වලින් ආරක්ෂා වේ ...

🌹සෙම් රෝග වලින් සහ ගැස්ට්‍රෛටීස් වැනි රෝග වලින් ද ආරක්ෂා වේ ....

🌹 ප්‍රණීත රසයකින් යුක්ත මෙය ඕනෑම වයස් කාණ්ඩයකට භාවිතා කල හැක ....

ඇණවුම් කිරීමට 0782527780 whatsapp කරන්න
🎊🎊🎊🎊🎊🎊🎊

Photos from Herb line's post 02/05/2022

අවශ්‍ය නම් 0782527780 whatsapp msg කරන්න.

Photos from Herb line's post 14/03/2022

Special offer 💜️

Want your business to be the top-listed Beauty Salon in Alawwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Alawwa