NISH STORE

NISH STORE

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NISH STORE, Beauty, cosmetic & personal care, Keppitiwalana, Alawwa.

🔥CAROTONE PRODUCT🔥
🔥GLUTAWHITE🔥
🔥DR. RASHEL🔥
Whatsapp - 078 6492394

🔥GIFT BOX🔥
🔥Beauty & Cosmatics Item🔥
💕Wholesale & Retail 💕

Photos from NISH STORE's post 16/02/2025

යාලුවනේ මං ළඟ Hair Clips, Bands ගොඩක් තියෙනවා. මේ අයිටම් සෙල් කරන එක නවත්තලා තියෙන්නේ. ඒ නිසා Business කෙනෙකුට ගොඩක් අඩුවට දෙනවා මේ දාලා තියෙන ඔක්කොම ගොඩක් අඩුවට දෙනවා. අලුතෙන් බිස්නස් පටන් ගන්න කෙනෙක් නම් මට කතා කරන්න මම ගත්තු ගානටම දාලා දෙනවා. 078 6492394 මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. Cash on delevery කරනවා.

Photos from NISH STORE's post 15/12/2024

බිස්නස් එක තාවකාලිකව නවත්තනවා ළමයි, බබා එක්ක කරන්න අමාරුයි, ඔයාලා online business කරන අය ඉන්නවනම් ගොඩක් අඩුවට ගන්න පුළුවන්, ගත්තු ගානටම දෙනවා, අවශ්‍ය අය whatsapp message එකක් දාන්න. 078 649 2394

01/10/2024

Original Carotone Face Cream
750/=
078 649 2394

30/09/2024

🔥 Carotone Face Cream 🔥

💥 750/= 💥

Wholesale

078 649 2394

24/09/2024

80/= පමණයි 🤗🥰

හායි ළමයි 💖 මෙන්න මේ ලස්සනම ලස්සන Hair Bool එකක් රුපියල් 80/= දවස් පහට පාට පහකින් ගන්න පුළුවන්..... 🤩

078 649 2394
💜️💜️💜️💜️

23/09/2024

💖 Gift item 💖

22/09/2024

හායි ළමයි 💖 ඔයාගේ හමත් අදුරුයිද ? ☹️ මොන ක්‍රීම් එක ගෑවත් ප්‍රතිඵලයක් නැද්ද? 🥲 එහෙනම් මෙන්න ඒකට විසඳුම 🥰 Carotone Product. 💯 විශ්වාසයි. බොරු කියල ක්‍රීම් බිස්නස් කරන්න ඕන නැහැ. හැබැයි Bleaching නැහැ කියලා කියන්නෙත් නැහැ. සුදු වෙන්න නම් Bleaching පොඩ්ඩක් හරි තියෙන්න ඕන නේ. 🤗 නැත්නම් ඔයාලා කියයි මම බොරු කියලා ක්‍රීම් විකුණනවා කියලා. 😗

ක්‍රීම් එක ගැන කතා කරොත්, සති තුනෙන් Result තියෙනවා. ක්‍රීම් වර්ග ඇලොජික් වෙන්නෙ නැත්නම් ඔයාටත් පාවිච්චි කරන්න පුළුවන්. සති හයක් යූස් කලාම හොඳටෝම ඇති 🤩 Face cream එක ෆුල් බොඩි එකටම use කරන්න පුළුවන්. ප්‍රතිඵල නම් ඉතින් සියයට සීයක් ෂුවර්. ඔයත් පාවිච්චි කරලා බලන්න. Yellow Light skin එකක් ලබාගන්න. කරන්න තියෙන්නේ මගේ වට්සප් නම්බර් එකට කෙටි පණිවිඩයක් යොමු කිරීම විතරයි...

078 649 2394

Photos from NISH STORE's post 21/09/2024

🖤Glutawhite 🖤

💜️ 1400/= 💜️

සුදු වෙන්න කැමති ඔබට

078 6492394

Photos from NISH STORE's post 20/09/2024

💜️🤍🩶🖤💖

19/09/2024

💥Hair Band 💥

180/=

078 649 2394
️🖤🩶🤍💜️

Photos from NISH STORE's post 19/09/2024

💖💖 Cord Slippers 💖💖
Price - 600/=
Size - 4 / 5

078 649 2394

Photos from NISH STORE's post 19/09/2024

💕💕Rasin Mold 💕💕
Price - 1190/=

078 649 2394
💜️💜️💜️💜️💜️

Want your business to be the top-listed Beauty Salon in Alawwa?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Keppitiwalana
Alawwa
60280