Suwapath Arana - ZFWP
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suwapath Arana - ZFWP, Health/Beauty, Mahabellana, Alubomulla.
☸️Mindfulness ☸️Meditation ☸️Alignment
Weight manegment | Fat burning | Become sronger | Improve prosture | Increase energy | Gain flexibility | Learn to breath | Find inner calmness
Deep transformation & connecting with your inner power
අන්තිම ටික බලන්න එපා 😂
27/08/2026
ඇත්තටම ඔයාට ගැලපෙන දොර විවෘත කරන්නයි අනෙක් ඒවා වසා දමන්නේ 💯🗝️💎
24/08/2026
ලස්සන දේවල් බලන්න, ලස්සන මිනිස්සුන්ගෙන් එකතු වෙන්න,
ඒ වගේම හිතට සතුටක් දෙන දේවල් කරන්න 💫
ජීවිතේ ගැටලු මැද්දෙත්, මෙහෙම සුදු පැහැයෙන් බබලන තැනක් තියෙනවා කියලා මතක තියාගන්න.🇱🇰
සිත නිදහස් වෙන්නේ මේ වගේ තැන් වලට ආවම තමයි 🌿🤍
කාර්යබහුල ජීවිතේ මැද්දේ, පොඩි වෙලාවක් හරි මනසට ශාන්තිවන්ත බවක් දෙන්න.
ඔබේ ආගම කුමක් වුවත්, ස්වභාවයත් එක්ක ටිකක් වෙලා නිහඬ වෙන්න.
"සිත දියුණු කරන තැනකට යන්න. හිත නිදහස් වෙනවා"
ඔයාගේ ලොකුම දේවාලේ තියෙන්නේ ඔයාගේ හිතේ 🌸
අද දවස පටන් ගත්තේ ශක්තියෙන්.
ඔයාටත් පුළුවන්. එක පියවරක් තියන්න.
සතුට හොයාගෙන යන්න ✨
ඔබට අළුත් මිනිසුන් මුණගැසෙන්නේ ඔව්න්ට ඔබගෙන් ඉගෙන ගැනීමට දෙයක් ඇති නිසා හෝ නැතහොත් ඔබට ඔව්න් ගෙන් ඉගෙන ගැනීමට දෙයක් ඇති නිසාය.
අංජනයාසන Anjaneyasana 🕉️
නමේ කතාව👇🏻
Anjani = හනුමාන් දෙවියන්ගේ මව
Asana = ඉරියව්ව
හනුමාන් තමන්ගේ මව වෙනුවෙන් කළ කැපකිරීම සහ ශක්තිය සිහිපත් කරන ඉරියව්වක්. ඒ නිසා "ධෛර්යය + භක්තිය" දෙකේම සංකේතයක්.
Hanuman වගේ ශක්තිමත් වෙන්න, විශ්වාසයෙන් ඉස්සරහට යන්න.
ඔබේ බිය අතෑරලා, පපුව උඩට තියලා ඉන්න ඉගෙනගන්න.
අංජනී මෑණියන්ගේ පුත් හනුමාන් වගේ ශක්තිමත්, විශ්වාසවන්ත වෙන්න උදව් කරන ඉරියව්වක් තමයි මේ.
🌸 ප්‍රයෝජන :
1. දවසට පැය ගාණක් වාඩිවෙන අයගේ උකුලේ තද ගතිය නැති කරනවා
2. පපුව විවෘත කරලා ආත්ම විශ්වාසය වැඩි කරනවා
3. ශරීරය + මනස Balance කරනවා
4. විශ්වාසය සහා ශක්තිය වැඩි කරනවා.
5. Stress අඩු කරනවා.
6. “මට පුළුවන්” කියන ශක්තිය ලැබෙනවා.
7. හුස්ම ගැනීම පහසුවේ.
8. Hip flexors, quadriceps දික් කරනවා.
9. දිගා වෙලා වාඩි වෙන අයට හොඳයි
10. පපුව සහ උරහිස් විවෘත කරනවා.
11. හුස්ම ගැනීම පහසු කරනවා
12. උකුලේ නම්‍යතාවය + දණහිස ශක්තිමත් කරනවා
13. දිවීම, නැටුම් කරන අයට injury අඩු කරනවා.
නොකළ යුතු අය 👇🏻
- දණහිසේ තදබල වේදනාවක් තියෙන අය
- අලුතෙන් දණහිසේ සැත්කමක් කරපු අය
Tips👇🏻
- පහළ දණහිස යට කුෂන් එකක්/තුවායක් තියන්න
- කොන්ද වක්‍ර කරන්න එපා, උදරය ඇතුලට
- බර සමබරව දෙපාවේම දෙන්න.
📍 කරන විදිහ:
Low Lunge එකකට ගිහින්, හුස්ම ගන්න ගමන් අත් දෙක උඩට ඔසවන්න. බයිසප්ස් කන් දෙකට ලං කරන්න. පපුව ඉස්සරහට, උරහිස් පහළට. මුහුන උඩට හෝ ඉස්සරහට සිටින සේ තබා ගන්න. තත්පර 30ක්* ඉන්න. ඊට පස්සේ පැත්ත මාරු කරන්න.
ඔයා අද මොනවද ජයගත්තේ? Comment එකෙන් කියන්න 👇
"මම ශක්තිමත්" කියලා Type කරන්න 💪
Celebrating my 2nd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
20/08/2026
සුභ උදෑසනක් යාළුවනේ ! 🌸👇🏻✨
19/08/2026
ඔබේ අභ්‍යන්තර සාමයට යෝගා 🧘🏻♀️🕉️✨🌸
19/08/2026
Be good to that person , Love that person ✨
Category
Website
Address
Mahabellana
Alubomulla
12524