Herb line product
100% herbal products we provide 100% herbal products
%
10/02/2022
100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් saffron අඩංගු නිශ්පාදන රැසක්.
👇👇👇
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
👉vitamin E, B5,B3
👉Bearberry & Mulberry extract,
👉Licorice Root extract
👉Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
1) සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
2) සමෙහි තද පැල්ලම් මකා දමයි
3) සමෙහි තෙතමනය ආරක්ශා කරයි
4) සම පෝෂණය කරයි
5) සමෙහි රැලි ගතිය නැති කරයි
6) සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
1).Gluta saffron day cream - 50 g - 1150/=
2).Gluta saffron night creem- 50g- 1150/=
3).Gluta saffron body lotion 200 ml - 795/=
4).Gluta saffron face wash 120ml- 345/=
Order from WhatsApp/inbox
0789172017
10/02/2022
ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කර ඇත
ඔබට මෙය ඉතා සුලු මුදලකට මිලදි ගත හැක
pimple control face wash 120 Ml - 345/=
-දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
Inbox me for more details
08/02/2022
දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
1) pimple control face wash 120 Ml - 345/=
-දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2) Pimple control deep cleansing milk 120 Ml - 499/=
-සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න
-සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.
👉මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
3) Pimple control scrub pack 120 ml - 499/=
-ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
- මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න.
-ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4) Pimple control moisturizer 120 ml - 499/=
-සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5) pimple control astringent 100 ml - 399/=
-සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න
-මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
😍Cash on delivery පහසුකම් ඇත. Whatsapp මගින් ඇණවුම් කල හැක.
07/02/2022
Saffron fairness facial kit
100% ස්වාභාවික ඖෂධ වර්ග භාවිතා කර නිශ්පාදනය කර ඇත.
වැඩි විස්තර සඳහා massage එකක් දාන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Aluthgama