Beauty

Beauty

Share

ශාක සාර මුසුකොට තැනු ස්වභාවික සමක සුන්දරත්වය
**HERBLINE**

#herbline #beautywithherbline

ශාක සාර මුසුකොට තැනු ස්වභාවික සම සුරකින ආලේපන හා හිසකෙස් පොෂණ සත්කාරකයන් ඉතා විශ්වාසදායි ආකාරයට ඔබ වෙත ලබා දීම අපගේ අරමුණයි.100% ක් ශ්‍රී ලාංකික අංක 1කේ නිශ්පාදනයක් වන Herb line නිශ්පාදන මෙහිදී ඔබට වට්ටම් සහිතව ලබා ගත හැක.

04/09/2022

**New Offers**

🌸 Gluta Gold Product Range with Ginger Tea 🌸

අද දින සිට අපගේ ආදරණීය පාරිබෝගිකයන් හට Herbline වෙතින් විශේෂ වාසි රැසක්…🎁🎁

ඔයාත් ලගදිම මනමාලියක් මනාලයෙක් වෙන්නද ඉන්නේ..... ඉතින් ඔයාට ඔයාගෙ මුලු ඇඟටම රන්වන් පැහැයකට Gluta Gold Range සමග Ginger Tea එක භාවිතා කිරීම මගින් සිහින් සිරුරක් ලබා ගැනීමට හැකියාව ලැබේ.

🍂ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞

ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion & Gluta Gold Natural Glow Night Cream 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌞

ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇
🍃Glutathion
🍃 Glycolic
🍃Arbuteen
🍃Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸

මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸
🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍
🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍
🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍
🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍
🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.
🍀තද කැළල් ඉවත් කරයි.😍
🍀සමට තෙතමනය ලබා දෙයි😍
🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍
🍀සමට සිසිලස ගෙන දෙයි😍
🍀සම වියපත්වීම අවම කරයි.😍
🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍
ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛

රුවැත්තියන්ගේ එකම තේරීම…ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..😍
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery) 🚛

Contact Us : +94 77 693 6588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

Photos from Beauty's post 04/09/2022

**New Offers**

අද දින සිට අපගේ ආදරණීය පාරිබෝගිකයන් හට Herbline වෙතින් විශේෂ වාසි රැසක්…🎁🎁

අලුත් අවුරුද්දට ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන්ම වෙන් වූ අවුරුදු වාසි සහිත නිශ්පාදන කට්ටල ඔබත් අදම වෙන් කරවා ගන්න...🌿☘️🌿

ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය හර් බ්ලයින් නිශ්පාදන තුලින්
ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න…

🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.

රුවැත්තියන්ගේ එකම තේරීම…ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..😍

ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery) 🚛

Contact Us : +94 77 693 6588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

Photos from Beauty's post 04/09/2022

#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎

ජාත්‍යන්තර කාන්තා දිනය පදනම් කර ගනිමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන හර්බ්ලයින් පරිශ්‍රය වෙත ඔබත් පැමිණෙන්න.

Visit the Herbline Premises at the Bandaranaike Memorial International Conference Hall on International Women's Day with Government Sponsorship.



Photos from Beauty's post 27/08/2022

😍💍💍💍💎 Herb Line Jewelries | Men & Women Rings 😍💍💍💍💎

1️⃣ Blue topaz : පිරිමින් සදහ නිපදවන ලද නිල් පදියං (Blue topaz) මැණික් ගල සහිත රිදී මුද්ද.
2️⃣ Amethyst : පිරිමින් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.
3️⃣ Citrine : පිරිමින් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.
️4️⃣ Blue topaz : කාන්තාවන් සදහා නිපදවන ලද නිල් පදියං මැණික් ගල සහිත රිදී මුද්ද.
️5️⃣ Coral : කාන්තාවන් සදහා නිපදවන ලද ප්‍රවාල (Coral) මැණික් ගල සහිත රිදී මුද්ද.
6️⃣ ️Amethyst : කාන්තාවන් සදහා නිපදවන ලද අඔතේස්ත මැණික් ගල සහිත රිදී මුද්ද.
7️⃣️ Garnet : කාන්තාවන් සදහා නිපදවන ලද රබහ (garnet) මැණික් ගල සහිත රිදී මුද්ද.
8️⃣ ️Hessonite : කාන්තාවන් සදහා නිපදවන ලද ගෝමේද (Hessonite) මැණික් ගල සහිත රිදී මුද්ද.
️9️⃣ Moonstone : කාන්තාවන් සදහා නිපදවන ලද පුනක්කං (Moonstone) මැණික් ගල සහිත රිදී මුද්ද.
1️⃣0️⃣ Pearl : කාන්තාවන් සදහා නිපදවන ලද මුතු (Pearl) මැණික් ගල සහිත රිදී මුද්ද.
1️⃣1️⃣ Citrine : කාන්තාවන් සදහා නිපදවන ලද කහ පලිගු (Citrine) මැණික් ගල සහිත රිදී මුද්ද.

භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery) 🚛

Contact Us : +94 77 693 6588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

14/08/2022

සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද?

එසේනම් හර්බලයින් විසින් හදුන්වාදෙනවා අලුත්ම නිෂ්පාදනය GREEN TEA.. සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි.

100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි.මෙහි ඇති කැෆේන් , හරිත තේ උත්තේජකයක් ලෙස ක්‍රියාකරන නිසා මේද දහනයට වගේම විවිධ ව්‍යායාම් ක්‍රියාකාරකම් සදහා වඩාත් යෝග්‍ය වේ.

මෙහි අඩංගු කැටචින් ප්‍රතිඔක්සිකාරකය නිසා විශාල ප්‍රමාණයේ මේද දහනය කරන අතර තරබාරුකම අඩු කර සුන්දර සිරුරක් ලබා ගැනීමට උපකාරි වේ.

භාවිත කරන ආකාරය :-

1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න

☑️ දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
☑️ සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.

Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?

01. දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
02. මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
03. හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
04. හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
05. නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
06. ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery) 🚛

Contact Us : +94 77 693 6588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

Photos from Beauty's post 14/08/2022

😍💍💍💍💎අපේ ඉතිහාසයේ ඉඳලම රජවරුන්ට ප්‍රභූවරුන්ට මැණික එක්ක තිබුණේ හරිම ළඟ සම්බන්ධයක්.එයාලා අලංකාරයට වගේම ආගමික භක්තියට පුද කළ හැකි වටිනාම වස්තූන් විදිහටත් මැණික් පාවිච්චි කළා.❤️❤️
තමන්ගේ ශරීරයට ස්පර්ශ වෙන්නත් නොයෙක් වර්ගයේ මැණික් පැළඳුවා.💎💍

මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ.💍💎
සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න.💎💍💚

හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි.

💎💍💚 ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා.

💍💎💚 මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා….💚💎💍😍

තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.

ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න.

භාණ්ඩ ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery) 🚛

Contact Us : +94 77 693 6588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

Photos from Dr. Sudarshini Fernandopulle's post 14/08/2022
Photos from Beauty's post 14/08/2022

🧡 Herbline වාසී Pack 🧡

වැඩි වැඩියෙන් මිලදී ගෙන වැඩි වැඩියෙන් වට්ටම් දිනා ගන්න. 😍

01. Nourishing Hair Oil - 100ml - N Oil- 3 Bottle - Rs.1170.00
02. Herbline Kunkumadeelepaya -3 Box - Rs.897.00
03. Nourishing Conditioner - 100ml - 3 Bottle - Rs.1050.00
04. Nourishing Shampoo - 100ml - 3 Bottle - Rs.1050.00

ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery) 🚛

Contact Us : +94 77 693 6588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

14/08/2022

🧡 Herbline වාසී Pack 🧡

🌿🌿🌿🌿🌿 Herbline නිවසින් ඔබට අලුතින්ම ගෙන එන grocery pack එක…..මුහුණට හා හිසට පෝෂණීය සත්කාරය එකම පැක් එකක් තුලින් 🌿🌿🌿🌿🌿

☑️ Nourishing Oil,
☑️ Nourishing Shampoo ,
☑️ Nourishing Conditioner,
☑️ Kunkumadee Leepaya,

පර්ස් එකටත් වාසී ඔබටත් පහසුයි….හිසකෙස් සහ මුහුණට ආදරේ කරන ඔබටම පමණයි….අදම ඇනවුම් කර වෙනස අත් විඳින්න…

පැක් එකම රුපියල් 1398/= යි….
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery) 🚛

Contact Us : +94 77 693 6588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

Photos from Beauty's post 14/08/2022

🌿 රූපලාවන්‍යවේදීන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආයුර්වේදී නිශ්පාදන පෙල 🌿

රූපලාවන්‍යවේදය සබන්ධව මනා අවබෝධයක් ඇතිව මෙය භාවිතා කර සැලෝන් (Salon) යන්නේ නැතුව ගෙදර සිටම facial එකක් කරගන්න දැන් ඔබටත් පුලුවන්.

Step 1 - Cleanser - Aloevera & Vitamin C
Step 2 - Scrub - Aloevera & Vitamin C
Step 3 - Mudpack - Aloevera & Vitamin C
Step 4 - Massage Cream - Aloevera & Vitamin C
Step 5 - Astringent - Aloevera & Vitamin C
Step 6 - Sun Protection Cream - Aloevera & Vitamin C

මෙමගින්,
✔️ ඔබේ සම පිරිසිදු කරයි
✔️ සම පැහැපත් කරයි
✔️ සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
✔️ සමේ තෙතමනය ආරක්ෂා කරයි
✔️ සම පෝෂණය කරයි
✔️ සමේ රැලිවැටීම වලකයි.
✔️ සමට ඒකාකාර පැහැයක් ලබා දෙයි.

👍පාවිච්චි කර වෙනස වටහාගන්න..
ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery) 🚛

Contact Us : 0776936588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

Photos from Beauty's post 25/07/2022

හර්බ්ලයින් හි නවතම නිශ්පාදන පෙළ 😍👇

1. Gold Facial Wash
2. Gold Moisturizing Body Lotion
3. Katarolu Facial Wash
4. Katarolu Moisturizing Body Lotion
5. Lavender Facial Wash
6. Lavender Moisturizing Body Lotion
7. Liquorice Day Cream
8. Rose Facial Wash
9. Rose Moisturizing Body Lotion
10. White Lotus Facial Wash

Contact Us : 0776936588
WhatsApp : https://wa.me/message/DETTNLJTH2EOB1
See our catalogue : https://wa.me/c/94776936588

Want your business to be the top-listed Beauty Salon in Aluthgama?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 45, Kaluwamodara
Aluthgama
12080