Herb line aluthgama
Herble products
25/05/2022
🎊🎊❤️❤️ ❤️❤️🎊🎊
*කිරිපිටි වෙනුවට පෝෂණීය ඉගිනි කිරි පානය*
🥳කිරි පිටි බීල ලෙඩ වෙලා අහුරු ගණන් බෙහෙත් බොන ඔබට
ඔබ බොන කිරි වීදුරුවේ පෝෂණය ගැන ඔබට ෂුවර්ද?🤔
*ශක්තිය වැඩි කරන* *රුධිරය පිරිසිදු කරන Inginee Milk*
*හරි පහසුයි*
*තේ හැන්දෙන් එකක් වතුරට දාල දිය කරන්නයි තියෙන්නේ..*
🌹 100% ස්වභාවික ඉඟිනි ඇට ආශ්‍රයෙන් මෙය නිපදවා ඇත...
🌹ඉඟිනි ඇට හෙළයන් ජලය පිරිසිදු කිරීමට භාවිතා කල අතර මෙයින් ශරීරය පිරිසිඳු වේ..වර්තමානයේ ආයුර්වේදයේද ප්‍රචලතයි..
🌹 ලෙඩ රෝග වලින් ආරක්ෂා වේ ...
🌹සෙම් රෝග වලින් සහ ගැස්ට්‍රෛටීස් වැනි රෝග වලින් ද ආරක්ෂා වේ ....
🌹 ප්‍රණීත රසයකින් යුක්ත මෙය ඕනෑම වයස් කාණ්ඩයකට භාවිතා කල හැක ....
Cash on delivery available
23/01/2022
11/01/2022
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..🙂🙂🙂🙂🙂
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 599/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 499/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -499/=
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺️තට්ටය පෑදීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
🙂භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil👉100ml👉 599/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
🙂භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
kesha wardhani shampo👉200ml👉499/=
😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
🙂භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
kesha wardhani conditioner👉200 ml👉499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
06/01/2022
06/01/2022
Herbline New members 😘😘
31/10/2021
Oder now 0769486738
19/10/2021
ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්න එපා 👉🙏
Successfull story 👉
05/10/2021
ඇත්ත ඇති සැටියෙන් දැනගෙන, ජීවිතය දිනන්න කැමති අය ඉන්නවනම්, LATE වෙන්න එපාා!!!
දැන්ම අමතන්න>>>>
WHATSAPP 0️⃣7️⃣6️⃣9️⃣4️⃣8️⃣6️⃣7️⃣3️⃣8️⃣
👉නොමිලේ දැනුම
👉ආයෝජන නෑ
👉ඔයාගෙ හැකියාව මත අසීමිත ආදායම
👉නොමිලේ ලියාපදිංචිය
තව ගොඩාක් දේවල්.....
27/09/2021
ඔබත් ඉස්හොරි නිසා සිත් තැවුලෙන් නේද මෙන්න දැන් ඉස්හොරි කරදරයට තිත Herbline Anti-Dranruff shampoo & conditioner
Oder now 0769486738 whatsapp msg
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
238/D Sohona Road , Kaluwamodara, North
Aluthgama
12080