Venus

Venus

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Venus, Health/Beauty, 169B/1, Ambalangoda.

06/11/2021
03/11/2021

Be a successful Ladypreneuer👩‍💻
---------------------------------------------------
Hi,
I'm Harshi, a wife, a mother of two kids and teacher of a government school. I Wanted more money to do something more than just paying my bills and survive. I wanted to be smart and be happy by earning through something I love.
I have been a teacher since 2009. Although I was happy by being a teacher, I was not satisfied about the income. Teaching is a job with full of stress and hardworking. I wanted to overcome the job stress and engage in a business I love, to win this battle of finance.
I joined Oriflame as a brand partner at March 2021 and I joined it just to buy things I needed but later on I realized that this is an amazing business opportunity, which I am free to decide my working time and te monthly income by working with a community with same tastes.
I am so privilege to work with superb group of smart ladies who are enormously supportive.

If you like to join our marvelous community 👯

🎀 No previous skills required

🎀You can have proper training through vedio conferencing

🎀You can make this a family business

🎀Continuous business mentoring and coaching will be given....

If you have ,

👩‍💻 A smart phone or a computer

👩‍💻An internet connection

👩‍💻 If you have a burning desire to be a successful lady

JOIN US...........
Just type a keep a whatsap message
" LADYPRENEUER" to the number
0718679771

12/10/2021

පසුගිය කාල සීමාව මුළු ලෝකයටම අසීරු කාලයක් වුනත් , ජීවිතය ඉදිරියට සාර්ථකව ගමන් කරවන බලාපොරොත්තු සහිත ධනාත්මක මිනිසුන්ට අසීරු කාලයක් වුනේ නෑ... .....
COVID 19 වසංගතයේ ධනාත්මක පැත්ත ගැන සිතමින් ජීවිතයේ වටිනා සිහින හැබෑ කරගත් දිරිය මිනිසුන්, දිරිමත් කාන්තාවන් අප අතර ඕනෑ තරම්...............
අවශ්‍ය වන්නේ එක් පියවරක් තැබීම පමණයි ....
විශ්වයේ ධනාත්මක ආකර්ශනය විශ්වාස කරමින් සාර්ථකත්වය ගැන සුභ සිහින සැබෑ කරගන්නට වෙර දරන ඔබට එහි පළමු පියවර තබන්න අත් වැලක් වෙන්නට අපි සූදානම්......
එන්න......
සයිබර් අවකාශයේ ඉගිල ගොසින් සිහින හැබෑ කර ගනිමු.....
🎯 ඔබ තව අවුරුදු 10 ගෙවන ජීවිතය පිළිබඳ අරමුණක් ඇති අයෙක් ද???

🎯 එම අරමුණ හඹා යෑමට ආත්ම ශක්තිය ඇති කෙනෙක් ද????

🎯 නිර්මාණශීලීව සිතන්නට හැකිද?? එසේ සිතන්නට කැමතියි ද??

🎯කණ්ඩායමක් සමග කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමට කැමති ද???

🎯 දිනකටපැය 2 /3 තමන්ගේ දියුණු ව වෙනුවෙන් කැප විය හැකිද????

🎯 ජීවිතය විඳිමින් සතුටින් මුදල් උපයන්නට කැමති ද?????

එසේනම් මේ ඔබේ අවස්ථාව ...........

♟️ඔබ ගෘහණියක් හෝ රැකියාවක නියුතු අමතර අදායමක් උපයන්නට කැමති කෙනෙක්

♟️දෙමවුපියන්ට බරක් වීමට අකමැති විශ්ව විද්‍යාලයක හෝ උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය යෙක් හෝ ශිෂ්‍යාවක් වියහැකියි
♟️ රැකියාවක් බලාපොරොත්තුව සිටින කෙනෙක් විය හැකියි...

♟️ ස්වයං රැකියාවක නියුතු කෙනෙක් විය හැකියි

♟️ව්‍යාපාරයක යෙදෙන කෙනෙක් විය හැකියි ...

ඔබ කවුරු වූවත්....මේ සදහා අයදුම් කල හැකියි

ඔබට කිරීමට ඇත්තේ,
නම
හැදුනුම්පත් අංකය
දුරකථන අංකය
0718679771 අංකයට whatsap කිරීම පමණයි...

11/10/2021

Secret of the beauty

11/10/2021

Beauty....

Optimals Body Firming Lotion| How 2 Use| Oriflame 07/03/2021

😞උදර ප්‍රදේශයේ සම එල්ලා වැටෙනවාද?
😞ප්‍රසූතියෙන් පසු උදරයේ සම අවපැහැ වෙලාද ?
😞Strech Marks ඇතිවෙලා ද ?

මෙන්න දැන් එයට කදිම විසඳුමක් 😍😍


🌸ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත දියර, සමේ ස්ථායිතාව, ප්‍රත්‍යාස්ථතාව සඳහා කොලජන් සහ ඉලාස්ටින් සංස්ලේෂණය වැඩි කරයි.

🌸අදාල ප්‍රදේශයේ lotion ස්වල්පයක් ගෙන කවාකාරව සම්බහනය් කරන්න. හොදින් සමට උරාගන්නාතුරු.
උදේ සහ රාත්‍රියේදී ආලේප කරන.


🌸රෝලර් බෝල් සම්බාහන උඋපකරණය මගින් ඉහළ ක්‍රියාකාරීත්වයක් ඇති කර, සෙලියුලයිට් පෙනුම ( strech marks )අඩු කරන අතර අඳුරු සම පැහැපත් කරයි.

🌸විවෘත කිරීම සඳහා applicator එකේ හිස කරකවන්න, ඉන්පසු tube එක ඔබා ජෙල් එලියට ගන්න.
ඉන්පසු applicator එක වසා, සමට සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් රවුම් චලිත බාවිතා කරමින් සම්බාහනය කරන්න. (ගැටළු සහිත ප්‍රදේශවලට දිනකට දෙවරක් අාලේප කරන්න.)
භාවිතයෙන් පසු applicator එක පිරිසිදු ලෙස පිස දමන්න.

👍👍ආලේප කරන ආකාරය දැනගැනීමට video එක නරඹන්න. 👍👍

Optimals Body Firming Lotion| How 2 Use| Oriflame In this video, you can see how to use body Firming Lotion in a right way to get required results. Each step is really very important to follow for a firmer b...

03/03/2021

💮💮💮💮
Great opportunity to you energetic Ladies and Gents
We are looking for hard working person to join in our team in srilanka.

-Earn weekly income.
-performance bonuses.
-Personal Development.
-Set a short and long term goal.
-100% online platform and 0% investment.
-can earn upto 75000/= per month

Qualifications
-Can work 2-4 hours a day.
-Know how to use both social and multi media.
-Hard working.
-Willing to learn.
-Can work with a team.
-Self Discipline.

for more info, please send a messege

Photos from Venus's post 26/02/2021

Available for island wide delivery

Photos from Venus's post 13/02/2021

Brushes from oriflame

13/02/2021

For you beauties....❤️❤️❤️❤️❤️❤️

Photos from Venus's post 13/02/2021
Want your business to be the top-listed Beauty Salon in Ambalangoda?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


169B/1
Ambalangoda