Wibo Beauty
Best , Quality ,Branded Beauty Products Affordable Price In Sri Lanka
14/02/2023
🛑 Dr.Rashel Breast Lifting Fast Cream 🛑
සමහර කාන්තාවන්ට ඇති ලොකුම ගැටලුවක් තමයි පියයුරු එල්ලා වැටීම දරුවන් ලැබීමෙන් පසු හෝර්මෝන වල වෙනස්වීම නිසා දරුවන්ට කිරි දීමෙන් පසු මව්වරුන්ට මෙම ගැටලුව විශාල වශයෙන් බලපානවා එයින් ඔබගේ තරුණ පෙනුම සැගවී වයස්ගත පෙනුක් ලැබෙනවා. සිරුරේ හැඩය මුලුමනින්ම වෙනස් වෙන නිසා ඇදුමක් ඇන්දත් එහි ලස්සන නැති වෙන්න පුළුවන් අපි ඔබට දැන් එයට කදිම විසදුමක් ගෙනවිත් තියෙනවා අතුරු ආබාධ වලින් තොර 100% ක් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන මෙම නිෂ්පාදනය භාවිතා කර අදම වෙනස වටහාගන්න
Whatsapp - 071 071 70 72
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක
(Cash on Delivery)
10/09/2022
🍊🍊VITAMIN C 1000mg🍊🍊
🍊🍊🍊 ACORBIC vitamin C ලංකාව තුල වෙනසක් සිදු කල නිෂ්පාදනයකි .මෙය භාවිතා කිරීමෙන් ලස්සන රන්වන් පැහැයක් සමට ලබාගත හැක.
🍊🍊🍊ඇමරිකාවේ ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික පළතුරු සාරයෙන් සහ තවත් සමේ පැහැයට කෙලින්ම බලපාන විටමින් රැසක එකතුවෙන් නිෂ්පාදිත මෙය භාවිතයෙන් ඔබ විෂ්මයට පත්කරන රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් සමක් ලබාගන්න පුලුවන්.
🍊🍊🍊සමහර නිෂ්පාදන පාවිචිචි කර නතර කලාම හිටියාටත් වඩා සම අදුරු පැහැ වීමේ අවදානමක් ඇතත් මෙහි ඇති ස්වභාවික පළතුරු සහ විටමින් නිසා එවැන්නක් සිදු නොවේ
🍊🍊🍊අධික කළු පැහැ සම වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබෙන එකම පෝෂණ අතිරේකය.
💯💯මෙමගින් ඔබට ලැබෙන වාසි💯💯
🍊ශරීරයේ ස්වාභාවික ලෙස කොලජන් නිෂ්පාදන මට්ටම ඉහළ නංවා ඔබගේ වයසක පෙනුම නැති කර සම තරුණ කිරීම.
🍊සමෙහි තිබෙන අනවශ්‍ය තෙල් ගතිය පාලනය කිරීම.
🍊කුරුලෑ black heads/ white heads සහ සමෙහි වූ විවිධ පැල්ලම් මකා දැමීම.
🍊වයසට යාමත් සමග සහ පරිසර දූෂණය නිසා සමෙහි ව්‍යුහයේ සිදුවන වෙනස්වීම් නැවත සකස් කිරීම.
🍊සමට හොද දිලිසෙන පෙනුමක් ලබාදීම
සමෙහි රැලි වැටීම් ඉවත් කිරීම.
🍊හිරැ ආවරණයක් ලෙස ක්‍රියාත්මක කර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කර දීම
🍊විවිධ ආසාදන වර්ගවලින් ආරක්ෂා කිරීම.
🍊සමට රන්වන් කහ පැහැයක් දින 30 ත් 50 ත් අතර කාලයේදී ලබාදෙයි.
🍊තොල් ආලේපන නිසා තොල් වල ඇතිවන කලු ගතිය ඉවත් කරයි.
🍊මත්පැන් දුම්වැටි විවිධ ඖෂධ භාවිතය නිසා ශරීරය එකතුවන විෂ ඉවත් කරයි.
🍊කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක
🍊GMP/FDA සහතික සහිතයි.
🍊සිරුරට අහිතකර කිසිවක් අඩංගු නැත
11/01/2022
🛑කරදරකාර පිලිවෙලක් නැති අවුල් වුන හිසකෙස් තව දුරටත් ඔබට කරදරයක් නෙවෙයි...
👉 මේ සෑම ගැටලුවකටම හොදම විසදුන අපි අරගෙන ආවා...
⭕️ LAE SA LUAY KERATIN HAIR MASK ⭕️
👉 මෙහි අඩංගු මූලින සංයෝගය තමයි කෙරටින්...
👉 ඔයාලා හැමෝම දන්න විදියට කිව්වොත් අපේ හිසකෙස් වල නීරෝගී පෙනුම හැමදාමත් පවත්වගෙන යන්න අවශ්ය මූලිකම.සංයෝගය තමයි කෙරටීන්..
👉 ඉතින් යම් යම් හේතු මත හිසකෙස්වල අඩංගු මෙම සංයෝගය අඩු වීම මත තමයි අපේ හිසකෙස් වල විවිද ගැටලු ඇති වෙන්නේ..
👉 ඉතින් මේ ගැන දන්න අය saloon වලින් ලොකු මුදලක් වැය කරලා කෙරටින් සත්කාර කරගන්නවා... 😍
👉 ඒත් ඒකට ලොකු මුදලක් වගේම කාලයක් ගත වෙනවා.. 😔😔
ඉතින් මේ මාස්ක් එකට පුළුවන් ඒ කෙරටින් සත්කාරය නිවසේදීම ඔබට පහසුවෙන්ම කරගන්න 😍
🛑 මේ මගින්,,
⭕️ damage වුන හිසකෙස් යථා තත්වයට පත් කරනවා..
⭕️ විවිද chemical treatment නිසා නාස්තු වුන සහ ස්වාභාවික දිස්නය අහිමි වුන හිසකෙස් වලට ඉතාමත් හොද විසදුමක් ලබා දෙනවා..
⭕️ ඕනෑම අයෙකුගේ හිසකෙස් වලට ස්වාභාවික දිස්නයක් එකතු කරමින් (shine) හිසකෙස් නීරෝගී කර කීකරු වරලසක් ඔබට ලබා දෙනවා..
⭕️ ඒ වගේම ගොඩාක් අය කරදර වෙන උකුනු කරදරේට මේක ගොඩාක් හොද විසදුමක් වෙනවා..
භාවිතා කරන ආකාරය :
ඔයා නාද්දී කොන්ඩේ හොදට shampoo කරලා හෝදලා තෙත කොන්ඩේ මේක ගාන්න.. ගාලා 5-10 ඉදලා හෝදන්න.
27/10/2021
🛑DR. RASHEL VITAMIN C NIGHT CREAM 🛑
අපි කවුරුත් දන්න පැහැපත් සමක් ලබාදෙන , හැමෝටම හොඳ ප්‍රතිඵල ලැබී ඇති Dr. Rashel Night cream දැන් ඔබටත් ලබාගත හැකිය ....
✴️අදම Dr. Rashel Vitamin C Night cream පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.
🔰මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි
✅සම පැහැපත් කරයි.
✅ සම නිරෝගීමත් කරයි.
✅කුරුලෑ සුව කරයි.
✅සම ප්‍රකෘතිමත් කරයි.
✅බිල්චින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
✅කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
✅සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.
✅සම පැහැපත් කර සම රන්වන් පාටින් දිදුලවයි.
✴️ භාවිතා කරන ආකාරය
🔰මුහුණ හොදින් පිරිසිදු කර රාත්‍රි නින්දට පෙර මුහුණේ ගල්වන්න.
🔰මුළු දිවයිනටම බෙදාහැරීම සිදු කරයි
ORIGINAL DR.RASHEL Vitamin C Night Cream 50g
12/10/2021
22/09/2021
🛑 The ordinary AHA 30% BHA 2% peeling solution යනු ඉතා ඉක්මන් ප්‍රතිපල ලබා දෙන නිෂ්පාදනයක් ලෙස බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ නිසා සතියකට වරක් පමණක් අලේප කර විනාඩි 7-10 ත් අතර කාලයකදී සෝදා ඉවත් කල යුතුයි.
මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි
මෙහිදී වෙනත් Direct Acids සහ pure vitamin c එක්ක භාවිතා කරන්න එපා. තුවාල වූ, හම යන හමක ගන්න එපා.
20/09/2021
🛑 Green Mask Stick 🛑
🌸සමේ සිදුරු අඩු කිරිම
🌸සම පිරිසිදු කිරිම
🌸අවපැහැය ඉවත් කිරිම
🌸කුරුලෑ ඉවත් කිරිම
🌸Blackheads ඉවත් කිරිම
🌸සම තෙතමනය කිරිම
17/09/2021
🖤St ives Blackhead Clearing Scrub🖤
🍃 මෙහි ඇති ස්වාභාවික GREEN TEA පෝෂණය මගින් මුහුණ scrub කර පිරිසිදු කිරිමෙන්, සිනිඳු හා දීප්තිමත් සමක් නිසැකයෙන් ඔබට ලබාගත හැක.
✅මෙය සතියකට 3-4 වතාවක් භාවිතයෙන් ප්‍රබෝධමත්, පැහැපත් සමක් ලබා ගත හැකි අතර, මුහුණේ ලප කැළැල්ද ඉවත් කර ගත හැක.
✅දීප්තිමත් සමක් සඳහා ඔබට දිනපතා භාවිතා කළ හැකි අතර කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.
✅බ්ලැක් හෙඩ්ස් සහ කැළැල් වලක්වා ගැනීම සඳහා, ඇමරිකාව තුල සහතිකලත් ප්‍රමුඛ නිශ්පාදනයක්ද වේ.
✅මිය ගිය සමේ සෛල මෘදු ලෙස ඉවත් කරමින් සමට නව ජීවයක් ලබාදෙයි.
Price- Rs. 1399/-
13/09/2021
🛑 100% Authentic- The Ordinary Products 😍
👉Island wide delivery
06/09/2021
❤ St. ives Blackhead clearing green tea scrub
16/08/2021
🛑 Green Mask Stick
🌸සමේ සිදුරු අඩු කිරිම
🌸සම පිරිසිදු කිරිම
🌸අවපැහැය ඉවත් කිරිම
🌸කුරුලෑ ඉවත් කිරිම
🌸Blackheads ඉවත් කිරිම
🌸සම තෙතමනය කිරිම
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ambalangoda