D-SFX Makeup Lab & Prosthetic

D-SFX Makeup Lab & Prosthetic

Share

Prosthetic - Sfx Makeup Artist
All Makeup works & special effect makeup. Contact me on Whatsapp now
+94 762600908

30/11/2025

I've just reached 1K followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

Photos from D-SFX Makeup Lab & Prosthetic's post 01/07/2025

Full Production Diaries .... Valuable & Fabulous Memories from this production.
Thank you ....

Director - Sandun Ishanka
Makeup Artist - Dineth Amada
Makeup Artist - Pramodya Nethmini

D-SFX Makeup Lab & Prosthetic

Photos from D-SFX Makeup Lab & Prosthetic's post 24/06/2025

Finally it Wrapped ...

We are successfully finished our new film makeup works. Thank you Sandun Ishanka director of short film.
Thank you Pramodya Nethmini for given support to complete the production as a makeup assistant.
Thank you all Film crew to your valuable support.

We are waiting amazing short film... 🎞️🎬

We are D-SFX Makeup Lab & Prosthetic,
Pannipitiya,Kottawa ~ Ridiyagama,Ambalantota.

Photos from D-SFX Makeup Lab & Prosthetic's post 19/02/2025

2025.02.19 Day Special SFX Makeup ..











D-SFX Makeup Lab & Prosthetic

#මේකනම්පිස්සුවක්බන්




D A Y * S P E C I A L
New Work - For Target ....😍😘👍

Makeup by Dineth Amada
Hand - Dineth Amada

ස්තූතී,
Dineth Amada Prosthetic Sfx Makeup.

Like 👍
Comment 😍
Share 😘
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

Dineth Amada Prosthetic Sfx Makeup
Film and Television Studies
University of Kelaniya
🇱🇰 Sri Lanka 🇱🇰
🇱🇰🎥🎬🎞️📺📽️🇱🇰

Photos from D-SFX Makeup Lab & Prosthetic's post 05/02/2025

සංවේදී පුද්ගලයන් මේ නිර්මාණ නැරඹීමේ දී සැලකිලිමත් වන්න..

මේ සියල්ලම මම විසින් ඉදිරියේ දී සිදුකිරීමට සිටින නිර්මාණයක් සදහා සිදුකරමින් පවතින නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් වේ..


D-SFX Makeup Lab & Prosthetic










#මේකනම්පිස්සුවක්බන්





D A Y S P E C I A L
New Work - For Target ....😍😘👍

මුහුණේ තුවාල නිර්මාණයකි.

ඉදිරි නිර්මාණයක් සදහා සිදුකරන ලද නිර්මාණාත්මක පුහුණුවීමකි ...

Photos from D-SFX Makeup Lab & Prosthetic's post 22/01/2025

D-SFX Makeup Lab and Prosthetic

22/01/2025

D-SFX Makeup Lab and Prosthetic

Photos from D-SFX Makeup Lab & Prosthetic's post 23/07/2024

D-SFX Makeup Lab and Prosthetic අප විසින් නිර්මාණය කරන දෙවන ලද Silicon Rubber Prosthetic Finger.
වසරකට පමණ පෙර රිය අනතුරකින් අහිමි වූ මහපටැඟිලි පුරුක සඳහා Medical Silicon ආධාරයෙන් සිදු කරන ලද ආධාරක ඇඟිලි පුරුක. මෙමගින් දෑත් හැසිරවීමේදී ඇතිවන බොහෝ අපහසුතා මග හරවා ගත හැක. විශේෂ කරුණ වනුයේ වසර 5කට වඩා වැඩි කාලයක් පාරිභෝගික භාවිතය අනුව කල් පැවතීමයි. එදිනෙදා භාවිතා කොට පිරිසිදු කර ඕනෑම වේලාවක භාවිතා කර හැකි වීමද, බොහෝ ශරීර කොටස් තමාටම පැළඳගත හැකි නිසා පහසුවද හේතුවෙන් මෙය වඩා යෝග්‍ය වේ.

( සැ.යු. සැබෑ ඇඟිල්ල මෙන් ක්‍රියා නොකරයි. භාවිතයේ පහසුව සඳහා නිමවන ලද ආධාරකයකි. එදිනෙදා භාවිතා කර ගලවා පිරිසිදු කර නැවත භාවිතා කල හැක.)

සීමිත ශරීර කොටස් ප්‍රමාණයක් පමණක් මෙලෙස නැවත Medical Silicon ආධාරයෙන් නැවත සකස් කල හැකි අතර ඒ සියල්ල අප විසින් සිදු කරයි. 👍 .
අවශ්‍ය පුද්ගලයාගේ රුචිකත්වය හා අවශ්‍ය ආකාරයට පමණක් සිදු කරන බැවින් මෙම ක්‍රමවේදය පාරිභෝගික අවශ්‍යතාවය මතම සිදු වේ.

මාසයක පාරිභෝගික භාවිතයකින් පසුව මෙය පිළිබඳ සමාජගත කරන බැවින් භාවිතය පහසු බව හා එහි සුරක්ෂිත භාවය ගැන වගකීම සතුය.

H.W.D.Amada Kavinjana,
Prosthetic Sfx Makeup Artist .
D-SFX Makeup Lab and Prosthetic,

Film and Television Studies ,
University of Kelaniya,
Sri Lanka.

D-SFX Makeup Lab & Prosthetic

24/06/2024

When someone asked, whats your talent, what you know about Makeup,

It's me.
D-SFX Makeup Lab and Prosthetic
Makeup Artist Dineth Amada

Want your business to be the top-listed Beauty Salon in Ambalantota?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Ambalantota
82100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00