Salon sajee
Salon
🫶
19/05/2026
මේ මගේ සේවාදායිකාවක්...ඇයගේ කැමැත්ත ඇතිව මම මේ පෝස්ට් එක දාන්නේ... ඇයගේ මුහුණ පෙර සහ පසු, ඇය Salon sajee ආයතනය සහ Sajee liyanage වන මාව විශ්වාස කර අදටත් අප සමග රැදී සිටින කෙනෙකි, ඇයගේ මුහුණ සම්බන්ධ සෑම ගටලුවකදීම ඈ මා සමග කතා කොට මා දුන් උපදෙස් පිලිපැද මුහුණට අවශ්‍ය සත්කාර පිලිවෙලට කර අද වන විට ඒ සියලු ගැටලු වලට ඇයට විසදුම ලැබී ඇත, අද ඇය දකින විට මා හටද විශාල සතුටක් ඇත, 🥰 මාව විශ්වස කල ඇයට බෙහෙවින් ස්තූතියී❤️ ඔබටත් මෙවැනි ගැටලු ඇත්නම් අදම අපව අමතා ඔබගේ රූපලාවණ්‍ය ගැටලුව ගැන අප හා සාකච්ඡා කල හැක, Salon sajee✨️ The Best Of The Best In Beauty Care✨️ 0719787717
✨️❤️✌
හිස කෙස් දුර්වර්ණ වීම
හිසකෙස් කැඩී යාම අවම කර නීරෝගී ශක්තිමත් හිසකෙස් වර්ධනයට මෙම සත්කාරය අපෙන්...
✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
Relaxing hair ✨️✨️
12/05/2026
12/05/2026
Normal dressing ✨️ 👠💄💫
✨️✨️
Category
Contact the business
Telephone
Website
Address
No. 148, Super Market Upstairs , Ambalanthota
Ambalantota
82100
Opening Hours
| Monday | 07:00 - 19:00 |
| Tuesday | 07:00 - 19:00 |
| Wednesday | 07:00 - 19:00 |
| Thursday | 07:00 - 19:00 |
| Friday | 07:00 - 19:00 |
| Saturday | 07:00 - 19:00 |
Alerts
Be the first to know and let us send you an email when Salon sajee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.