Enshape Shoe Labz Ambalantota

Enshape Shoe Labz Ambalantota

Share

ENSHAPE Shoe Labz & Lover

22/07/2026

✨ Step Into Style with Enshape! 👠💕

ඔයාගේ හැම Outfit එකකටම ගැළපෙන Trendy Ladies Heels දැන් Enshape එකෙන්! 😍

💖 මිල රු. 1,900 සිට!

✔️ New Arrivals
✔️ Trendy Designs
✔️ Comfortable Fit
✔️ Best Quality at Affordable Prices

ඔයාගේ කැමතිම pair එක අදම තෝරගන්න. Stock ඉක්මනින් අවසන් වෙනවා! 🛍️

📍 Address:
Enshape
No.62, Main Street,
Ambalantota

Enshape
New shop street,
Bus stand,
Tangalle

📞 Call / WhatsApp:
076 796 8769
077 412 7304

💌 Inbox කරන්න හෝ WhatsApp එකට message එකක් දාන්න. අදම ඔයාගේ කැමතිම heels එක ගන්න! 💖

22/07/2026

🤗🤗🤗🤗

22/07/2026

🖼🖼🎨

20/07/2026

✨ NEW STOCK ARRIVAL! ✨

ඔබේ Style එකට සහ දෛනික අවශ්‍යතාවයන්ට ගැළපෙන අලුත්ම Collection එක දැන් Enshape – Ambalantota😍

👟 පිරිමි, කාන්තා සහ ළමා පාවහන්
👜 නවීන බෑග් එකතුව
💄 Beauty & Cosmetics Collection
🎁 Gift Vouchers
✨ තවත් නිෂ්පාදන රැසක්...

උසස් තත්ත්වය • නවීන විලාසිතා • සාධාරණ මිල

ඔබේ කැමතිම දේ තෝරාගන්න අදම Enshape – Ambalantota වෙත පැමිණෙන්න ❤️

📍 Enshape Shoe Labz – Ambalantota

20/07/2026

Enshape Shoe Labz – Ambalantota ආරම්භ කරලා ජූලි 16 වන දිනට මාස 3ක් සම්පූර්ණ වෙනවා. 🙏

මේ කෙටි කාලය තුළ අපිව විශ්වාස කරලා අප හා සම්බන්ධ වු, අපේ වෙළඳසැලට පැමිණි, අපිව දිරිමත් කළ හැමෝටම අප හදවතින්ම ස්තූති කරනවා. 💖

👟 පිරිමි, කාන්තා සහ ළමා පාවහන්
👜 නවීන බෑග් එකතුව
🎒 පාසල් බෑග්
👛 ලේඩීස් හෑන්ඩ් බෑග්
💼 ඔෆිස් සහ දෛනික භාවිතයට ගැළපෙන නිෂ්පාදන
💄Cosmetics
🎁 Enshape Gift Vouchers – ඔබේ ආදරණීයයන්ට විශේෂ තෑග්ගක් ලෙස.

ඔබ තවමත් අපේ වෙළඳසැලට පැමිණ නැත්නම්, අදම අප වෙත පැමිණ ඔබට ගැළපෙන හොඳම තේරීම සොයාගන්න.

📍 Enshape – Ambalantota

✨ ඉහළ තත්ත්වය | නවීන විලාසිතා | සාධාරණ මිල | මිත්‍රශීලී සේවාව

ඔබේ විශ්වාසය තමයි අපේ ශක්තිය. ❤️
ස්තූතියි Ambalantota! 🙏

20/07/2026

⏳ Coming Soon...

20/07/2026

❤️ දින 90ක ලස්සන ගමනක්...

මේ ගමන සාර්ථක කරගන්න අපිට ශක්තියක් වුණේ ඔබයි.

ඒ නිසා...
අද අපි ඔබ සමඟ විශේෂ පණිවිඩයක් බෙදාගන්න සූදානම්.

අපේ Page එකත් එක්ක දිගටම රැඳී ඉන්න. 😊

⏳ Coming Soon...

30/05/2026

සම්බුදු තෙමඟුල් සිරි සිහිපත් කරමින්,🪷

ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!🪷🪷

මෙත් සිත් පිරි,
සතුට, සාමය සහ සෞභාග්‍යය සපිරි
ජීවිතයක් උදාවේවායි
Enshape අපගේ සුභාශිංසන!🙏

🙏 ☸️ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! ☸️ 🙏

27/05/2026

පළපුරුදු සේවිකාවන් බඳවා ගනු ලැබේ

✨ Ladies Shoes & Fashion Shop සඳහා
📍 ENSHAPE – Ambalantota Branch

🔹 වයස අවුරුදු 18 – 35 අතර
🔹 පාරිභෝගික සේවාවට කැමති
🔹 අලෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථාව

📍 ලිපිනය:
No.62, Maha Weediya, Ambalantota

📞 විමසීම්:
076 796 8769 / 077 412 7304

“Join With ENSHAPE Family ❤️”

09/04/2026

අලුත්ම අවුරුදු වාසි Ambalantota Enshape එකෙන්! 🛍️✨

අප්‍රේල් 6 සිට 12 දක්වා සියලුම සෙරෙප්පු සහ සපත්තු සඳහා සුවිශේෂී වට්ටම්! ඇතැම් තෝරාගත් පාවහන් සඳහා 50% දක්වා දැවැන්ත වට්ටම් දැන් ලබාගත හැකියි. 👠👞

පාවහන් වලට අමතරව උසස්ම තත්ත්වයේ රූපලාවන්‍ය නිෂ්පාදන රැසක්ද දැන් එකම වහලක් යටින්! 🧴💄

📍 Ambalantota | Tangalle (සපත්තු පමණි)
📞 වැඩි විස්තර සඳහා: 076 796 8769

Enshape - ඔබේ විලාසිතාව!

Website

Address


Enshape
Ambalantota
82100

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00