Herb Line Product With Dinushi

Herb Line Product With Dinushi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line Product With Dinushi, Beauty, cosmetic & personal care, Ampara.

04/02/2022
01/01/2022

Happy new year ❤️2022

Photos from Herb Line Product With Dinushi's post 30/11/2021

ODER NOW 👇

Photos from Herb Line Product With Dinushi's post 20/11/2021

Pimples ප්‍රශ්න වලට විසදුම මෙන්න 👇
🌿HERBLINE PIMPLE CONTROL FACIAL KIT

💢බීලීචින් අසාදන නිසා පසුතැවෙන ඔබට
💢තෙල් සහිත සමට
💢කුරුලෑ නිසා පීඩාවට පත් ඔබට මෙම නිෂ්පාදන තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
01)Pimple conrtol facewash (120ml) -345/=
දිනපතා උදේ සවස භාවිතා කලයුතුයි.මාස 03කින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.

02)Pimple conrtol deep cleansing milk (120ml)- 495/=
සතියකට දින 03ක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසුදු කර සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කරන්න.

03)Pimple control scrub pack (120ml)- 499/=
ස්භාවික මඩ,ටී ඔයිල් ,කරාබු නැටි තෙල් ,සුදු හදුන් කැබලි එකතුකර නිෂ්පාදනය කර ඇත. මෙම නිෂ්පාදන මුහුණේ ආලේප කර ව්: 20කට පසු ඉවත් කරන්න. මැරුණු සම ඉවත් වී පිරිසිදු සමක් ඇතිකරනු ලබයි.

04)Pimple control moisturizer(120ml)-499/=
සෑම රාත්‍රීයකම නින්දට යෑමට පෙර කුරුලෑ මතුපිට ආලේප කිරීම තුලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

05)Pimple conrtol astringent (100ml)-399/=
උදෑසන,රාත්‍රී කාලයේදී ,මෙය භාවිතා කිරිමෙන් කුරුලෑ මගින් ඇතිවීමට බලපාන බැක්ටීරියා විනාශය වන අතර සමේ විවරයන් විවෘත වීම වලක්වයි.
ඇනවුම් කිරිමට ඔබත් අදම 👇👇
❤️නම
❤️ලිපිනය
❤️දුරකතන අංකය
Inbox කරන්න 🤳
භාණ්ඩ ලැබූ පසු මුදල් ගෙවීමේ හැකියාව.
💢Oder Now

Photos from Herb Line Product With Dinushi's post 20/11/2021

ඔබ නොසිතන වටිනා අඩු මිලට වටිනා ස්භාවික මැණික් යෙදු Silver Rings 💍
💢Free delivery 💢ඇණවුම් කිරීමට 👉Inbox🤳
Get natural gemstone silver rings from us at a low price you don't think of 💢Free delivery

Hurry up 👉For odre inbox send a massege

Photos from Herb Line Product With Dinushi's post 18/11/2021

🌿Keshawardhani hair care pack 🌿

කෙස්කළඹේ පවතින සියලුම ගැටලු නැතිකරගනිමින් ඉතා ලස්සන දිගු කෙස්කළඹක් හිමිකරගන්න මෙන්න ඒ සදහා නොවරදින විසදුම👇👇👇
කේෂ වර්ධනී තෛලය හා ෂැම්පු කන්ඩිෂනර්
🍃100%ප්‍රතිඵල සහිතයි 👌

(01)කේෂ වර්ධනී තෛලය 🌿
තල තෙල්,එඩරු තෙල්,විටමින් E සමග ගොටුකොළ, මුකුනුවැන්න ඇතුලුව රහස් වට්ටෝරුවකට අනුව සැකසු Herbline කේෂ වර්ධනී තෛලය මගින් ඔබට 👉 කෙස්,
💢ගැලවීයාම වළකාලයි.
💢ඝන පිරිපුන් කෙස්කළඹක්
💢හිසරදය නවත්තාලයි
💢හිස්සොරි නැති දීප්තිමත් මනබදිනා සුන්දර කෙස්කළඹක් ලබාදෙයි.

(02) ෂැම්පු 🌿
ඉතා ප්‍රබල ආයුර්වේද වට්ටොරුවකින් සමන්විත ෂැම්පු හිසකෙස් මුලසිට නිරෝගිමත් කරයි.

(03)කන්ඩිෂනර් 🌿
ඔබගේ හිසකෙස් මුලසිට ශක්තිමත් කර පෝෂණය කරයි.
පාවිච්චි කර ඔබත් අදම වෙනස වටහා ගන්න.

Cash On Delivery 👉send a inbox massege 🤳

18/11/2021

Product Items 👇

Photos from Herb Line Product With Dinushi's post 18/11/2021

100% ප්‍රතිඵල සහිත Gluta saffron Day & night cream /Body lotion හා තවත් Saffron අඩංගු නිෂ්පාදන රැසක් 👇👇👇

💢Vitamin E ,B5,B3
💢Beaberry & Mulberr exaract
💢Licorice Root extract
💢Saffron,Glutation & Sun Protection

අන්තර්ගත කර මෙම නිෂ්පාදනය සකස් කර ඇත.
මෙමගින් ඔබට 💁

💢සම පැහැපත් කරයි.
💢සමෙහි තද පැල්ලම් මකා දමයි.
💢සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
💢සම පෝෂණය කරයි.
💢සමෙහි රැලි ගතිය නැති කරයි.
💢සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දේ. 💢ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැකියි.

🌻Gluta saffron day cream &night cream (50gm)- 1150/=(Each)
🌻Gluta saffron body lotion
(200ml)- 795/=
🌻Gluta saffron face wash
(120ml) -345/=

💢Cash on delivery 💢Delivery pice -Rs. 200/=

👉Hurry up,
For oder inbox send a massege 🤳

Want your business to be the top-listed Beauty Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Ampara