MOH Office Ampara

MOH Office Ampara

Share

"සුවපත් ජනතාවක් සහ සශ්‍රීක දිගාමඩුල්ලක් සඳහා තිරසාර සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටතම පෙර ගමන් කරුවා වීම."

02/10/2026
01/10/2026

🏆2025/2026 ජාතික ඵලදායීතා තරගාවලියේ විශිෂ්ට ජයග්‍රහණයක්!🏆

🥉 3 වන ස්ථානය - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – අම්පාර

Photos from MOH Office Ampara's post 27/09/2026

පෝෂදායී ආහාර රටාව පිළිබඳව පාසල් දරුවන්ගේ හා දෙමව්පියන්ගේ දැනුමට යමක් එක් කළ අගනා අවස්ථාවකි. 2026.09.19

27/09/2026

සාහිත්‍ය මාසය වෙනුවෙන් දයාපුර මනහර පෙර පාසලේ දරුවන්ගේ දස්කම් එලිදැක්වීමකි.2026.09.27

31/08/2026

🚨 අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ආහාර පරිහරන ආයතන පරික්ෂාවට ලක්කෙරේ!

පාරිභෝගික ජනතාවට සෞඛ්‍යාරක්ෂිත සහ ගුණාත්මක ආහාර වේලක් ලබා දීමේ අරමුණින්, අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින විශේෂ වැටලීම් ක්‍රියාත්මක කරන ලදී.

🔹 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි සහතිකය ලබා නොගත් ආහාර පරිහරණ ආයතන 15ක් වෙත,
🔹 වලංගු වෛද්‍ය සහතිකයක් නොමැතිව ආහාර පරිහරණ කටයුතුවල නියැලුණු පුද්ගලයින් 20 දෙනෙකුට
🔹 ආරක්ෂිත ඇදුම් (මාස්ක්, ග්ලවුස්..) නොමැතිව ආහාර පරිහරනය කල පුද්ගලයන්ට ද එරෙහිව නඩු පැවරීම සිදුකරන ලදී.

අම්පාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සහ ක්ෂේත්‍ර භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැටලීම සිදු කෙරිණි.

පාරිභෝගික ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා දීම වෙනුවෙන් ඉදිරි දිනවලදී ද ක්‍රියාත්මක කිරීමට නියමිත මෙවැනි වැටලීම් මඟින් මහජන සෞඛ්‍ය තත්ත්වය තවදුරටත් ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇත.

Category

Telephone

Address


Ampara

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when MOH Office Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Ampara.