ASA cosmetic .lk
Details on high quality beauty products and all other products.
You can find all the products you need on this page උසස්තත්වයේ රූපලාවණ්‍යය නිෂ්පාදනයන් ඔබට ලබා ගත හැක .
07/12/2022
21/07/2022
Orginal fresh and white cream
වැඩි විස්තර සදහා අමතන්න 0716848621 whatsapp
රටෙ පවතින ඉන්දන ගැටලුව හෙතුවෙන් කැස් ඔන් ඩිලිවරි (chas on deliver ). හරහා ඔබගෙ ඇනවුම් ලැබිමට ප්‍රමාද වන අතර . ඉක්මනින් හා පහසුවෙන් ලාබා ගැනිමට අවශ්‍ය නම් කෑස් ඩිපොසිට්( chas deposit ) මගින් ස්පීඩ් පෝස්ට් ( speed post) හරහා ඔබගෙ ඇනවුම ඉතා ඉක්මනින් ලබා ගත හැක.
නැත හොත් ඔබට අවශ්‍ය පරිදි ඇනවුම ලබා ගත හැක . කැස් ඔන් ඩිලිවරි හරහා ( chas on deliver )
Orginal fresh and white night cream available 😍👇 whatsapp 0716848621
Cash on delivery due to the fuel problem in the country. While your order is late to be received through . If you want to buy quickly and easily, you can get your order very quickly through speed post by cash deposit.
Or you can get the order as per your requirement. Through cash on delivery (chas on deliver)
To order, send us your
name,
address,
two phone numbers and
the city of
For more information, whatsapp 0716848621
Order now ☝️☝️🤟👇👇👇
28/06/2022
Fresh and White night creem
ප්‍රතිපල නොමැති නිශ්පාදන වලට රැවටුනු කාලෙ ඉවරයි.
මෙන්න විසඳුම.
ව්‍යාජ අනුකරන වලට රැවටෙන්න එපා.Original ම Fresh & White Whitening Cream වල බ්ලීචින් අඩංගු නොවේ.වෙළඳ පොලේ ඇති බොහෝ Frsh & White ව්‍යාජ අනුකරන වල බ්ලීචින් අඩංගු කර ඇත.ඒවායින් ඔබේ සමට අහිතකර ප්‍රතිපල වලට මුහුන දීමට සිදුවේවි.. ඔරිජිනල් ම නිශ්පාදන ඇත්තේ අපසතුව පමණයි.පාකිස්තාන් වලින්ම ආනයනය කරන ලද Fresh & white cream ඔබත් භාවිත කර වෙනස අත්විදින්න .
1. Fresh & White whitening creem
* දින 7 කින් සම පැහැපත් වේ.
* පාවිච්චියෙන් දින 3 සිට ප්‍රතිඵල දැකගත හැක.
* මුහුණේ සහ බෙල්ලේ සම රැලි වැටීම හා එල්ලා වැටීම වළක්වාලයි.
* තරුණ බව රැක දේ.
* කුරුලෑ ඇති වීම වළක්වන අතර අඳුරු ලප කැලැල් නැතිවේ.
* අවුව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කරයි.
* ලප කැළැල් හා කුරුලෑ අවම කරයි.
* ඇස් යට කලු වීම් බෙල්ලේ කලු පැහැති බව ඉවත් කරයි
* මැරුණු සම ඉවත් කරමින් නැව්ම් සහ නව සමක් ලබා දේ.
* සමේ තෙතමනය ආරක්ශා කරයි.
* ඕනෑම වයස් කාංඩයක අයට පාවිච්චි කිරීමට හැක.
* ඕනෑම සමකට සුදුසු වේ.
* කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.
Orginal product ගන්න වග බලා ගන්න. මෙය aloe vera soothing moisturizing gel එකත් සමග ගැමේන් බ්ලීචීන් ආසාත්මිකතා ඇති නොවෙ. වැඩි විස්තර සදහා අමතන්න 0716848621 chas on deliver 😊😍
08/05/2022
සතයක්වත් වියදම් නොකර මුදල් ඉප යිමටත් ඔබත් කැමතිනම් එක්වන්න වැඩි විස්තර සදහා අමතන්න 0716848621 whatsapp
24/04/2022
Fresh and White night creem
සුදු වෙන්න ඔයත් ආසයිද? ගොඩක් නිශ්පාදනවලට රැවටුනාද? එහෙනම් මෙන්න විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න
ප්‍රතිපල නොමැති නිශ්පාදන වලට රැවටුනු කාලෙ ඉවරයි.
මෙන්න විසඳුම.
බ්ලීචින් අඩංගු නැත.පිටරටින් ආනයනය කරන ලද ඔරිජිනල්ම ක්‍රීම් ඔබට ලබා ගත හැක්කෙ , ( selling product . Business & (sanjeewa)= beauty product & all fashion marketing ) වෙතින්ම පමණයි.
ව්‍යාජ අනුකරන වලට රැවටෙන්න එපා.Original ම Fresh & White Whitening Cream වල බ්ලීචින් අඩංගු නොවේ.වෙළඳ පොලේ ඇති බොහෝ Frsh & White ව්‍යාජ අනුකරන වල බ්ලීචින් අඩංගු කර ඇත.ඒවායින් ඔබේ සමට අහිතකර ප්‍රතිපල වලට මුහුන දීමට සිදුවේවි.. Original ම නිශ්පාදන ඇත්තේ අපසතුව පමණයි.pakistan වලින්ම ආනයනය කරන ලද Fresh & white cream ඔබත් භාවිත කර වෙනස අත්විදින්න .
1. Fresh & White whitening creem
* දින 7 කින් සම පැහැපත් වේ.
* පාවිච්චියෙන් දින 3 සිට ප්‍රතිඵල දැකගත හැක.
* මුහුණේ සහ බෙල්ලේ සම රැලි වැටීම හා එල්ලා වැටීම වළක්වාලයි.
* තරුණ බව රැක දේ.
* කුරුලෑ ඇති වීම වළක්වන අතර අඳුරු ලප කැලැල් නැතිවේ.
* අවුව්වට පිලිස්සී ඇති වූ පැල්ලම් නැති කරයි.
* ලප කැළැල් හා කුරුලෑ අවම කරයි.
* ඇස් යට කලු වීම් බෙල්ලේ කලු පැහැති බව ඉවත් කරයි
* මැරුණු සම ඉවත් කරමින් නැව්ම් සහ නව සමක් ලබා දේ.
* සමේ තෙතමනය ආරක්ශා කරයි.
* ඕනෑම වයස් කාංඩයක අයට පාවිච්චි කිරීමට හැක.
* ඕනෑම සමකට සුදුසු වේ.
* කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.
භාවිතය නතර කල පසු යලි අවපැහැ නොවේ..අතුරු ආබාද නැත.එක පැක් එකක් මාසයක් පමන පාවිච්චි කල හැක..
වැඩි විස්තර සදහා අමතන්න 0716848621 නිවසටම ගෙන්වා ගැනිම සදහා නම ලිපිනය දුරකතන අංක දෙකක් අප වෙත එවන්න ❤️
22/04/2022
🧡 st lves Blackhead cleaning 🧡
✅st leaves scrub blackhead cleaning මගින් මුහුණ scrub කර පිරිසිදු කිරිමෙන්, කුරුලෑවලින් තොර සිනිඳු හා දීප්තිමත් සමක් නිසැකයෙන් ඔබට ලබාගත හැක.
🏷️ Brand : St lves
🌐 Volume (ml) : 170
Island-wide delivery 🚚🚚🚚
🚙Cash on deliver Available (භාන්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක)
#අලුත්_අවුරුදු_වාසි_2022 #
🥳 මෙම විශේෂ දීමනාව අප්‍රේල් මස 5වනදා සිට 30 වෙනිදා දක්වා පමණයි..
🎁 රු. 990 /=
ඇණවුම් කිරීමට
ඔබගේ
🔷 Name
🔷 Address
🔷 City
🔷 දුරකථන අංක 2ක් අප වෙත එවන්න වැඩි විස්තර සදහා අමතන්න 0716848621 chas on deliver ❤️😍
19/04/2022
🌹Vaseline Lip Therapy Rosy Lips Balm 👄
🌹ඔබට රෝස පෙති මෙන් පැහැපත් දෙතොලක් ලබා ගන්න හොදම අවස්තාව මෙන්න
මෙමගින්,
✴ තොල් කලු වීම නවත්වයි.
✴ තොල් වල අදුරු ගතිය ඉවත් කර රොස පාට තොල් දෙකක් ලබා දෙයි.
✴ තොල් පැලීම නවත්වයි.
✴ තොල් වල තෙතමනය රැක දෙයි.
🌹Brand : Vaseline
🌹Product Benefits : Softens,Soothes
Item Form Balm
🌹Item Weight : 0.03 Pounds
🌹Skin Type : Dry
❌About this item
For healthy looking lips Instantly softens and soothers dry lips
Locks in moisture so lips feel better over time.
Relieves dry, dull and cracked lips, while locking in moisture to help them heal Instantly softens and soothes dry lips and leaves a sheer pink tint.
😍අදම පාවිච්චි කර වෙනස වටහා ගන්න.
👄👄👄👄👄
#අලුත්_අවුරුදු_වාසි_2022 #
🥳 මෙම විශේෂ දීමනාව අප්‍රේල් මස 5වනදා සිට 30 වෙනිදා දක්වා පමණයි..
🌹 Rs.340 /= පමණි
🔥 ඇනවුම් කිරීමට ඔබගේ
😃නම
❌ලිපිනය
🤝දු.ක අංක 2ක්
අප වෙත එවන්න. වැඩි විස්තර සදහා අමතන්න 0716848621 chas on deliver 😍
19/04/2022
🌀🌀BIOAQUA ACNE CREAM🌀
ඔයාලත් මේ වගේ ගැටළු වලින් පීඩා විදිනවද?
මුහුණේ තිබෙන ,
🛑කුරුලෑ පැල්ලම්
🛑විශාල ලෙස විවෘත වී ඇති සිදුරු
🛑කුරුලෑ
🛑මුහුණේ ඇති විවිධාකාර පැල්ලම්
❇️මේ සියල්ලම දැන් ඔබට සති 3ක් වගේ
කාලයකින් සුව කරගන්න පුළුවනි.
❇️ලප කැළැල් වලින් තොර සුන්දර සමකට
හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවනි.
❇️කුරුලෑ වලට සදහටම තිත තියන නොවරදින
විසඳුම සති 3ක් තුළ.
❇️අතුරු ආබාධ වලින් සම්පූර්ණයෙන්ම තොර
මෙම නිෂ්පාදනයට කුරුලෑ ඉක්මණින් සුව
වෙනවා වගේම කැළැල් මැකී ගොස් නැවත
කුරුලෑ ඇති වීමද වළකනවා. කුරුලෑ
හේතුවෙන් හටගත් තුවාලද සුව කරනවා.
❇️කුරුලෑ වගේම Bleaching නිසා ඇති වූ ගෙඩි,
ලප කැළැල් සියල්ලම ඉවත් කරන අතර
ඔබගේ මුහුණ පැහැපත් කරයි.
❇️ස්වභාවික ශාකසාර අනුසාරයෙන් නිපදවා
ඇත.
❇️කාන්තා, පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැක.
👍මෙම නිෂ්පාදන Internet හා Youtube එකේ
බලන්න ප්‍රතිඵල සේරම තියෙනවා. දැනට
වැඩියෙන්ම අලෙවි වන නිෂ්පාදනයකි.
ලංකාවේම අඩුම මිල ගණන් අපේය.
ගුණත්වයෙන් උසස් නිෂ්පාදනයක්
කාර්යක්ෂමව පාරිභෝගිකයාට ලබා දීමට
අපි නිරතුරුවම බැඳී සිටිනවා.
#අලුත්_අවුරුදු_වාසි_2022 #
🥳 මෙම විශේෂ දීමනාව අප්‍රේල් මස 5වනදා සිට 30 වෙනිදා දක්වා පමණයි..
💲Rs. 790 /=💲
මුදල් ගෙවීම භාණ්ඩය අතට ලැබුණු පසු
වැඩි විස්තර සදහා අමතන්න 0773955397 නිවසටම ගෙන්වා ගැනිම සදහා නම ලිපිනය දුරකතන අංක දෙකක් අප වෙත එවන්න 😍
19/04/2022
💛 VI-JOHN TURMERIC SKIN CREAM 💛
මෙම Fairness skin cream එක මගින්,
💛 ඔබගේ සමට අවශ්‍ය පැහැපත් බව සති 3නකින් ලබා ගත හැක..
💛 වියලීගිය සමට නැවුම් බවක් ලබා දෙයි
ORIGINAL MADE IN FROM 🇮🇳
THE cream is Enriched with HAIDI (Turmeric), CHANDAN (Sandalwood), TULSI (Ocimum) and other herbs which help to Heal the skin from Minor Burns, Scars, Cuts, Wounds and Dryness. Its Natural Formula will bring SOFTNESS and GLOW to your skin. A Skin Cream for a GLOWING FAIRNESS.
#අලුත්_අවුරුදු_වාසි_2022 #
🥳 මෙම විශේෂ දීමනාව අප්‍රේල් මස 5වනදා සිට 30 වෙනිදා දක්වා පමණයි..
මිල රු. 350 /=
ඇනවුම් කිරීමට ඔබගේ
⭕නම
⭕ලිපිනය
⭕දුරකථන අංකය
⭕දිස්ත්‍රික්කය
අපට එවන්න.... වැඩි විස්තර සදහා අමතන්න 0773955397 😍 . Chas on deliver ❤️
18/04/2022
😍😍Andrea Hair Growth Oil😍😍
💫🌹කාන්තා පිරිමි හැමෝම කැමති කොන්ඩෙ යන එක නතර කරගන්න සහ තියෙන කොන්ඩෙ ඊටත් වඩා වැඩියෙන් වවා ගන්න.. 🌹💫
♦දින තුනෙන් පසු ප්‍රතිඵල දෙන්න පටන් ගන්නවා..
🌹💫එ වගේම සති දෙකක් තුනක් ඇතුලත ඔයාලට තේරෙයි ඔයාලගේ කොන්ඩෙ දිගෙහි වෙනසක් වෙලා කියලා.🌹💫
♦ඔබ බාවිතා කරන Shampoo 100ml walata මේ andrea oil එක එකතු කර බාවිතයට ගන්න..
♦ඉතින් අනුකරණ වලට රැවටිලා මුදල් නාස්ති කරගන්න එපා..
නිවසට ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂 නම,
📮 ලිපිනය,
📱 දුරකථන අංක 2ක්,
දැන්ම අපවෙත එවන්න අවුරුදු මාසේ විසේස මිලකට අපෙන් .. වැඩි විස්තර සදහා අමතන්න 0773955397 😍
https://s.click.aliexpress.com/e/_A0fwyR orginal ordinary product order now 😍❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Dehiattakandiya
Ampara
32150