Herbline with Nelka

Herbline with Nelka

Share

ආයුර්වේද නිෂ්පාදන

Photos from Herbline with Nelka's post 31/10/2022

🌿🌺Herbline අපෙන් ඔබට Offer එකක් 🌺🌿

ඔබ ලබා ගන්නා ඕනැම ඇනවුමක් සමඟ

👉 Rose Body Lotion එකක් Rs.495/= කට
👉 Ayush shop තුනක් Rs.645/= කට
👉 Venivel Body Lotion එකක් Rs.540/= කට දැන් ඔබට ලබා ගත හැක.

ඔබත් ඇනවුම් කර මෙම වාසිය ලබා ගන්න .🌺🌺🌺🌺🌺😍😍

ඇනවුම් කිරිම සදහා

😍ඔබේ නම
😍ලිපිනය
😍දුරකථන අංකය
😍ළඟම නගරය

අපට 0702172476 Whatsapp & Inbox මැසෙජ් එකක් දාන්න 🌿🌸

31/10/2022

😍😍😍හර්බ්ලයින් ආයුෂ් සබන්

☺️☺️ සුදෝ සුදු වත කමලකට හිමිකන් කියන්න දැන් ඔයාටත් පුලුවන්

😘සුදු හඳුන්
😘කස්තුරි කහ
😘වෙනිවැල්
😘සැවැන්දරා
😘සුවඳකොට්ටන්,
😘වැල්මී,
😘ලොත්සුඹුල්
😘 සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන්

😲😲 සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර
😲😲දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි.

😲😲සත්ත්ව තෙල් අඩංගු නැත.

වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න.

😘 100 g රුපියල් 390= පමනි

👉ඇනවුම් කිරිමට
👉නම
👉ලිපිනය
👉දුරකථන අංක 2 එවන්න

21/06/2022

Body lotion

23/03/2022

Herbline promotion...

Photos from Herbline with Nelka's post 17/03/2022

New Offer....

Photos from Herbline with Nelka's post 08/02/2022

_𝐺𝐿𝑈𝑇𝐴 𝐺𝑂𝐿𝐷 𝑅𝐴𝑁𝐺𝐸_
#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

🌻Gluta Gold Natural Glow Night Cream
🌻Gluta Gold Natural Glow Night Bodylotion
🌻Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

🌻Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

🌻Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

🌻Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

භාවිතා කර වෙනස වටහාගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසු නිෂ්පාදන පෙළකි.
Whtsup 0702172476

Photos from Herbline with Nelka's post 05/02/2022

💃💃හැඩැති සිරුරකට Herbline Green Tea දැන් ඔබේ අතට💃💃

🖤අදම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න.

🌿Fat burner🌿

🌿 හරිත තේ - silver tips 🌿 100% organic

☘️250g - Rs.1595/=

☘️දැනට පවතින කැෆේන් ග්රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

☘️මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

☘️හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

☘️හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

☘️නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

☘️ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

Order Now
👇
Cash On Delivery 🚚🚚🚚👇
Whtsup /Call 0702172476

Photos from Herbline with Nelka's post 05/02/2022

👉Herbline New Product👈

🌱Masala Tea
🌱Diabetea
🌱Karapincha Tea
🌱Fat burn Green Tea
🌱Ginger Tea
🌱Moringa Leaf Drink
🌱Blue Butterfly Tea

🛍️🛍️Order Now...
🚛🚛 Cash on dilivery
📞📞Whtsup/Call
0702172476/0766595899

Photos from Herbline with Nelka's post 05/02/2022

💚💚Herbline💚💚

👉Saffron products👈

💃ඔබත් භාවිත කර වෙනස වටහා ගන්න..💃

🛍️🛍️Order කරන්න
🚛🚛Cash on dilivery
Whtsup/Call 0702172476/0766595899

Photos from Herbline with Nelka's post 30/01/2022

💃💃හැඩැති සිරුරකට Herbline Green Tea දැන් ඔබේ අතට💃💃

🖤අදම ඔබේ ඇනවුම වෙන්කරවා ගන්න.

🌿Fat burner🌿

🌿 හරිත තේ - silver tips 🌿 100% organic

☘️250g - Rs.1450/=

☘️දැනට පවතින කැෆේන් ග්රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

☘️මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

☘️හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

☘️හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.

☘️නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

☘️ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

Order Now👇

Cash On Delivery 🚚🚚🚚

Whtsup 0702172476
Messenger කරන්න....♥️♥️

Photos from Herbline with Nelka's post 20/01/2022

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery Whatsapp.0702172476
Formulated in India.

Photos from Herbline with Nelka's post 18/01/2022

🛑මේ අවස්තාව මගඇරගන්න එපා.

❤️🌿ඔයත් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයන කෙනෙක්ද...?

✍️මේ වගේ ඉන්කම් එකක් ගන්න කැමතිද

✍️මගේ herbline group එකට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමතිද?

✍️බාධක කම්කටොළු මැද්දේ තමයි ජීවිතයේ සාර්ථකත්වයට මග පෑදෙන්නේ......

😍ජීවිතය ජය ගන්න සාර්ථක ව්‍යාපාරිකයකු වන්න අපිත් සමග එකතු වෙන්න. ❤️

❣️ඔබ පතන ඔබ සිතන ඔබ කියන හැමදේම සිහිනයක් නොවී යතාර්ථයක් කරන්න අපි සූදානම් 💕❣️

👉👉 විස්තරය දිග උනාට කම්මැලි නොවී කියවන්න , මට පුළුවන් නම් ඔයාට බැරි ඇයි ???

😖අපෝ herbline ද?
😖 herbline නම් එපා..
😖අප්පෝ pyramid......
😖ඔන්ලයින් බිස්නස් ෂුවර් නෑ....
😖ඇත්තටම ඔය කියන විදියට සල්ලි එනවද ?

ඔයාලා ඕනි තරම් සමාජ මාධ්‍ය ජාල හරහා group වල ඔෆිස් වල personal ගොඩක් අයගෙන් මේ වචන ටික අහලා ඇති නේද..?

ඇයි ගොඩක් අය මෙහෙම කියන්නේ..... ඔයාලා ඇත්ත ඇහුවොත් පුදුම හිතෙයි.. 😮😮

👉 ගොඩක් අයට herbline එපා වෙන්න හේතුව නියම leader කෙනෙක් නැතිකම..

👉හරි මග පෙන්වීමක් guidance එකක් නැතිකම

👉රැල්ලට වගේ herbline join වෙලා බිස්නස් එක ගැන විස්තර දන්නේ නැතුව අතහැරීම

👉එහෙම අය තමයි herbline එපා කියන්නෙ..

👉ඒක දකින සමහර අයත් රැල්ලට වගේ දැන් කියන්න අරන් herbline එපා කියලා..

ඒත්......
ඔයාලා හොයලා බැලුවද herbline කියන්නෙ මොකද්ද කියලා..

😍 හරි මගපෙන්වීමක් guidance එකක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..

😍ඒක තමයි සාර්ථකත්වයට නියම යතුර

😍ඔයාලා කැමතිද හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..

😍අපිට පුළුවන් ඔයාට උදව් කරන්න

💰 ඔයාලා කවදාවත් job එකක් දැකලා තියනවද salary එක ඔයාට ඕනි ගානට හදාගන්න පුළුවන් job එකක්.. ඒක තව තවත් හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන් job එකක්.. දවසින් දවස වැඩි වෙන income එකක් ගන්න පුළුවන් ජොබ් එකක්

🤗🤗🤗🤗🤗🤗
හරී එහෙනම් ආරාධනා කරනවා මගේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම හා සහයෝගීත්වය යටතේ හොඳ ආදායමක් හදාගන්න..

නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස ද සම්බන්ධ වී වැඩ කළ හැකියි.

වැඩි විස්තර දැන ගන්න කැමති අය job details ලෙස inbox msg 1 දාන්න.
Whtsup 0702172476

❤️❤️ඔබත් අදම එකතු වෙන්න

Want your business to be the top-listed Beauty Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Ampara