Golden Lotus Beauty Salon, Ampara

Golden Lotus Beauty Salon, Ampara

Share

Look More Natural With Us

23/03/2026

Hi🫶❤️

14/03/2026

Hi 👧❤️

27/02/2026

24/02/2026

A door I once closed
still lives in my dreams.
It wasn’t just a salon,
it was my effort and my love.

This video is for
my past,
my dreams,
and my love.

22/02/2026

13/02/2026

මතකයන්❤️

28/01/2026

කලින් කරපු ඒවා ❤️🥺

04/11/2025

හිතවත් පාරිභෝගිකයින් ~~~ අපගේ සැලුන් සේවාව මගින් මේ දක්වා අප සමග එකට සිටි සියලුම පාරිභෝගික ඔබ සැමට හෘදයාංගම ස්තූතිය!🙇🙏

ඔබගේ විශ්වාසය, සහයෝගය සහ ආදරය නැතිනම් ගෝල්ඩන් ලෝටස් අපගේ මේ ගමන් මග අපට ඉතා අභියෝගාත්මක වන්නක් විය. ඔබලා නිසා අපට ලස්සන මතක රැසක් තැබිය හැකි වුණා.❤️❤️

දැන් අපගේ සැලුන් සේවාව සම්පූර්ණයෙන් අවසන් කරමි. 🥺මේ ගමනට සුන්දර අවසානයක් දෙනවා. නැවත වඩාත් සොඳුරු සහ නැවුම් මුහුණුවරකින් ඔබව දැකීමට බලාපොරොත්තු වෙමු.

ඔබ හැමෝටම අනාගතයට සුභ පැතුම්!🌸
ඔබගේ ආදරය ගැන සදාකාලික ස්තූතියක් වෙමි!🌸

24/09/2025

Sorry, we are closed from September 20. to 15th of October
For more information please call - 0703675566
Lotus hair Salon #

Want your business to be the top-listed Hair Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


New Regal Building 1st Floor, Right Of The DFCC Bank
Ampara
32000