Wavy beauty

Wavy beauty

Share

The Best Aurvedik Product sri lanka

Photos from Wavy beauty's post 17/12/2024

💰 Price: 1400/=

Available size: 36,37,38,39,40,41

🔴Description:
Goid quality Ladies flat sandals

🔸36- 23 cm🔸37- 23.5 cm
🔸38- 24 cm🔸39- 24.5 cm
🔸40- 25 cm🔸41- 25.5 cm

06/11/2024
05/11/2024

💢 RUU Ceylon Collegen Helthy Glowing Drink 🥰

💢 ඔයාගෙ පෙනුම ටික ටික වයසට යනවා නේද.

💢 බයක් දැනෙනවා නේද ඔයාගෙ තරුණ පෙනම ඉක්මනින් නැති වෙයි කියලා.

💢 නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද?

💚 75 g
💚 1,900/=

📌️ තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ

👉 ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද Collagen Drink එකක් Ruu Ceylon නිවසින්.

📌️ එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම්

📌️ අපගේ ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.

➡️ කහා
➡️ ඉගුරු
➡️ කුරුඳු
➡️ වැනිලා
➡️ විටමින් C
➡️ සැෆ්රන්

📌️ වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.

📌️ ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.

****Skin health & glowing drink****

1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.

2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ

3) ඇස් යට කලු වීම අවම කරයි.

4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.

5) කුරුළෑ ඇතිවීම වළකයි.

6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.

7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි

📌️ භාවිතයට.

අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)

👉 සෑම දිනකම

📌️ තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *තේ හැන්දෙන් භාගයක්* දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)

28/10/2024

💢 භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න

▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Delum face wash

#සුදු හදුන්,
#කස්තුරිකහ,
#කහ,
#වැල්මී ,
#කොකුම්පොතු,
#වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ

✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

Price - 2, 000/= ( Delivery cgs 350/=පමණි )

Total - 2,350/=

26/10/2024

💢 හේෂාණි ලියදපිටියගේ මොනරපිලක් වගේ කෙස් කළබක රහස දැන් ඔබටත්. 😍🌿👌

දිලිසෙන, ශක්තිමත් , දිගම දිග කොණ්ඩයක් කිවුවම දැන් හීනයක් කියලාද හිතුවේ.
මෙන්න ඒකට හැමෝම හොයන එකම නිෂ්පාදනයක් දැන්
Ruuceylon වෙතින්.

Ruu kesha

අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන් ඇති අයටත් හොඳයි.

මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.
කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා

අකලට සුදු වුන අයට දීර්ඝකාලීන ව භාවිතා කරන්න පුළුවන් නම් හොද ප්‍රතිඵල තියෙනවා.

සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස ටික ටික දැක ගන්න පුළුවන් වෙනවා.

අමුද්‍රව්‍ය විදියට ගත්තාම අපේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා එතනදි ප්‍රශ්නයක් වෙන්නෙත් නැ.

🌿පිරිසිදු පොල්තෙල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿කෝමාරිකා
🌿සුදු හඳුන්
🌿එඬරු
🌿විටමින් E

අරන් බලන්න ආස හිතෙයි.

Price - Rs.690 + Delivery

ගෙන්වා ගැනීමට ඔබගේ,

🔺නම
🔺ලිපිනය
🔺දුරකතන අංක දෙකක්

අපට ලබා දෙන්න..

25/10/2024

💢 ඔයාගෙ හිසකෙස් ගැටලු වලටත් ඉක්මනින් විසදුමක්. ලංකාවේ අංක එකේ Hair Care Product එක 🎁👑

😍එයා අරගත්තේ කොණ්ඩෙ වැවෙන්නම තියෙන Ruu Kesha Hair Oil එකයි, Hair Growth Serum එකයි.

Ruu Kesha Hair Oil එකයි, Hair Growth Serum එකයි තියෙන Ruu Ceylon Hair Care Offer Pack😍

Ruu Ceylon Hair Care Pack

😍බලන්න අදුරනවද කියලා මේකෙ තියෙන දේවල් ටිකක්.

♥️Hair Oil Rs.690
♥️Hair Serum Rs.990

😍මේ Offer Pack එක රු.1,450/=

🤗ඔයාට රු.230ක් වාසියි.

🥳සති දෙකක් යද්දි කොණ්ඩෙ යන එක නතර වෙනවා, කොණ්ඩෙ ඉක්මණින් වැවෙන්න ගන්නවා. දින 40න් පස්සෙ බේබි Hair එනවා, ඒ කියන්නෙ අලුතෙන් කෙස් ඉපදිලා එනවා 🤗

🥹මේක නම් කියන්නම ඕනෙ ළමයී, විස්තර අහද්දි ගොඩක් අය Shampoo ගාලා තියෙන්නෙ හොදම නැති ජාති කඩෙන් අරන්. Herbal ශාකසාර Shampoo එකක් අරන් ගාන්න.😪 අපෙත් තියෙනවා ඒවා නැත්නම් බේබි සබන් ගාන්න.

🍁ආයුර්වේද අනුමැතියත් එක්ක සියලුම තත්ව සහතික එක්ක තමයි අපි මේක අරන් එන්නෙ.

23/10/2024

🔥🔥Active fairness special offer 🔥🔥

❤️ රූ සිලෝන් පවුලෙන් වීශේශ වාසියක් ..

☺️ ඉක්මන් කර ඔබගේ ඇනවුම දැන්ම වෙන්කරවා ගන්න.🔥🔥🔥

❤.සීමිත කාලසීමාවක් සදහා පමනයි ☺❤

ලස්සනට නිරෝගිව ඉන්න ඔයා කොච්චර බාහිර ආලේපන ගෑවත් අභ්‍යන්තර පෝෂණය ඔනේ බව අමතක උනා නේද ?

🩷සම වියලීම නැති කරයි
🩷සමේ තෙතමනය රැකදේ
🩷සම ආරක්ෂා කරයි
🩷සමේ ගැටලු විසදා දමයි
🩷සමේ රෝග වලින් වලකයි
🩷මුහුණ පැහැපත් කර clear පෙනුමක් ලබා දෙයි
🩷නිරෝගි සිරුරක් උරුම කර දෙයි
🩷 කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
🩷 සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
🩷පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
🩷ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
🩷සමේ ෂයින් එක වැඩිකරයි.
🩷තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
🩷සම මෘදු කරයි.
🩷කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.

🌼විටමින් C වෙනම ගන්න ඔනේ නෑ
🌼saffron වෙනම බොන්න ඕනේ නෑ
🌼රෝස්මෙරි වෙනම ගන්න ඔනේ නෑ
🌼වෙනිවැල් කුඩු වෙනම අරන් පාවිච්චි කරන්න ඔනේ නෑ

සේරම අවශ්‍යය ප්‍රමාණයෙන් ඔබට කැප්සුල් එකක් ලෙස ඉතා පහසු අභ්‍යන්තර පෝෂණ සත් කාරයක් ලෙස අපි ලබා දෙනවා.

ඊට අමතරව

🪻💮Safran
🩷🌸Rosemary
🍋💛Vitamin C
🧡🍊Orange peel
🍂🍁Venivel

කියන්නේ හොයන්න අමාරුම අමුද්‍රව්‍ය නේද?

මේවා ගත්තත් පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණයක් selected කරන්න දන්නේ නැද්ද?

මේ ඔක්කොම ඔබව ඉක්මනින් පැහැපත් කරන්න පුළුවන් ඒවා.

ඉතින් අපි මේ ඔක්කොම තියෙන Ruuceylon නවතම නිෂ්පාදනය තමයි

🩷Active_Fairness_Capsules 🩷

GMP තත්ව සහතිකය 👇👇👇👇👇👇
FSSC 2000 තත්ව සහතිකය
USDH ජාත්‍යන්තර තත්ව සහතිකය
ISO ජාත්‍යන්තර තත්ව සහතිකය
හා දේශිය ආයුර්වේද ප්‍රමිති සහතික ලත් ලංකාවේ එකම ආයුර්වේද නිෂ්පාදන ආයතනය වන රූ සිලොන් ප්‍රයිවට් ලිමිටඩ් හි නිශ්පාදනය කරන නිසා බය වෙන්න දෙයක් ඇත්තේම නැහැ 💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

ගැහැනු පිරිමි දෙපක්ෂයට 💃🚶

Active_Fairness_Capsules
මුලු ඇගම එකම පාටකට ගන්න....

👆👆👆👆
මේක තමයි ඔයා වෙනස් කරන එකම Capsule එක

💰 650mg ➡️ 30 capsules ➡️ දැන් 1500/= ක් විතරයි.

💰 650mg ➡️ 60 capsuals ➡️ දැන් 2800/= ක් විතරයි.

දිවයින පුරා බෙදා හැරීම 350/=

💁‍♀️දිවයින පුරා බෙදා හැරීනු ලබයි
💁‍♀️භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න Cash On Deliver

19/10/2024

හේෂාණි ලියදපිටියගේ මොනරපිලක් වගේ කෙස් කළබක රහස දැන් ඔබටත්. 😍🌿👌

දිලිසෙන,
ශක්තිමත් ,
දිගම දිග කොණ්ඩයක් කිවුවම දැන් හීනයක් කියලාද හිතුවේ.
මෙන්න ඒකට හැමෝම හොයන එකම නිෂ්පාදනයක් දැන්
Ruuceylon වෙතින්.

Ruu kesha

අකලට, පීනසට, වයසට, ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිධ සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය මෙකී නොකී නොයෙක් කාරණා නිසා ඔයාගෙ කොණ්ඩෙත් යන්න පටන් අරන් ඇති අයටත් හොඳයි.

මෙමඟින් ඔයාගෙ හිසකෙස් වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් වේගවත් කරනවා.
කොණ්ඩයට ආවේනික ලස්සන දීප්තියක් ලබා දෙනවා

අකලට සුදු වුන අයට දීර්ඝකාලීන ව භාවිතා කරන්න පුළුවන් නම් හොද ප්‍රතිඵල තියෙනවා.

සති 2ක් ,4ක් ඇතුලත ඔයාටම මේ වෙනස ටික ටික දැක ගන්න පුළුවන් වෙනවා.

අමුද්‍රව්‍ය විදියට ගත්තාම අපේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරලා තියෙන නිසා එතනදි ප්‍රශ්නයක් වෙන්නෙත් නැ.

🌿පිරිසිදු පොල්තෙල්
🌿කීකිරිඳිය
🌿මුකුණුවැන්න
🌿කොහොඹ
🌿කෝමාරිකා
🌿සුදු හඳුන්
🌿එඬරු
🌿විටමින් E

අරන් බලන්න ආස හිතෙයි.

Want your business to be the top-listed Beauty Salon in Ampara?
Click here to claim your Sponsored Listing.

Website

Address


Neeththa Madawalalanda
Ampara