Salon Varsha
A full service bridal salon for your perfect day!
08/10/2025
ඔව් මන් සැලෝන්කාරියක්...❤️ ආත්මීයව ආදරය කරන ලස්සනම ලස්සන හදවතක් ඇත්තන්ටම පමනක් කරන්න පුලුවන් ලෝව ආකර්ශනීයම රැකියව...🙏🙏
……….. ………….. …………. …………
ඔව් සැලෝන් කාරියක්
ඉතින් 🤔
"සැලෝන් කාරියක් කියද්දි කිසි ගැම්මක් නෑනේ බන් 😂" ඒ උඹ දන්න තරම.තියනවා බන් ගැම්මක් තියනවා.
මොකද අපි හිස් මුදුනින් වදින කලාව මේක නිසා.🙏 beautician කියලා කියන්නේ කාටද කියලා ඉවුරේ ඉදන් ගල් ගහන උඹලට කවදාවත් තේරුම් ගන්න බෑ බන්👈 මේ ලෝකේ තියන පීඩනයකින් තොර , යටත් වීමකින් තොර, මානසික සුවයකින් කරන්න පුළුවන් එකම රැකියාව මේක.
වෙදෙකුගෙන් පස්සේ මනුෂ්‍ය ශරීරයට අත තියන Treatments කරන එකම කෙනා beautician
ඉතින් මේක බොහොම සංකීර්ණ රැකියාවක් ❤️
ඒ වගේම තව කෙනෙක් ලස්සන කරලා සියුම් ආඩම්බරයකින් සතුටු වෙන්න පුළුවන් නිහතමානී රැකියාවක් ❤️ "ඉතින් බන් සාරියක් පටලවලා පාට ටිකක් උලන්න ඔච්චර ඉගෙනගන්න ඕනද?"🤔
ඔව් ඉගෙනගන්න ඕන උඹලට හිතන්නවත් බැරි තරම් 👈 මොකද beautician කරන්නේ සාරියක් පටලවලා පාට උලන එක නෙමෙයි 🙂
සාරියක් තිබ්බ පලියට පටලවන්නවත් ,පින්සල තිබ්බ පලියට පාට ගාන්නවත් කතුර අල්ලපු පලියට කොන්ඩෙ කපන්නවත් මේකෙදි බෑ.
හැමදේම බොහොම ගැඹුරින් ඉගෙනගන්න ඕන.හිතන තරම් ලේසි නැති සියුම්ව අද්‍යනය කරන්න ඕන විෂයක් මේක.ඒ වගේම හැමෝටම පිහිටන්නේ නැති කලාවක් මේක🙏
මාස 6 ට කොටු උන course එකක් නෙමෙයි ජීවිත කාලේම හෙමින් හෙමින් ප්‍රගුණ කරන සංකීර්ණ කලාවක් මේක.❤️ ඉගෙනගන්න තියන දේවල් ඕන තරම්.
ඉතින් සෑම සාර්ථක වුන beautician කෙනෙක්ම උඹලා හිතන තරම් ලේසියෙන් සුන්දරව ආව ගමනක් නෑ මෙතන.😒 කැපකිරීම් ගොඩාක් මැද,කැපිලි කෙටිලි ගොඩාක් මැද,ප්‍රතික්ෂේප කිරීම් ,අවලාද ගොඩක් මැද දෙපයින් නැගිට්ට උත්සහවන්ත මිනිසුන් ඔවුන් 💪 3%ක් වගේ රැකියාවේ වටිනාකම නොදන්නා සුලු පිරිසක් නිසා අපවාදයට ලක් වෙන මේ ගවුරවනීය රැකියාව 97%ක් පිරිස හිස් මුදුනේ තියා රැකගන්නවා දැකීම සහනයක් 🙏
කව්රු කොහොම මොනා කිව්වත් ඒකනේ සැලෝන්ස් ලග පෝලිම් මේ තරම් 👈
ජීවිතේ කිසිම දෙයක් දිහා විනිශ්චයක් එක්ක බලන්න එපා.🙏 පිටට කොහොම පෙනුනත් ඇතුලාන්තයෙන් අති මහත් සුන්දර ගවුරවනීය ආදරණීය කලාවක් මේක.❤️
ඉතින් මන් beautician කියලා කියන්නේ බොහොම ගැම්මෙන් බන් 💪🙏❤️👈
It’s my b’ day..🎉
03/07/2025
අද උදේම කෙරටින් එකක් කරන්න ගත්තා ලමායි.. හවස 7 වෙනලල් මම සලොන් එකෙ ඉන්නව.
ඔයාලටත් සම ගැන කොන්ඩෙ ගැන ගැටලු තියෙනව නම් කෝල් එකක් දෙන්න.
Salon Varsha 0763700988
Bridal dressing
Facial Gold/ silwer/ glow
Normal facial
Hurble facila
Galvanic & hifequency
Spots removable
Cleanup
Wax
Tredding
Hair straight
Hair cuts
Hair curls
Hair color
Oil tratments
Hi protine treatment
Manicure
Pedicure
Hair Keratine
Nails
Peacing
Hair extention
Microblading
Lip blushing
Hair breading
Contact us
0763700988
10/05/2025
Congratulations 🌹
My beautyful bride Samudika & Lakmal
Dressed by Salon Varsha
Seeking to have the best natural and eligant look on your wedding day…
we offer a professional service and flexible packages to meet your needs..
For more details Call Or WhatsApp us
0763700988
Location,
Co-op city building
Nidahas Mawatha
Ampara
Photography- Ishara Chathuranga
10/05/2025
Lovely couple 💕Lakmal & Samudhini
Dressed by Salon Varsha
Seeking to have the best natural and eligant look on your wedding day…
we offer a professional service and flexible packages to meet your needs..
For more details Call Or WhatsApp us
0763700988
Location,
Co-op city building
Nidahas Mawatha
Ampara
Photography- Ishara Chathuranga
10/05/2025
Dressed by Salon Varsha
Seeking to have the best natural and elegant look on your wedding day..
we offer a professional service and flexible packages to meet your needs ..
For more details Call Or WhatsApp us
0763700988
Location,
Co-op city building
Nidahas Mawatha
Ampara
Photography- Ishara Chathuranga
We are open until 8pm tonight. ❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Co-op City Building, Nidahas Mawatha, , Nearby ASB & Food City
Ampara
32000
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Sunday | 08:30 - 17:00 |