Herb line wonder

Herb line wonder

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line wonder, Health/Beauty, Angoda.

Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.

Photos from Herb line wonder's post 07/11/2021

🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Herbline යනු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයතනයකි .ඒමෙන්ම මෙහි ඇති සියලු නිෂ්පාදන 100%දේශිය වේ🇱🇰🇱🇰 කේෂ වර්ධනී hair treatment oil 😊😊
🌻කාන්තා,පිරිමි දෙදෙපාර්ශවයටම සුදුසුයි.
🌻කේෂ වර්ධනී hair treatment oil මගින් හිසකෙස් හා හිස් කබලේ ඇති මෙම ගැටලු වලට විසදුම් ලබා දේ.🤔
හිස්සොරි සෑදීම
😥හිස කෙස් ගැලවී යාම
😥අකලට හිස කෙස් සුදු විම
😥තට්ටය පෑදිම
😥රසායනික ද්‍රව්‍ය නිසා හිස කෙස් පලුදු වීම
😥හිස කෙස් අග පැලීම

🌻කේෂ වර්ධනී hair treatment oil එකේ මෙම ශාක කොටස් අන්තර්ගතයි .
🌹ගොටුකොළ
🌹මුකුනුවැන්න
🌹කොමාරිකා
🌹කීකිරිදිය
🌹එඩරු තෙල්
🌹තල තෙල්
🌹අරළු
🌹බුළු
🌹නෙල්ලි
🌹උළුහාල්
🌹කළුදුරු
🌹කරපින්චා
🌹සැවන්දරා
🌹ඔළිද
🌹vitamin E
මමුදලට වඩා වටිනා සත්කාරයක් කේෂ වර්ධනී hair treatment oil එකෙන් ලබා ගන්න

Photos from Herb line wonder's post 05/11/2021

🌸Anti Dandruff Shampoo and Conditioner🌸
🇱🇰Herbline යනු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයතනයකි .මෙහි ඇති සියලු නිෂ්පාදන 100%දේශිය වේ🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
💜තද පාට ඇදුමක් අදින්න බැරිද ?

💜කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ?

💜සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ?

💜මේ එයට හොදම විසදුම

💜නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි .

💜ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා

💜ඒ වගේම හිස් කබලට හානි වෙනවා.

💜ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා .

💜නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ .

💜මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි .

💜මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක මෙහි අඩංගු වේ.

💜Net Value :200ml
💜Anti Dandruff Shampoo: Rs.699/=
💜Anti Dandruff Conditioner: Rs.799/=
💜Cash On Dilivery available

Photos from Herb line wonder's post 05/11/2021

අවුරුදු 13න් 14න් පස්සෙ ගැහැනු පිරිමි දෙදෙපාර්ශවයටම ඇතිවන ගැටලුවක් තමයි කුරුලෑ ඇතිවීම 😩.කුරුලෑ ඇති විම සාමාන්‍ය දෙයක් උනත් පසුකාලීනව පැල්ලම් ,මුහුණ මත සිදුරු ඇති විම සියලු දෙනාටම ගැටලුවක් 😥.ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් herb line කුරුලෑ පාලන නිෂ්පාදන පෙළ මාස 2ක් පමණ පාවිච්චි කර වෙනස ඔබට බලා ගත හැක😍.වැදගත්ම කරුණ වන්නේ මෙය 100%දේශිය නිෂ්පාදනයකි 😍😍🌱
අවශ්‍ය අය message එකක් දෙන්න

Photos from Herb line wonder's post 05/11/2021

😍 Herbline line යනු ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ආයතනයකි.🌱🌱😍දේශියව නිෂ්පාදනය කල keratin සත්කාර අපට ලැබෙන්නේ කලාතුරකිනි .😍 ඔබගේ හිසකෙස් අකලට ගැලවෙනවා ද??
හිසකෙස් කැඩි යනවද??
හිසකෙස් ශක්තිමත් නැද්ද??
Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද??
මෙම ප්‍රශ්නවලට හොදම විසදාන්න කේරටින් සත්කාරයයි...
ශක්තිමත් දිදුලන කෙස් කලබක්‌ සදහා..,
ඔබත් අදම වෙනස අත්විද බලන්න...💆🏻‍♀️ඔන අය message එකක් දාන්න

Photos from Herb line wonder's post 04/11/2021

වැඩ කරන දවස් 5 ඇතුලත නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව.....
රුපියල්599/= ට කොණ්ඩය දික්කරගන්න ඔබත් කැමතිද....??
මේක අහියෝගයක්...
දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .
🌸හිසකෙස් යෑම
🌸හිසකෙස් කැඩීම
🌸හිස්හොරි සඳහා
🌸අකළට හිසකෙස් සුදු වීම
🌸තට්ටය පෑදීම
🌸හිසකෙස් වල වියළි බවට
🌸රසායනික ද්‍රව්‍ය නිසා(අයන් ෆර්ම්
රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
🌸🌸තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.🌴🌴
අවුරුදු ගාණනක් භාවිතා කර අද්දැකීමෙන් ඔබ වෙත
ගෙන එන තෙල් සත්කාරය
ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .

🌱හිසකෙස් සඳහා අවශ්‍යම:-
එඬරු තෙල්,තල තෙල්,ඔලිව් තෙල්,පොල් තෙල්,විටමින් E, මරතොණ්ඩි,නෙල්ලි,කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.

🤗භාවිතයට උපදෙසක්:-

දිනපතා හෝ දිනක් හැර දිනක් නෑමට පැය 2කකට පමණ පෙර හිස් කබලෙහි වදින ලෙස හිස් කබලට හොදින් උරා ගන්නා ලෙස හොඳින් ආලේප කර,ස්වල්පයක් හිසකෙස් වලද ආලේප කර හොඳින් සෝදා හරින්න. (දිනපතා භාවිතා කිරීමෙන් සහ පැය 4ක පමණ කාලයක් ආලේප කර තබා ගැනීමට හැකි නම් වැඩි ප්‍රතිඵලයක් ඉක්මනින් ලබා ගත හැක).
තෙල් සෝදා හැරීමට මෘදු හර්බල් ෂැම්පූ එකක් භාවිතා කරන්න.
ආනයනික සැර ෂැම්පු වර්ග කිසි විටක භාවිතයට නොගන්න.
මන්ද තෙල් එකෙහි නිසි ප්‍රතිඵල නොලැබී යා හැකි බැවිනි .
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිල දී ගත හැක.
හර්බල් ෂැම්පු 499/=
හර්බල් කන්ඩිෂනර් 499/=

කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට ඇනුම් කල හැක...

Cash on delivery avilable🌱🌱🌱🌱🌱

👉නොයෙකුත් වයාජ අනුකරන ඇති බැවින් මෙහිදී ඔරිජිනල් herbline products පමනක් මිලදි ගත හැක...👈

Photos from Herb line wonder's post 04/11/2021

ඔබත් සමේ පැහැය , සමේ ගැටලු ,හිසකෙස් සම්බන්ද ගැටලු සහ තරබාරු කම පිලිබද ගැටලු වලින් පීඩා විදිනවද ...
ඒ ගැටලු වලට මොන දේ කරත් සාර්තක විසදුමක් ලැබුනෙ නැත්ද....
ඔන්න එහෙනම් අපි අරන් ආවා ඒ ගැටලු සියල්ලටම හරියන සාර්තකම නිශ්පාදනයන් රැසක්.....

01........☘️ඔබේ මුහුනේ සහ සිරුරේ පැහැය අඩු නම් , මුහුනේ සහ සමේ ඇති පැල්ලම් සහ ලප කැලැල් තිබේනම් , සම රැලි වැටි ඇත්නම් , පිග්මන්ටේශන් ගැටලු තිබේනම් , සුන්දර මනාලියක් වීමට සිටින අයෙක්නම් මුහුනට සාපෙක්ශව සිරුරේ පැහැය අඩුනම් , සමේ සහ සිරුරේ බිබිලි ඇත්නම් ...

🌸🌸 සැෆ්රන් රේන්ජ් ෆේශල් කිට් හා සැෆරන් නයිට් ක්‍රීම් , ඩේ ක්‍රීම් සහ බොඩි ලෝශන්..

🌸🌸 පිග්මන්ටේශන් නයිට් ක්‍රීම්
🌸🌸 ග්ලූටා ගෝල්ඩ් රේන්ජ් බොඩි ලෝශන් ඇන්ඩ් නයිට් ක්‍රීම්..
🌸🌸 වෙනිවැල් ඇන්ඩ් වයිල්ඩ් ටර්මරික් කිට්...

02. ......☘️ඔබත් පිම්පල්ස් වදයෙන් පීඩා විදින අයෙක් නම් පිම්පල්ස් වලට සාර්තක පිලිතුරක් ලැබුනෙ නැත්නම්.....

🌸🌸 පිම්පල් කන්ට්‍රෝල් ෆේශල් කිට්...

03.......☘️ ඔබේ කොන්ඩය ඉක්මනින් දිගු කරගැනීමට , හිසකෙස් දුර්වර්න වීම නවතාලීමට, කොන්ඩය කැඩී යාම නවතාලිමට, හිස් හොරි සදහා සහ ගනකම් දිගු කෙස් කලබක් සදහා.....

🌸🌸 කේශවර්ධනි හෙයාර් ඔයිල් , හෙයාර් කන්ඩිශර් සහ ශැම්පු
🌸🌸කෙරටින් රිපෙයාර් ට්‍රීට්මන්ට්
🌸🌸 ඇන්ටි ඩ්‍රැන්ඩෆ් ශැම්පූ හා කන්ඩිශර්

04.......☘️ ඔබත් තරබාරු අයෙක්නම් ඔබේ උදරය වැඩිනම් , කොලෙස්ටරෝල් වැනි ලෙඩ රෝග අවම කරගැනීමටනම් , බර අඩු කරගැනීමට අවශය නම්....

🌸🌸 ෆැට් බර්නර් ග්‍රීන් ටී
🌸🌸 ඉමියුනිටි කොෆී

ඉහත කී නොකී ඔබේ සමේ සහ සිරුරේ ඇති ගැටලු වලට අපෙන් නිශ්පාදනයන් අවශ්‍ය නම් message එකක් දාන්න.😍😍😍

Photos from Herb line wonder's post 03/11/2021

❣️හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment.❤❤
👉හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
👉ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
👉එවිට ඔබට පාලනය කල නොහැකි, විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
👉කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
💜️නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්, පිරිපුන්, ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
💛 Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
💛 Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
💛 Keratin Repair Treatment 300 Gm - 1950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න.❤️
👉අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
👉හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
👉රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash On Delivery 🚚🚚🚚🚚
ඇණවුම් කිරිමට
Inbox භාවිතා කරන්න.
නම:
ලිපිනය:
⁣දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.

Photos from Herb line wonder's post 02/11/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

ඩිලිවරි ගාස්තු 200/=.- 300/=

Photos from Herb line wonder's post 01/11/2021

සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 599/=

2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=

3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=

පාවිච්චි කර වෙනස වටහාගන්න..
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

01/11/2021

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක්.
😍😍😍

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron body lotion 200 ml - 795/=
🌴🌴🌴🌴🌴🌴
Gluta saffron Face wash 120 ml - 345/=

Cash on delivery ඇත. ඩිලිවරි ගාස්තු colombo200 /=.colombo out 300/=

29/10/2021

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් herb line product වලින් කාන්තා හා පිරිමි දෙදෙපාර්ශවයටම ඇතිවන pigmentation තත්ත්වයන්ට ප්‍රතිඵලදායක වඩාත් සුදුසුම නිෂ්පාදනය ලෙස Gluta arbuteen anti blemish pigmentation night cream නිර්දේශ කළ හැකිය .මෙයින් pigmentation තත්ත්වය අවම කර ක්‍රමානුකූලව නැති කර දමයි.මිල රුපියල් 1950ක්පමණි .මුදලට වඩා වටිනා සත්කාරයක් 😍😍😍😍

Want your business to be the top-listed Beauty Salon in Angoda?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Angoda