Osh Beauty Prism

Osh Beauty Prism

Share

Oriflame
Follow us for your health and beauty

09/12/2021

MILK AND HONEY BODY CREAM

09/12/2021

Oriflame milk and honey body cream
මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.
තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි
අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
ස්වභාවික මී පැණි සාරය අඩංගුයි

තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති
ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
සම සිනිඳු කරයි
ඉක්මනිම්ම සමට උරා ගනී

Photos from Osh Beauty Prism's post 12/11/2021

🎊️🎊️Oriflame Coconut Hair Oil🎊️🎊️
️කොණ්ඩය කියන්නේ අපි හැමෝම ආදරය බලා ගන්න දෙයක්.
🔹එත් සමහර වෙලාවට දේශගුණික හේතු විවිධ, විලාසිතා කිරිම , සමහර බෙහෙත් වර්ග , දරු ප්‍රසුතියෙන් පසු වැනි විවිධ හේතු නිසා කොණ්ඩය යයි.
🔹ඔබට අවශ්‍ය කොණ්ඩය යන එක නවත්ත ගැනීමට ද ?
🔹කොණ්ඩය වවාගැනීමට ද ?
Oriflame coconut hair oil මේ සදහා එකම එකම විසදුමයි
මෙම coconut hair oil එකෙන්
🔸හිසකෙස් ගැලවී යාම
🔸තට්ටය පැදීම
🔸නැවත හිසකෙස් වර්ධනය
🔸හිසකෙස් පෝෂණය කිරිම
🔸හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කිරිම
🔸හිසකෙස් පැලිම නැති කර දුර්වර්ණ වීම නැති කරයි.
▪️දිවයිනපුරා බෙදාහැරිම්. වැඩිදුර විස්තර දැන ගැනීම සදහා Inbox message

price 1100/=

10/11/2021

Oriflame Love Nature (Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water)
◾ ඔබේත් ඇස් යට කළු වෙලාද?
තාමත් මේ ගැන හිත හිත වද විදිනවද?
මෙන්න නීරෝගී සොදුරු ආකර්ශණීය දෑසක් සදහා නොවරදින එක ම විසඳුම

Oriflame Love Nature (Refreshing Eye Gel with Organic Aloe Vera & Coconut Water🥥🥥)

▫️ ඇස් වටා ඇත්තේ මුහුණේ සංවේදීම සමයි. එබැවින් Oriflame Love Nature සමගින් ඔබේ වෙහෙසට පත්, ඇස් වටා ඇති අඳුරු සමට විවේකයක් ලබා දෙන්න.
▫️ නිදීමැරීම , පරිඝණක තිර දෙස දිගු වේලාවක් බලා සිටීම නිසා, ඔබේ ඇස් වටා අඳුරු වෙලාද? පොල් වතුර සහ කෝමාරිකා සාරයෙන් පිරිපුන් Oriflame Love Nature නොවරදින විසඳුමයි
▫️ ඔබේ දෙනෙත සිසිල් කරමින් නැවුම් බවක් ලබා දෙයි.
▫️ ඇස් වටා තෙතමනය සුරකිමින් මෘදු බවක් ගෙන දෙයි.
◾ ඔබගේ ගැටලු සියල්ලටම නොවරදින එකම විසදුමක් ලබා දෙන Oriflame Love Nature ඉතා පහසු මිලකට අපි ඔබට ලබා දෙන්නම්.
(දිවයින පුරා බෙදා හැරීම සහ භාන්ඩය ලැබුනු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි.
⏺️ ඕනැම වර්ගයේ සමකට සුදුසුයි.
⏺️ පිරිසිදු කර ගත් මුහුණේ ඇස් වටා උදෑසන සහ සවස ආලේප කරන්න (Face cream ආලේප කිරීමට පෙර)
⏺️ අක්ෂි රෝග සහ චර්ම රෝග විද්‍යාත්මකව සයනිකව තහවුරු කර ඇත

Photos from Osh Beauty Prism's post 03/11/2021

දෙපා වල දුර්ගන්ධයෙන් ඔබ පීඩා විඳි කාලය දැන් අවසන්

𝗙𝗲𝗲𝘁 𝗨𝗽 𝗖𝗼𝗺𝗳𝗼𝗿𝘁 𝗔𝗻𝘁𝗶-𝗽𝗲𝗿𝘀𝗽𝗶𝗿𝗮𝗻𝘁 𝗙𝗼𝗼𝘁 𝗰𝗿𝗲𝗮𝗺

දිගු වේලාවක් පාවහන් වලින් වැසී තිබෙන ඔබේ දෙපා වලට දැන් නිරෝගී නැවුම් වියළි බවක් සමගින් ප්රබෝධමත් කරවන සුවඳක්...

💁‍♀️ මෙමගින් ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි.දිනපතා සපත්තු පැළදීම නිසා ඇතිවී ඇති මේස් දුගද අඩු කරයි.🧦👞🧦👞එමෙන්ම ඔබේ දෙපා වලට මේස් සපත්තු පැළදීමෙන් වන හානිය අවම කරයි

💙 Tea tree oil සහ Sage ශාක සාරයන් ගෙන් අනූන Feet Up Comfort Anti-perspirant Foot cream

💙 Sage පැළෑටි වල ඇති බැක්ටීරියා නාශක ගුණය සහ

💙 Tea trea oil වල ඇති සුගන්ධ කාරක,moisturizer ගුණය

💙 නිසා ඔබේ දෙපා වල සම සුවඳවත් නිරෝගී කරවයි

Photos from Osh Beauty Prism's post 01/11/2021

Feet up Comfort Anti Perspirant Foot Cream
Love Nature Purifing Face oil
Love Nature Refreshing Eye Gel
Love Nature Almond oil
Miss Girodani Perfimed Body Lotion
On Colour Matte Lipstick

Cash On Delivary පහසුකමි ඇත.

Photos from Osh Beauty Prism's post 30/10/2021

Oriflame OnColour Nail Polish 💅
ලස්සන නියපෙළකට උරුමකම් කියන්න ඔබත් කැමතීද ?
Oriflame වෙතින් හදුන්වා දෙන Oncolour nail polish වෙළදපොලේ ඇති ගුණාත්මක බවින් තොර nail polish මෙන් නොවේ ....
ගුණාත්මක බවින් තොර nail polish භාවිතය තුලින් ,
◾නියපොතු අවපැහැ වීම.
◾නියපොතු කැඩීමට ලක් වීම.
◾නියපොතු කුනුවීමට ලක් වීම.
◾අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරයට එක් වී අහිතකර බලපෑම් ඇති වීම වැනි නොයෙකුත් අහිතකර තත්ත්වයන් ඇති වීමට හේතු වේ ...
✨️ වෙනත් nail polish මෙන් නොව ඉතා ඉක්මනින් වියළෙයි.
ගුණාත්මක බවින් ඉහළ මෙම oriflame nail polish භාවිතා කර ලස්සන මෙන්ම නිරෝගී නියපෙළක් ලබා ගන්න 😍
ඇනවුම් සඳහා Inbox විමසන්න ....

Photos from Osh Beauty Prism's post 26/10/2021

මොනවද මේ perfumed body cream කියන්නේ ...

මේකෙන් බොඩිලෝශන් එකෙන් සහ perfume එකකින් වෙන කාර්‍යයන් දෙකම කරගන්න පුළුවන්
හැමෝම පිස්සුවෙන් වගේ හොයන giyordani සහ posses යන සුවද වර්ග දෙකෙන්ම මිලදී ගන්න පුලුවන් .
Giordani Gold ezzensa perfumed body cream🌸♥️*

සමේ වියළීමට, දීප්තිමත් රන්වන් පැහැති සුන්දර සමක් ලබා ගැනීමට සහ Perfume එකක සුවඳ යන අවශ්‍යතා සඳහා එකම Cream එකක්...

අද ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියනවා තමන් use කරන body cream එකට perfume ටිකක් spray කරලා use කරන්න..
එතකොට වැඩි කාලයක් සුවදට ඉන්න පුලුවන්😍
🌺මේක practical නැති නිසා ORIFLAME වෙතින් හඳුන්වා දී තිබෙන Perfumed body cream එකට,Oriflame හි අපූරු නිශ්පාදනයක් වන Giordani Perfum එකේ perfume සුවද මුසු වී සකස් කරලා තියනවා..
✔️පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම්
කරයි.
✔️ඉමිහිරි සුවදකින් යුක්ත වේ.
✔️250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 4ක් වැනි කාලයක් භාවිතා කල හැක.
✔️සමේ තෙතමනය ආරක්ෂා කර සම
පැහැපත් කරයි.
❤ඒ වගේම මේක ඔයාලා Body එකට Use කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුනොත් තවත් සුවද වැඩි වෙනවා.
❤️සුවද තියෙන Perfume එකක් භාවිතා කරනවට වඩා Perfumed Body Cream එකක් use කලොත් සුවඳ ගොඩාක් වෙලා තමන්ගේ Body එකේ රැදිලා තියෙනවා..
Gold Essenza නැවුම් සහ මල්වල සුවඳකින් යුත් මොයිස්චරයිසින් බොඩි ක්‍රීම් වර්ගයක්. වඩාත් සුඛෝපභෝගී සුවඳ අත්දැකීමක් සඳහා ඉහළ සුවඳ සාන්ද්‍රණයකින් යුක්ත ය.
❌මෙම Cream එක භාවිතය නිසා ඔබට Perfume use කරන්නට කිසිසේත්ම අවශ්‍ය නොවනු ඇත.

Photos from Osh Beauty Prism's post 23/10/2021

Oriflame OnColour Nail Polish 💅

ලස්සන නියපෙළකට උරුමකම් කියන්න ඔබත් කැමතීද ?

Oriflame වෙතින් හදුන්වා දෙන Oncolour nail polish වෙළදපොලේ ඇති ගුණාත්මක බවින් තොර nail polish මෙන් නොවේ ....

ගුණාත්මක බවින් තොර nail polish භාවිතය තුලින් ,

◾නියපොතු අවපැහැ වීම.

◾නියපොතු කැඩීමට ලක් වීම.

◾නියපොතු කුනුවීමට ලක් වීම.

◾අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරයට එක් වී අහිතකර බලපෑම් ඇති වීම වැනි නොයෙකුත් අහිතකර තත්ත්වයන් ඇති වීමට හේතු වේ ...

✨️ වෙනත් nail polish මෙන් නොව ඉතා ඉක්මනින් වියළෙයි.

ගුණාත්මක බවින් ඉහළ මෙම oriflame nail polish භාවිතා කර ලස්සන මෙන්ම නිරෝගී නියපෙළක් ලබා ගන්න 😍

ඇනවුම් සඳහා Inbox විමසන්න ....🙂

Photos from Osh Beauty Prism's post 23/10/2021

OPTIMAL EVENOUT DAY ROUTINE-
ORIFLAME නිවසින් ඔයාලට හදුන්වා දී තිබෙන ඉතාම උසස් නිෂ්පාදන පෙල තමයි මේ..
◾DAY CREAM
◾NIGHT CREAM
◾ILLUMINATING SERUM
◾PERFECTING EYE CREAM
⚫Pigmentation නැති කරයි..
⚫සමේ ලප කැළැල් නැති කරයි..
⚫සමේ පැහැය වැඩි කර දීප්තිමත් කරයි..
Optimals Even Out Replenishing Night Cream Optimals even out preventing day cream spf 20
for Dry / Normal Skin
- 100% ස්වභාවික අමුද්‍රව්‍ය මිශ්‍රණයකින් සාදා ඇත..
- සාමාන්‍ය / වියළි සමට සුදුසු වේ.
- චර්ම රෝග විශේෂඥ කණ්ඩායමක් මඟින් අනුමත කර ඇත.
EVENOUT මේ තරමට විශේෂ වෙන්නේ......
ඒ කියන්නේ මොනාද ලැබෙන BENIFITS....
-සමෙහි අදුරු පැහැය දුරු කර Dark spot ඉවත් වෙනවා
-ඒ වගේම සමෙහි Radiant Complex එක වැඩි දියුනු වෙනවා...
-ඒ නිසාම සමෙහි පැහැපත් බව ලැබෙනවා පේෂණයත්,ආරක්ෂාවත් එක්කම.....
මේ හැමදේම ලැබෙන්නේ....Even out නිෂ්පාදන පෙලෙහි අන්තර්ගතය නිසාමයි....
ඒ මොනවද.....
- Medowsweets.....මේ මගින් Vitamin C ගුණය ලබා දෙන නිසා Dark spot ඉවත් වෙනවා
- Gooseberry.... මේ මගින් පලතුරු සාරය ලැබෙන නිසා සමෙහි පැහැපත් බව සහ දිදුලන බව වැඩි දියුනු වෙනවා
- Cranberry Seed Oil...... මේ මගින් Vitamin E සාරය ලබා දෙන නිසා සමට පෝෂණය ලැබෙනවා වගේම සම ආරක්ෂා වෙනවා....
ඉතින් පැහැපත් බව ලැබනවා....🤗🤗
හැබැයි.....මේ නිෂ්පාදන භාවිතා කරන පිලිවෙලක් නම් තියෙනවා....හරියටම ඒ පියවර අනුගමනය කරන්නකෝ....😍😍
Apply eye cream ( Morning & Evening)
Use Serum ( After applying eye cream on cleansed skin)
Apply The Day Cream
හරිම සරලයි...
ඉතින් Try කරලා බලන්න

19/10/2021

Oriflame නව නියෝජිතයන් බඳවා ගැනීම
මූලික සුදුසුකම්
🌼 වයස අවුරුදු 18 සම්පූර්ණ වීම.
🌼 උනන්දුව සහ කැපවීම සහිත වීම
🌼 ජංගම දුරකතනයක් තිබීම සහ whatsapp , zoom app download කර තිබීම
🌼 Senior Manager කෙනෙක් වීම දක්වා පුහුණු කාල සීමාවට අනුගත වීම
🌼 ආයතනයේ කොන්දේසි සහ නියමයන්ට අනුකූල ව කටයුතු කළ යුතු වීම
🌼 වෙනත් leg power system ව්‍යාපාර සඳහා සම්බන්ධ නොවී සිටීම
🌼 පිරිසක් සමඟ වැඩ කිරීමේ හැකියාව
Oriflame සාමාජික වරප්‍රසාද 👫🇱🇰
🌼 සෑම product එකකින්ම සැලකිය යුතු ලාභ ප්‍රතිශතයක් (24%-40%)
🌼 මාසිකව තම උත්සාහය කැපවීම මත තනතුරු නාම
🌷3 % Consultant
🌷6% Consultant
🌷9% Consultant
🌷12% Manager
🌷15% Manager
🌷18 % Manager
🌷21% Independent Senior Manager
🌷Director , Senior Director
🌷Gold Director , Senior Gold Director
ඇතුළු වටිනා තනතුරු නාම
🌼 තම මාසික තනතුර මත ආදායම්
🌹3% -9% Consultant කෙනෙකුට රුපියල් 400 - 5000
🌹 12% - 18 % Manager කෙනෙකුට රුපියල් 9000- 40000
🌹Senior Manager කෙනෙක් සඳහා රුපියල් 60,000කට අධික ආදායමක්
🌹 Director කෙනෙක් සඳහා 120,000කට අධික ආදායමක්
🌹ඉන් ඉහළ සෑම තනතුරක් සඳහාම 200,000 සිට 400, 000 දක්වා මාසික ආදායමක්
🌼 Cash Awards
❤ Director - 110,000/=
❤ Senior Director - 165,000/=
❤ Gold Director - 220,000/=
❤ Senior Gold Director - 330,000/=
ඉන් එහා සෑම තනතුරක් සඳහාම cash awards පිරිනැමේ.
🌼 විදෙස් සංචාර
❤ ඉහළ තනතුරු ලබා ඇති සෑම නියෝජිතයෙක් සඳහාම වාර්ෂික ව විදෙස් සංචාර සඳහා අවස්ථාව උදා වේ
🌼 Speed bonus
😍නව සාමාජිකයන්ට පළමු මාස 04 ඇතුළත ලබා ගත හැකිය
පළමු මස - 3% - 500/=
දෙවන මස - 6% - 2000/=
තෙවන මස - 9% - 4000/=
සිව්වන මස -12% - 6000 /=
🌼 Entrepreneur bonus
😍තමන් බඳවා ගන්නා නව සාමාජිකයන් speed bonus ලබා ගන්නා මාස 4 ඇතුළත එක් මසකට රුපියල් 1000 බැගින් 4000ක ව්‍යවසායකත්ව දීමනාවක්
🌼 Recognitions
😍 තම දක්ෂතාවය මත මාසිකව ඉතා ඉහළ ඇගයීම්
🌼 නොමිලේ පවත්වන රූපලාවණ්‍ය වැඩමුළු
🌼 තරඟ
😍 අවුරුදු උත්සව ආදී විශේෂ උත්සව සමයන්හි ආයතනය විසින් තරඟ සංවිධානය කර ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග ලබා දේ
🌼 Plenty offers
💐සෑම මසකට plenty offers 4ක් ලබා දේ. තම ඇනවුම් සමඟ ඉතා මිලෙන් අධික වටිනා product එකක් ඉතා අඩු මිලට ලබා ගත හැකිය
🌼 Flyers
💐 මාස 03කට පමණ වතාවක් ඉතාමත් අඩු මිලට විශාල නිෂ්පාදන ප්‍රමාණයක් ලබා ගත හැකි වීම
🌼 Joining offer
💐 අලුත්ම සාමාජිකයන්ට තම පළමු ඇනවුම සමඟ වටිනා product එකක් අඩු මිලට
🌼 Recruitment offer
💐 සෑම මසකම නව සාමාජිකයන් 03 දෙනෙකු බඳවා ගත් විට මිල අධික වටිනා product එකක් ඉතා අඩු මිලට
ඇතුළු බොහෝ වරප්‍රසාද රැසක්.....
සාමාජිකත්වය ලබා ගත හැකි ආකාරය 👩‍💼
💖සම්පූර්ණ නම
💖හැඳුනුම්පත් අංකය
💖ස්ථිර ලිපිනය
💖දුරකතන අංකය
💖Email address එක
💖හැඳුනුම්පතේ දෙපස ඡායාරූප 2ක්
💖තම ගමේ තැපැල් සංකේත අංකය( postal code)
💖ගැහැණු පිරිමි භේදයකින් තොරව සාමාජිකත්වය ලබා ගත හැකි අතර තමන් කුමන තරාතිරමක වුවත් එය අදාළ නොවේ. වයස අවුරුදු 18 සම්පූර්ණ වීම පමණක් අදාල වේ.
💖කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. අවශ්‍ය ඔබගේ ආශාව ,කැපවීම, උනන්දුව පමණයි.
💖ඔබට තිබෙන්නෙ ඔබේ අමතර කාලය ප්‍රයෝජනයට ගැනීම පමණයි.📱💰💻💰📱💰
💖රෙජිස්ටර් වූ පසු ඔබට account එකක් සහ password එකක් ලැබේ. ඉන්පසුව ඔබට මෙම නිෂ්පාදන ගැන, දීමනා ගැන දැන ගැනීමේ හැකියාව ඇත. එසේම භාණ්ඩ නිවසටම ඇනවුම් කර ගැනීමේ හැකියාව තිබේ. මේ දේවල් සිදු කර ගැනීමට website එක දැන් පෙරටත් වඩා පහසු ආකාරයට නිර්මාණය කර තිබේ.
💖ඔබ register වූ පසු අපි ඔබව දුරකතනයෙන් සම්බන්ද කරගෙන අවශ්‍ය සියළුම උපදෙස් ලබා දෙනු ලැබේ.
👉ඉතින් දැන් අවස්ථාව ඔබ ළග, පටන් ගන්න විතරයි ඔබට තිබෙන්නේ.
❤️එසේනම් අපිට inbox message එකක් එවන්න..

Photos from Osh Beauty Prism's post 18/10/2021

oriflame women parfum

Want your business to be the top-listed Beauty Salon in Angoda?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


499/1/E Sri ParakumMawatha
Angoda
10620