Balamuda.lk Pvt Ltd
ඔබට අවශ්‍ය නිශ්පාදන ලබාගැනීමට whatsapp 0777362288
ඔබේ Business එකටත්… Product එකටත්… Professional Video එකක් ඕනෙද? 🎬✨
🔥 AI Commercial Videos
🎙️ Sinhala Male / Female Voice-over
📝 English Subtitles
🎨 Product & Business Promotions
📱 Facebook | Instagram | TikTok Reels
📢 Social Media Handling
🚀 Meta Ads Manager හරහා Boosting සේවාව
⏱️ තත්පර 8 | 16 | 24 | 32 | 40 | 48 | 54
තත්පර 54ට වැඩි වීඩියෝ සඳහා මිල සාකච්ඡා කරගත හැක.
ඔබේ අදහස අපට කියන්න—ඔබට විශ්වාසය දෙන, ආකර්ෂණීය Professional වීඩියෝවක් අපෙන්! 💯
Balamuda.tel – ඔබේ Business එකේ Digital Partner 🚀
02/05/2026
Resh coffee scrub සමග ඉන්න ඔබේ සම හැමදාම පිරිසිදුයි..
27/04/2026
✨ Glow Skin Starter Pack – Resh Natural ✨
ඔබගේ මුහුණට natural glow එකක් ගන්න perfect starter solution එකක් 💖
🌿 මෙම pack එකේ තියෙන්නේ:
✔️ Face Wash – මුහුණ ගැඹුරු ලෙස පිරිසිදු කරයි
✔️ Toner – pores tighten කර skin refresh කරයි
✔️ Serum – glow, hydration & repair
💧 Daily use එකට perfect
🌸 සියලුම skin type වලට සුදුසුයි
✨ Dark spots, dull skin වලට solution එකක්
📦 Islandwide delivery available
💰 Price: Rs. 3810.00
27/04/2026
ඔබ ආදරේ කරන ආදරණියන්ට පොඩිත්තන්ට තෑගි ලබා දෙන්න අදම ඇනවුම් කරන්න Bigmart .lk වෙතින්.....
https://www.bigmart.lk/Productlist/Itemview/85/HELEPHANT
අදම අමතන්න .....0720362288
23/04/2026
Bigmart.lk වෙතින්......
https://www.bigmart.lk/Productlist/Itemview/260/Kottu100g
දැන්ම එන්න ඔබත් හරි දේ හරියට ඉගෙනගන්න wint skill academy 🎓 වෙත....
🌟 Wint Skill Academy Pvt Ltd – Beauty & Hair Industry එකේ විශ්වාසනීය නාමයක් 🌟
NVQ Level 3 සහ NVQ Level 4 Professional Courses සඳහා ලියාපදිංචිය දැන් ආරම්භයි!
✂️ NVQ Level 3 – Barbering
💇♀️ NVQ Level 4 – Hairdressing
💄 NVQ Level 4 – Beautician
👰 NVQ Level 4 – Bridal Dressing
අපි ලබා දෙන්නේ සරල පාඨමාලාවක් නොවෙයි 👍
ජාතික වශයෙන් පිළිගත් NVQ වෘත්තීය සුදුසුකමක් සමඟ, ජීවිතය වෙනස් කරන වෘත්තීය ගමනක්.✔️
✔️ TVEC අනුමත NVQ සුදුසුකම්
✔️ 100% Practical Based Training
✔️ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලය
✔️ “Working Salon Concept” – වැඩ කරලා පෙන්නන, කරවලා උගන්වන පන්තිය
✔️ Industry Standard Equipment & Modern Training Environment
✔️ දේශීය සහ ජාත්‍යන්තර රැකියා අවස්ථා
අපි විශ්වාස කරන්නේ 💪
දැනුම කියන්නේ පොතක තියෙන දෙයක් විතරක් නොවෙයි.
ඒක අත්දැකීම් සමඟ හැදෙන කුසලතාවයක්.💇♀
එනිසාම අපේ සිසුන් පන්තිය තුළම Professional Experience එකක් ලබනවා.👍🇱🇰
Client handling, Salon discipline, Time management, Professional ethics ✔️
සියල්ල සමඟ සම්පූර්ණ වෘත්තීය පුහුණුවක්.
✨ “අපි certificate එකක් දෙන ආයතනයක් නොවෙයි…
Industry එකට ready Professional ලා සම්පාදනය කරන Academy එකක්.” ✨🇱🇰🇱🇰
Wint Skill Academy Pvt Ltd
Director – Nilushika Rathnayake
NVQ Assessor | Cosmetologist | Government university Lecturer | Entrepreneur
🚨 Seats Limited – Quality Training නිසා සීමිත පිරිසක් පමණයි භාරගන්නෙ.
දැන්ම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
0784400700
0743261563
📍 Visit Us & Start Your Professional Journey Today
10/03/2026
💚 RESH Natural – ඔබේ විශ්වාසදායක ස්වභාවික රූපලාවන්‍ය සගයා! 💚
🌿 ස්වභාවික සංයෝගයන් සමඟ ඔබේ සමට හා කෙස්වලට සත්‍ය පෝෂණය ලබා දෙන්න.
✨ දිනාගන්න සෞඛ්‍යමත්, දිලිසෙන, ආකර්ෂණීය රූපයක්!
🧴 Face Wash | Serum | Day Cream | Night Cream | Hair Oil | Shampoo | Conditioner | Body Scrub | Capsules | Lip Balm & තවත් බොහොදේ…
🚚 Delivery මුලු දිවයිනට – Rs. 350ක් පමණි!
⏱️ දින 2–3 ක් ඇතුළත වේගවත් බෙදාහැරීම
✅ ආරක්ෂිතයි | විශ්වාසදායකයි | ස්වභාවිකයි | ශ්‍රී ලංකාවේ නිෂ්පාදිතයි
👉 අදම ඔබේ ඇනවුම ලබා දෙන්න
#ස්වභාවිකසම්භාරය
👇👇👇👇
https://www.bigmart.lk/Productlist/Itemview/235/ReshSaffronfairnessBodyLotion300ml
25/02/2026
Whatsapp for more details 077714281
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Address
No. 46/2/44 Udumulla Angoda
Angoda
10620