Kativa SriLanka
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kativa SriLanka, Beauty, cosmetic & personal care, Hema Cosmetics. kuliyapitiya Road, Nattandiya, Angoda.
26/12/2025
Discover the ingredients of Kativa's Brazilian Straightening 🧡
With hyaluronic acid 🧬 to hydrate and a blend of oils 💦 that nourishes and adds glow. ✨
25/12/2025
Salon NC kadawatha,,,,+94 78 974 2671
24/12/2025
21/12/2025
Step-by-step instructions for our Brazilian Straightening Treatment. 👀
A ritual that transforms, tames, and reveals flawless lacquer with Kativa. 🧡💇🏻♀️🧡😍✨✨Everything you need for perfect straightening. 🧡✨✨Achieve professional straightening with Kativa💇🏻♀️🧡😍✨✨
🧡😍✨✨හයුලූරොනික් අම්ලය 🧬 සමඟ හිස කෙස් වල තෙතමය 100% ආරක්ෂා කර පෝෂණය කරන KATIVA Brazilian Straightening නිසා අමතර දීප්තියක් එක් කරයි.💇🏻♀️🧡😍✨✨
Everything you need for perfect straightening. 🧡✨✨
Achieve professional straightening with Kativa💇🏻♀️🧡😍✨✨
තව විස්තර අහගන්න කතා කරන්න.**Treatment-Detils &sales. 0743877994 – Rebeca- 0767673246-0783812023
HEMA COSMETICS -WHATSAPP,0711958285
ලේසියෙන්ම අඩුම කාලයකින් අපගේ KATIVA Brazilian Straightening ප්‍රතිකාරය පහසුවෙන් කරන හැටි පියවරෙන් පියවර බලන්න. 👀🧡😍✨✨
හිසකෙස් වලට වෙන කිසිම නිෂ්පාදනයකින් ලබා නොදෙන උපරිම තෙතමනය සහ පෝෂණය ලබා දෙන අතරතුර ඔබේ හිසකෙස් Straightening කරන්න! 💧✨ හයුලූරොනික් අම්ලය සමඟ KATIVA Brazilian Straightening ප්‍රතිකාරයේ පහසු කල්තබා ගැනීමේ පියවර අනුගමනය කර වැඩි කාලයක් පවතින ලස්සන හිස කෙස් නිසා ඔබේ පෙනුම වෙනස් කරන අතර, ඔබේ කොණ්ඩයට ලැබිය යුතු රැකවරණයත් ලබා දෙයි !. 🌟😍💁♀️💖
ඔබේ හිසකෙස් වලට ✨✨ පරිපූර්ණ සිනිඳු, රැලි රහිත හිසකෙස් සමඟ 50% දක්වා දිගු කර.💇🏻♀️🧡KATIVA Brazilian Straightening ප්‍රතිකාරයේ ප්‍රතිඵල ලබාගන්න තව විස්තර අහගන්න කතා කරන්න.තව විස්තර අහගන්න කතා කරන්න.**Treatment-Detils &sales. 0743877994 – Rebeca- 0767673246-0783812023
HEMA COSMETICS -WHATSAPP,0711958285...PRICE 8000/= RS.
19/12/2025
Experience the science of straight hair: The complete Kativa Keratin Straightening System Longlasting straight, manageable hair with reduced shine and frizz.
05/12/2025
Would you like to have smooth, shiny and soft hair this holiday season? 🎄🥂🎄🥂🎄🥂🎄🥂
Straighten your hair with deeply hydrating and nourishing results. Follow the steps of Kativa's keratin express Treatment with Hyaluronic Acid and achieve perfectly smooth hair for long lasting. 😍0711958285, whatsapp
25/11/2025
Rebonding කරන්න cream එක apply කලාට පස්සෙ හිසකෙස් ගැලවෙන්නෙත් Rebonding කලාට පස්සෙත් හිසකෙස් ගැලවිලා යන්නෙත්,හිසකෙස් වියලීම වැඩි වෙන්නෙත් භාවිතා කරන නිෂ්පාදන වල තියන Formaldehyde රසායනික වල තියන බලපෑම නිසයි.වෙන කිසිම හේතුවක් නැහැ.
** මුල්ම අවස්තාව දුර්වල හිසකෙස් ඇත්නම් hydragen bonds නැත්නම් desulfide bonds බිඳීම නිසා එම අවස්ථාවේම හිසකෙස් කැඩී යාමක් සිද්ද වෙන්න පුළුවන්.
** දෙවන අවස්තාව sodium hydroxide,thioglycolate හෝ එවැනි thio කාණ්ඩයට නිෂ්පාදන වල ඇති අධික සාන්ද්‍රණය නිසා සමතුලින් හිසකෙස් වල මූලයට ඇතිකරන බලපෑම නිසා දුර්වල තත්වයේ තියෙන folical වලින් හිසකෙස් ගැලවී යාමට පුළුවන්.
*** තුන්වන අවස්තාව නිෂ්පාදන වල ඇති formaldehyde ක්‍රියාත්මක වීම නිසා ක්‍රම ක්‍රමයෙන් හිසකෙස් මූලය දුර්වල වී හිසකෙස් ගැලවී යාම සිද්ද වෙන්න පුළුවන්.
*** හතරවන අවස්තාව මෙම නිෂ්පාදන වල formaldehyde අනිවාර්යෙන් අන්තර්ගත වන නිසා හිසකෙස් Rebond කිරීමේදී හිසකෙස් භාහිකය අවහිර වීම නිසා එතුල ඇතිවන අක්‍රීය අවහිර බව නිසා වියලි බවට පත්වීමෙන්ද, කෙරටීන් ප්‍රවාහනය අවහිර වන නිසා කෙස් ගසේ මූලයට ඇතිවන පීඩනය නිසා නීරෝගී folical ද ක්‍රමයෙන් දුර්වල වී හිසකෙස් ගැලවී යාමට පටන් ගනී.
*** පස්වන අවස්තාව මෙම formaldehyde නමැති Rebond කිරීම සඳහා අත්‍යවශ්‍ය වන උපකාරක රසායනය කෙස් ගසේ පිටතද යම්කිසි ප්‍රතිශතයක් ලෙස ස්ථරයක් නිර්මාණය කරන නිසා,පිටතින් සිදුකරන ප්‍රතිකාරයක් නිසියාකාරව භාහිකයට උරා නොගැනීමෙන් පසු ප්‍රතිකාර කිරීමට ඇති නොහැකියාව.ඒවා පිටතින් පමණක් ආලේප වී පසුව ඉක්මනින් ඉවත්වේ.
මෙම ප්‍රධාන සාධක වලට අමතරව තවත් හේතු කීපයක් දැක්වීමට පුළුවන්.අතුරු ප්‍රතිපල ලෙස ඇස් වලට සහ පෙනහළු වලටද බලපෑමක් ක්‍රමයෙන් ඇති කිරීමට පුළුවන්.
එතකොට කෙනෙකුට කියන්න පුළුවන් අපි කරන ඒවට නම් එහෙම නෑ,නැත්නම් මට නම් එහෙම නැහැ කියල.ඒකට හේතුව Rebond කරගන්න කෙනාගේ ජානමය ශක්තිමත් ස්වභාවය සහ පාරිසරික හේතුන් නිසා ටික කාලයක් යම්කිසි වාසනාවන්ත බවක් තියෙන්න පුළුවන් නිසා කියන එකයි.සමහර විට නොකඩවා කරන පසු ප්‍රතිකාර නිසාත් යම්කිසි මට්ටමකට කාලයක් අල්ලාගෙන ඉන්න පුළුවන්.
නමුත් දිගින් දිගටම මෙම ප්‍රතිකාරය කිරීමෙන් සිදුවන හානිය මේ කිසිම ක්‍රමයකින් වලක්වගන්න බැහැ.
ඊළඟ කාරණය ඉතිං මේකට විසඳුමක් නැද්ද? straighteing Look එකට Hair එක හදාගන්නම බැරිද කියන එකයි, තියනව,ලෝකේ හැම සොයගනීමක්ම වෙනස් වෙනව,නැත්නම් අලුත් වෙනව වගේ KERATIN කියන සංකල්පය ඇවිත් තියෙන්නෙ ඒ නිසා තමයි.ඒ සඳහා භාවිතා කරන රසායනික වෙනස්,BONDS කැඩීමක් සිද්ද කරන්නෙ නැහැ.
අවාසනාවට තුන්වෙනි ලෝකයේ දුප්පත් රටවල් වල ඉන්න කූට නිෂ්පාදකයො විසින් වෙන දේවල් වලට වගේ KERATIN වලටත් ඉතාමත් බාල නිෂ්පාදන වෙළඳපලට එවල විනාශ කරල තියනව.මොකද එකට ඉතා හොඳ ඉල්ලුමක් තියන නිසා.ඒ වගේම මේ ගැන නිවැරදි කරුණු එක්ක පැහැදිලි කරන්නත් නියම නිෂ්පාදන ආයතන නැති නිසා.වැරදි අවබෝධයක් තමයි සමාජ ගතවෙලා තියෙන්නෙ.නිෂ්පාදනය කරන රට බලලවත් ලාබය බලලවත් නිෂ්පාදන තෝරන්න යන්න එපා.නිෂ්පාදන අමුද්‍රව්‍ය මුලින්ම බලන්න පුරුදු වෙන්න.
අපි පුළුවන් උත්සහයක් ගන්නව මේ ගැන දැනුවත් කරන්න.හිසකෙස් සඳහා කරන හැඩගැන්වීම් සහ ප්‍රතිකාර අඩුමුදලකට කරන්න පුළුවන් කමක් නැහැ වගේම,KERATIN කරන්න කියල නොවටිනා මුදලක් අයකරන්න අවශ්‍යත් නැහැ.ගුණාත්මක නිෂ්පාදනයකට සරිලන මුදලක් අයකරන එක වැඩි වැඩ ප්‍රමාණයක්,වැඩි අදායමක් ලබාගැනීමටද හොඳ අදහසක්.
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Hema Cosmetics. Kuliyapitiya Road, Nattandiya
Angoda
61190
05/12/2025