Nim beauty

Nim beauty

Share

ඔබත් ලස්සනට ඉන්න අප හා එක් වන්න�

Photos from Nim beauty's post 21/12/2020

Available now😍

Photos from Nim beauty's post 06/09/2020

Available
0774469279
Whatsapp

Photos from Nim beauty's post 06/09/2020

Denim slim'n lift jeans
Available
Onama thanakata deliver karanawa
0774469279 whatsapp

15/08/2020
15/08/2020

⚡️ ⚡️Ecollagen Wrinkle Power
ඔබත් 35+ ද❓
හැමදාම තරුණ පෙනුම රැක ගනිමින් පැහැපත් ව ලස්සනට ඉන්න කැමති ඔයාට තමයි මේ සුබ ආරංචිය ...😍
💖පවතින විශාල ඉල්ලුම නිසා නැවතත් 44% ක අගනා වට්ටමක් සමගින් 💖
සමේ රැලි වැටීම සහ සමේ වයසට යාමේ ක්‍රියාවලිය පාලනය කරමින් සම ආරක්ෂා කර ලස්සන සිනිඳු පැහැපත් පෙනුමක් ලබා ගැනීමට.. Oriflame නිවසින්,
❤️Oriflame NovAge Ecollagen wrinkle power set👱🏻‍♀️ ❤️

කිසිදු අතුරු ආබාධයක් නොමැතිව ස්වභාවික සුන්දරත්වය නිසැකවම ඔබට ලබා දෙයි...
වයසට යාමත් සමග මුහුනේ ඇති වන (Wrinkles) රැළි වැටුන ස්වභාවය පාලනය කිරීමට පිලියමක් ලෙස Novage Ecollagen හදුන්වාදෙයි..

පේටන්ට් බලපත්‍රලාභී Oriflame සතු Tri-Peptide තාක්ෂණය සහ ස්වීඩනයේ ස්වාභාවික අමුද්‍රව්‍ය වන Solanaceae පැලෑටි යොදාගෙන නිපදවා ඇත..
මෙහි අඩංගු වන්නේ ,
😍Novage Supreme Cleansing Gel..
😍Novage Ecollagen Wrinkle Smoothing Eye Cream..
😍Novage Ecollagen Wrinkle Smoothing Multiaction Essence..
😍Novage Ecollagen Wrinkle Smoothing Day Cream SPF 15..
😍Novage Ecollagen Wrinkle Smoothing Night Cream..

මෙම නිශ්පාදන පෙළෙහි අඩංගු Edelweiss පැළෑටි සාරය,hyaluronic අම්ලය,විටමින් E,විටමින් B3,ෂියා බටර්,සහල් සහ යීස්ට් ප්‍රෝටීන මගින් ,

✅සමේ Collagen සංස්ලේෂණය වැඩි දියුණු කරමින් සමේ රැලි වැටුන ස්වභාවය නැති කරයි..
✅අඳුරු පැල්ලම් ඉවත් කරමින් මුහුණ පැහැපත් කරයි
✅Dark spots, lines, wrinkles ඉවත් කරයි
✅තරුණ පෙනුම රැක දෙයි
✅ඇස් යට කළු වීම්,සමේ පැහැයේ ඒකාකාරී නොවීම් ඉවත් කරයි.
✅මුහුණේ රැඳෙන කුණු දුහුවිලි සහ මැරුණු සම ඉවත් කර ඉතා හොඳින් පිරිසිදු කරයි
✅සම පෝෂණය කර දීප්තිමත් කරයි

🌸 සොලනේසියා පැලෑටි ප්‍රාථමික සෛල සාරය කොලජන් සංශ්ලේෂණය උත්තේජනය කරන අතර නිරෝගී සම ව්‍යුහයක් ප්‍රවර්ධනය කිරීම සඳහා එහි ස්වාභාවික පරිහානිය පාලනය කරයි.
🌸ඔබේ සමේ ඕනෑම අවශ්‍යතාවක් සඳහා විශේෂයන් වැඩි දියුණු කළ සක්‍රිය ප්‍රතිඔක්සිකාරක තාක්‍ෂණයක් වන අතර එමඟින් ඔබේ සමට පහසුවෙන් යථා තත්වයට පත් විය හැකිය.
🌸සියලු නිශ්පාදන වල ක්‍රියාකාරී බව සහ ආරක්ෂිත බව සායනික ව තහවුරු කර ඇත.

මෙම නිශ්පාදන මාස 06 කට අධික කාලයක් ඔබට භාවිතා කළ හැකි නිසා ඉතා පිරිමැසුම් දායක වේ..😍

❤️වයස අ.වු 35 ට වැඩි සාමාන්‍ය / වියලි සමට

Photos from Nim beauty's post 15/08/2020
08/08/2020

Perfume එකක් ගැහුවා වගේ සුවද Body cream එකක් පාවිච්චි කරන්න කවුද අකැමැති??

☘️ඔන්න එහෙනම් අපි oriflame නිශ්පාදන අතරින් ගොඩාක්ම හොද සුවදක් තියෙන GIODRANI RANGE GIOGRANI essenza Perfume එකේ සුවදින්ම සුවද කවපු GIODRANI essenza PERFUMED BODY LOTION හා වියලි සමට පෝශනය ලබා දී දවසම ඔබව සුවදවත්ව තබන GIODRANI essenza BODY CREAM😍

❤️ගොඩාක්ම හොඳ සුවදක් තියෙනවා
❤️වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා මාස 4ක් වගේ පාවිච්චි කරන්නත් පුලුවන්..
❤️වතුර පොඩ්ඩක් ගෑවූනාම තවත් සුවද වැඩි වෙනවා..
❤️පැය 24 පුරාවට නැවුම් බවක් සමෙහි තියෙනවා..
❤️සමේ තෙතමනය ආරක්ෂා කරනවා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

දිවයින පුරා බෙදාහැරීම්
ඇණවුම් කිරීමට inbox හරහා විමසන්න

Want your business to be the top-listed Beauty Salon in Angoda?
Click here to claim your Sponsored Listing.

Website

Address


Angoda