Herb line sri lanka

Herb line sri lanka

Share

100% ආයුරුවේද නිෂ්පාදනයකි.

Photos from Herb line sri lanka's post 07/05/2022

දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිලදී ගත හැක
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක. ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.

Photos from Herb line sri lanka's post 07/05/2022

මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????
මාස 3ටම රුපියල් 549/=ක් පමණි
300ml ක්ම තියෙනවා.
සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..

ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..

ගෙන්වා ගන්න අවශ්‍ය අය ඉන්නවනම් මට msg එකක් දාන්න දවස් 10ක් අතර ගෙදරටම ගෙනත් දෙනවා. බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁. 👌👌👌👌👌👌👌👌👌👌අඩු ම මිලට අපෙන් පමණි...
Inbox.. 😍

Photos from Herb line sri lanka's post 06/05/2022

Herb line 😍🇱🇰🇱🇰 අපේ කමට පන පොවන 100% ක් ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙල.. ආයුර්වේදීය ගුන කැටිකරමින් ඉහල ගුනාත්මක තත්වයෙන් ඔබ අතට 😊😘
වැඩි මුදලක් දීල රසායනික ආලේපන ගාලා අවධානමක් ගන්නවද ?? 🙄🙄
සාදාරණ මිලකට අතුරු ආබාධ වලින් තොර ආයුර්වේද ආලේපනයක් භාවිතා කර නීරෝගී සුන්දර පෙනුමකට හිමිකම් කියමුද 😍🥰
හොදම දේ ගන්න ගමන් අපේ කමට වටිනාකමක් දෙමු 💪🤝🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
දිවයින් පුරා ප්‍රවාහනය කෙරේ..
Inbox massenger

06/05/2022

Herb line 😍 දැන් අලුත් වෙලා... ❤️

Photos from Herb line sri lanka's post 19/02/2022

👸👸ඉස්සොරි ඔබට තවමත් වදයක්ද ?

Shampoo 200g- 879/=
Conditioner 200g- 769/=

🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්

හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිවා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .

😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .

අන්තර්ගතයන්

කෙරටින්
ගොඩපර
පොල් තෙල්
ප්‍රෝ විටමින් බි 5

Cash on delivery available
Massenger 💗

Photos from Herb line sri lanka's post 25/01/2022

🌟ලස්සනට ඉන්න අාස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
Gold night cream 50 g rs 2450/=

Pigmentation cream 50 g Rs 1950
Body lotion 300 ml 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿

👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය inbox කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..

19/12/2021

👉මුළු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමැතිද??
👉මාස තුනටම රුපියල් 499 ක් පමණයි.
👉300ml ක්ම තියෙනවා..

👉කැළල් මැකිලා ලස්සන Gold පාටක් තමයි ලැබෙන්නේ. සුදු නම් නෙවෙයි.
📍ඔයාලගෙ අත් කකුල් හුඟක් වේලිලා වගේ නම්, කොරල වගේ නම් ඔයාලටත් ගොඩක් හොඳයි.
📍ඒ වගේම ඔයා veet කරලා සම කසනවා ද? නැත්නම් damage වෙලාද?
📍ඉකිලි, කිහිලි, දනහිස, වැලමිට, බෙල්ල වටේ ගොඩක් අදුරු (කළු) වෙලාද? ඒ තැන් වල අදුරු පාට නැති කරන්නත් මේ Cream 1 ට පුලුවන්.

🤗🤗ඔයාලට ගැලපෙන සාධාරණ මිලක් තමා තියෙන්නේ...
👉👉ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් messenger හරහා msg 1 ක් හෝ comment 1 ක් දාන්න
මේකෙම day and night cream 1ත‍් ගන්න පුළුවන්.

👉නිකලැල්, රන්වන් පාට සමකට කැමති ලස්සන ඔබ වෙනුවෙන්මයි..

Cash on delivery available

Photos from Herb line sri lanka's post 06/12/2021

😍😍😍

02/12/2021

Happy customer 😍

26/11/2021

Happy customer 😍😍

Photos from Herb line sri lanka's post 23/11/2021

Happy customer 😍😍

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura Town?
Click here to claim your Sponsored Listing.

Website

Address


Anuradhapura Town