Cosmetic Item

Cosmetic Item

Share

හොදම තත්වයෙන් යුතු. හොදම රුපලාවන්නය භ?

Photos from Cosmetic Item's post 09/07/2022
09/07/2022

දැන්නම් කොල්ලෙක් උනා නම් කියලා හිතෙනවා ...රට වෙනුවෙන් අරගල වලට යන්න ....😶😢

18/05/2022

Price : Rs. 445.00
එක ඇම්පෝල් එකක මිල දක්වා ඇත. ( පැක් එකේ ඇප්පෝල් 10 ක් ඇත )

✡️ සම රැලි වැටීම, වියලීම, වියපත් වීම, මලානික වීම සදහා හොදම විසදුම
✡️ ගොඩක් අය දන්න නමුත් රහසින් භාවිතා කරන ඉතාමත් ප්‍රතිඵලදායක නිශ්පාදනයක්.
✡️ සම පැහැපත් කරමින් සමට රිච් ග්ලොව් එකක් ලබා දෙනවා.
✡️ ඔබ භාවිතා කරන නයිට් හෝ ඩේ ක්‍රීම් එකට මේ ඇප්ම්පෝල් 1 ක් මික්ස් කරල තබාගෙන භාවිත කරන්න.
✡️ සතියකින් ඔබට ම අදුන ගන්න පූලුවන් කැපී පෙනෙන සාර්තකත්වයක් ස්තිරයි

18/05/2022

Price : Rs. 1015.00
𝐀𝐢𝐜𝐡𝐮𝐧 𝐛𝐞𝐚𝐮𝐭𝐲 𝐅𝐨𝐨𝐭 𝐜𝐫𝐞𝐚𝐦
දෙපතුල රැක ගන්න ..🍃🌼🌿

👣දෙපතුල් පැලීම් සුවකරයි
👣අවලස්සන ගති දුරැකරයි
👣සපත්තු මේස් පාවිච්චියෙන් දහඩිය දැමිමෙන්
ඇති වන දුඟදෙන් ආරක්ෂා වීමට කදිම පිලිතුරකි.
👣දුඟද නැති කර දෙපා රැක ගනියි.
👣වියළි රළු දෙපා සිනිදුව මෘදු ව තබයි.
👣තෙතමනය ආරක්ෂා කරයි.

🌻කාන්තා පිරිමි දෙපාර්ශවයටම
🌻100% ප්‍රතිඵල
🌻සති 2ක් ඇතුළත ප්‍රතිඵල

18/05/2022

Price : Rs. 1115.00
✔️සමේ තෙල් සහිත බව නිසා ඇතිවන black heads සහ white heads ගෙදරදීම නැති කරගන්න පුළුවන්
✔️මෙම peel off mask එක භාවිතා කරලා. Active Charcoal සහ Collagen අඩංගු බැවින් ඔබේ සම රැලී වැටීම වලක්‌වා සමේ අදුරු පැහැය අඩු කරයි.

🔘හොදින් පිරිසිදු කර පිසදාගත් මුහුණ මත අලේප කර විනාඩි 20-30 අතර කාලයක් තබා ගන්න.
🔘මාස්ක් එක හොදින් වියළි සමට ඇලුණු පසුව එය සෙමෙන් මුහුණ වටෙන් ගලවා ඉවත් කරන්න.
(ඇහිබැම ප්‍රදේශ වල තැවරී ඇත්නම් Wet Tissue හෝ වතුර භාවිතා කරමින් ඉවත් කිරීමෙන් ඇහිබැම වලට හානියක් සිදුනොවේ).
🔘මාස්ක් එක ගලවා ඉවත් කර පසු Toner එකක් බාවිතා කර සම පිරිසිදු කර ඔබ භාවිතා කරන Face Cream හෝ Moisturizing Cream එකක්

18/05/2022

Price : Rs. 1290.00
Dr Rashel Vit C Face Serum 50ml
ක්‍රීම් ආලේපන වලට වඩා ඉතාමත් සාර්තක හා වේගවත් ප්‍රතිඵල ලබා දේ.

✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)

🍊සම පැහැපත් කරයි. ( ඉතාම සුවිශේෂී ප්‍රතිලාභය යි )
🍊සම රැලි වැටීම නවතාලයි.
🍊සම වියපත් වීම අවම කරයි.
🍊ළප කැලැල් ඉතා ඉක්මනින් සුවපත් කරයි.
🍊සමේ තෙතමනය රදවාගනියි.
🍊මේකප් මගින් ඇතිවන අහිතකර ප්‍රතිඵල වැළැක්වීම සදහා නිර්දේශිතම නිශ්පාදනයකි.
🍊නයිට් ක්‍රීම් භාවිතයට පෙර ද ආලේප කළ හැකියි ( ප්‍රතිපල ඉතාමත් වේගවත් වේ / නයිට් ක්‍රීම එකක් භාවිතය අනිවාර්ය නොවේ )

18/05/2022

Price : Rs. 1315.00
Dr Rashel Green Mask Stick
ග්‍රීන් ටී මැට් මාස්ක් 🌿🌿🌿 - සමේ ස්වාභාවික තෙල් ගතිය නිසා ඇතිවන අහිතකර තත්වයන් සමනය කිරීම සදහා.

සමේ ඇති තෙල් ස්වාභාවය සම්පූර්ණයෙන් ඉවත් කිරීම කිසි සේත් කළ යුතු ක්‍රියාවක් නොවේ. එය සමේ නීරෝගී පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක්. නමුත් එම හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් වලින් සම ආරක්ෂාකර ගැනීම සදහා ම නිශ්පාදිත අනර්ඝ නිශ්පාදනයකි. මෙය භාවිතාකිරීම තුළින් සමේ අත්‍යාවශ්‍ය මේදමය ස්වභාවයට කිසිදු හානියක් නොකොට අවශ්‍ය මට්ටමින් හා යහපත් ආකාරයෙන් එය පවත්වාගෙන යාමට හැකි වේ.
ග්‍රීන් ටී මාස්ක් යනු

🌿සමේ සිදුරු අඩු කිරීම
🌿පැහැපත් කිරීම
🌿කුරුලෑ ඉවත් කිරීම
🌿කුරුලෑ කැළැල් මෙන්ම බ්ලැක් හෙඩ්ස් වලට ප්‍රතිකාර කිරීම
🌿සමේ තෙතමනය රදාපවත්වා ගැනීම
🌿සම සම්පූර්ණයෙන් ගැඹුරින් පවිත්‍ර කිරීම,
🌿සමේ නම්යතාවය වැඩි කිරීමට සහ වියපත් වීම අවම සඳහා නිර්මාණය කර ඇති අද්විතීය නිශ්පාදනයකි

16/05/2022

Price : Rs. 1315.00
𝐃𝐫 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐖𝐡𝐢𝐭𝐞𝐧𝐢𝐧𝐠 & 𝐓𝐢𝐠𝐡𝐭𝐞𝐧𝐢𝐧𝐠 𝐅𝐞𝐦𝐢𝐧𝐢𝐧𝐞 𝐖𝐚𝐬𝐡 (Private Part Wash )

❤ Intimate area for tightness and sexiness.
❤ Prevents and treats vaginal discomforts and bacterial

Dr Rahel වෙතින් කාන්තාවන් සදහා ම විශේෂයෙන් හදුන්වා දෙන නිශ්පාදනයකි. රහස් පෙදෙස සෝදා හැරීමට භාවිතා කිරීම මගින් දුර්වර්ණ වීම වළක්වා, ආකර්ෂණීය පැහැපත් බවක් මෙන්ම නැවුම් සුවදක් ලබා දෙයි. බැක්ටීරියා ක්‍රියාකාරීත්වයන් සමනය කර නීරෝගී බව වර්ධනය කරමින් ඔබට මෙන් ම ඔබේ සහකරුටත් නැවුම් සුවදායක බවක් ගෙන දෙයි.

23/04/2022

😍කුංකුම එහෙම නැත්තම් සැෆ්‍රන්
😍 price 1440/=

මෙන්න කුංකුම භාවිත කරන සාර්ථක ක්‍රම කීපයක්

❤️පොල් වතුර /තැඹිලි වතුර එක්ක බොන්න
සැෆ්‍රන් භාවිතා කරන දැනට තියන සාර්තකම ක්‍රමයක් තමයි මේක.. විශේෂයෙන් ප්‍රථිඵල ලැබෙන්න පරක්කු අයට , ඇග ගොඩක් උෂ්ණ අයට වගේම ගර්භණී ඔබටත් නිර්දේශ කරන්න පුළුවන් හොදම ක්‍රමය තමා මේක.
පොල්වතුරට සැෆ්‍රන් රේණු 3-4ක් එකතු කරලා විනාඩි 7-8ක් වගේ තියලා බොන්න.
ඇග උෂ්ණ කෙනෙක්ට දවස දෙකකට සැරයක් වගේම ගැබිණි කාන්තාවන්ට සතියට දෙපාරක් භාවිතා කරන්න පුළුවන්.

❤️කිරි එකක් කුංකුම බොන්න
සමාන්‍යයෙන් සැෆ්රන් පානයක් විදිහටත් ආලේපනයක් විදිහටත් ඔයාට භාවිත කළ හැකියි. ඉතිං පානයක් විදිහට සැෆ්රන් බොනකොට කිරි එකකට සැෆ්රන් රේණු 04 ක් 05 ක් එකතු කර ගන්න වෙනවා. උණුසුම් කිරි කොප්පයක් තමයි ඔයා මේ සඳහා භාවිතා කරන්න ඕන වෙන්නේ. ඔයා දන්නවාද අපි ඔයාට කිරි එක්ක සැෆ්රන් බොන්න කියන්නේ ඇයි කියලා. සමාන්‍යයෙන් සැෆ්රන්වල ටිකක් විතර ඌෂ්ණය තියෙනවා. කිරි එක්ක ඔයා මිශ්‍ර කර ගත්තට පස්සේ කිසිම ගැටළුවක් නැතුව ඔයාට සැෆ්රන් බොන්න පුළුවන්. ඉතිං උණුසුම් කිරි වීදුරුවකට සැෆ්රන් එකතු කරලා විනාඩි 05 ක් විතර තියලා බොන්න. සති 03 ක් 04 ක් යනකොට මේ වෙනස හොඳින් ඔයාටම වටහා ගත හැකියි. ඔයාට මේ සඳහා පිටි කිරි හෝ එළ කිරි වුණත් භාවිත කළ හැකියි.

❤️උණු වතුර එක්ක
ගොඩක් දෙනෙක් උණු වතුර එක්කත් සැෆ්රන් බොන්න පුරුදු වෙලා ඉන්නවා. කලින් කිව්ව විදිහට ඔය උණුවතුර වීදුරුවකට සැෆ්රන් රේණු 04 ක් 05 ක් එකතු කරලා වතුර වීදුරුවේ පැහැය වෙනස් වුණාට පස්සේ පානය කරන්න. මේ විදිහට සතියට දින දෙකක් 03 ක් විතර විතර පානය කළාම ඔයාටම ඔයාගේ සමේ වෙනස හොඳින් වටහා ගන්න පුළුවන්.

❤️පැක් එකක් විදිහට
පානයක් විදිහට විතරක් නෙමෙයි පැක් එකක් විදිහටත් ඔයාට සැෆ්රන් දැන් භාවිත කළ හැකියි. ඔයා දන්නවාගේ යෝගට්වලින් ඔයාගේ සමට ප්‍රෝටීන් හොඳින් ලබා දෙනවා කියලා. මුහුණේ මළානික බව වියළි බව අඩු කර ගන්නත් සමට පැහැදිළි පෙනුමක් ලබා ගන්නත් යෝගට් ඔයාට උපකාරී වෙනවා. වෙනදා ඔයා යොගට් මුහුණට භාවිත කළේ නිකම්මනේ. ඔන්න දැන් ඔයාට පුළුවන් යෝගට් පැක් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කර ගන්න. එයින් ඔයාගේ සමට දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා. ඉතිං සතියකට එක් වතාවක් හරි ඔයා යෝගට් ටිකකට මේ විදිහට කුංකුම රේණු කිහිපයක් එකතු කර ගන්න අමතක කරන්න එපා.

❤️කෝමාරිකා ජෙල් වලට කුංකුම මිශ්‍ර කර ගන්න
ගොඩක් දෙනෙක් කෝමාරිකා ජෙල් භාවිත කරනවානේ මුහුණ පැහැපත් කර ගන්න. විශේෂයෙන්ම කෝමාරිකාවල ගුණය නිසා ඔයාගේ සමේ වියළි බවට වගේම කුරුළෑ ලප කැළැල් නැති කරගෙන සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නවා. ඉතිං ඔයා කෝමාරිකා ජෙල් භාවිත කරනවා නම් මේ ජෙල් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කරන්න අමතක කරන්න එපා. මෙයින් ඔයාගේ මුහුණට දීප්තිමත් කහ පැහැයක් ලබා ගත හැකියි.

❤️කුංකුම-කිරි-ඔලිව් ඔයිල් එකට මුසු කර පැක් එකක් සකස් කර ගන්න
ඔයාට ඉහතින් සඳහන් කළ අමුද්‍රව්‍යවලට අමතරව සීනි සහ වතුර ස්වල්පයක් එකතු කර ගත හැකියි. මේ සියල්ල එකට මිශ්‍ර කර ගත්ත ට පස්සේ ඔයාට තියෙන්නේ පිරිසිදු පුළුන් කැබැල්ලක් අරගෙන මුහණේ සහ ගෙල අවට හොඳින් ආලේප කිරීමයි. කුංකුම වතුරට එකතු කරලා විනාඩි 20 ක් විතර තියන්න. ඊට පස්සේ සීනි හා ඔලිව් ඔයිල් එකතු කරන්න. ඔලිව් ඔයිල් නැතිනම් පිරිසිදු පොල් තෙල් භාවිත කරන්න. පසුව ඔයාට කරන්න තියෙන්නේ මේ සියලු අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර ගැනීමයි. මේ විදහට ඔයා සකස් කර ගන්න මිශ්‍රණයක් සතියකට එක් වතාවක් විතර ඔයාට භාවිත කළ හැකියි. දින කිහිපයක් ගත වුණාට පස්සේ ඔයාගේ මුහුණට පැහැපත් බවක් එකතු වෙනවා වගේම ඔයාගේ මුහුණේ අඳුරු පැහැය අඩු වෙලා යන්න පටන් ගන්නවා. සිරුරේ ඌෂ්ණය වැඩිපුර තියෙන කෙනෙක් කුංකුම පානය කරනවාට වඩා කුංකුම මේ විදිහට බාහිර ආලේපනයක් විදිහට භාවිත කරීම තමයි වඩාත් යහපත් වෙන්නේ.

❤️ක්‍රීම් එකට කුංකුම එකතු කර ගන්න
ඕනෑම කෙනෙක් දිනපතා ක්‍රීම් එකක් භාවිත කරනවානේ. ඉතිං මේ විදිහට ඔයා භාවිත කරන ක්‍රී‍ම් එකට කුංකුම රේණු 04 ක් 05 ක් එකතු කරලා ක්‍රීම් එකක් විදිහට භාවිත කළ හැකියි. ඔයා භාවිත කරන day හෝ night ක්‍රීම් එකකට මේ විදිහට කුංකුම එකතු කරගෙන භාවිත කරලා බලන්න. එයිනුත් ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

❤️මීට අමතරව යෝගට්/මුදවපු කිරි/විවිධ ෆේස් පැක් වර්ග /බොඩි පැක් වර්ග/ සලාද වර්ග/බත් වර්ග/රස කැවිලි /ලැසි වර්ග/කරී වර්ග /අතුරු පස සදහා මේ කුංකුම භාවිතා කරන්න පුළුවන්

සුදු වෙන්න සැෆ්රන් බොන්නේ මෙහෙමයි😊😊

ඔයාගේ සම ලප කැළැල් වලින් බහුල නම් ඇත්තටම ඔයාට ඕන වෙන්නේ ඔයාගේ සම පැහැපත් කර ලප කැළැල් අඩු කර ගන්නනේ. ඉතිං ඔයාට අපි මේ කියන පැක් එක සැෆ්රන්වලින් සකස් කර ගන්න පුළුවන්. සුද හඳුන් වලට හෝ අමු කහ වලට සැෆ්රන් රේණු කිහිපයක් එකතු කරලා සතියකට එක් වරක් විතර ආලේප කරලා බලන්න. කිහිප සැරයක් මේ සත්කාරය කරනකොට ඔයාගේ සමට දීප්තිමත් පැහැයක් එකතු වෙලා තිබුණු ලප කැළැල් ඉවත් වෙලා සුමුදු සමක් ලැබේවී.

වැදගත්ම දේ වෙන්නේ ඔයා කුංකුම භාවිත කරනකොට ඔයාගේ සිරුරේ ඌෂ්ණය ගැන සැළකිලිමත් වීමයි. සිරුරේ උණුසුම් ගතිය වැඩි නම් හොඳම දේ වෙන්නේ ඔයා ආලේපනයක් විදිහට කුංකුම භාවිත කිරීමයි. එහෙම නැති නම් ඔයාට පානයක් විදිහටත් කුංකුම භාවිත කළ හැකියි. ඉතිං ඔයා තීරණය කරලා ඔයාට ගැළපෙනම විදිහට කුංකුම භාවිත කරලා සාරථක ප්‍රතිඵල අත්කර ගන්න.

උපුටා ගැනීම තහනම්

08/04/2022

💥Price - 1190.00

💫අදුරු සමට = සම පැහැපත් කිරීමේ කොකෝවා සත්කාරය.

💫සාමාන්‍ය බෝඩිලෝෂන් එකකට වඩා දස ගුනයකියන් ඉක්මන් ප්‍රතිපල පෙන්වයි.

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura Town?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Anuradhapura Town