Herb line beauty production
ශාක සාරයෙන් මුසුකොට තැනූ ස්වාභාවික සම සුරකින ආලේපන හා හිසකෙස් පෝෂණ ගුණයන් අඩංගු Herbline ����
28/12/2023
Ashi Teddy lovers😍
Ashi Teddy lovers එකෙන් ගන්න ලමායි....❤️
28/12/2023
Ashi Teddy lovers❤️
07/02/2022
27/11/2021
14/09/2021
Herb Line ආයතනයේ ස්වාධීන අලෙවිකරුවෙන් ලෙස අප සමග එකතු වීමට ඔබට අවස්ථාව 😍
▪️උසස් පෙළ විභාග ලියලා ඔයත් මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න සිසුවෙක්ද/සිසුවියක්ද?
▪️ඔයා ගෘහනියක්ද?
▪️ඔයා රැකියාකව නිරත වෙලා ඉන්න කෙනෙක්ද?
▪️Part Time Job එකක් හොයනවද?
👉ඔබත් අදම අප සමග එකතු වන්න අමතර ආදායමක් ලබන්න.
▪️ඔයාගෙ Smart Phone එකෙන් වැඩ කරන්න තියෙන්නෙ.
▪️අපි ඔයාලට වැඩ කරන විදිහ කියලා දෙන්වා සම්පූර්ණයෙන්ම.
🍃අප සමග එකතු වීමට ඔබත් කැමති නම් inbox හරහා අපිට දැනුම් දෙන්න...🤩🤩🤩
12/09/2021
Pigmentation Night Cream ☘️🌱🍃❇
හිරු එලියට නිරාවරණය වීම නිසා ඇති වූ සම පිලිස්සීම්,වැඩිවියට පත් වන විට ඇති වන පිග්මන්ටේසන්..සමේ අදුරු වීම්,ලප කැලල් සදහා herb line ආයුර්වේද ප්‍රතිකාරය.
Rs 1950/=
නිශ්පාදන ඔබ අතට ලැබුනු පසු මුදල් ගෙවීම් කල හැක.
ඇණවුම් සදහා 0703403877 වට්සැප් හෝ ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න
11/09/2021
😍😍😍ගෙදරදීම කෙරටීන්(Keratin Repair) රෙපයාර් එකක්😍🌺
😍😍හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Repair Shampoo, Conditioner, Treatment.❤❤🌺🌺
🙆හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි. හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
🙆ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
🙆කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
🙆නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
🌹Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤
🌹Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
🌹Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.
👉හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.
👉රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.
😍මෙම වර්ග 03 ම රු. 4448/= ක් පමණි.😍පැක් එකම හෝ තනි තනි නිෂ්පාදනයක් වුවද ලබා ගත හැකිය .
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
📲📲ඇණවුම් කිරිමට
Inbox හෝ Comment භාවිතා කරන්න.
නම:
ලිපිනය:
දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම: Keratin Repair Pack
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery (දින 3-5 ඇතුලත)
11/09/2021
කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 399/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 399/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Anuradhapura Town