Beauty Tips With Yash
ලස්සන වෙන්න ආස සල්ලි අතේ නැති කෙල්ලන්ට
31/03/2023
අපි හැමෝම දන්න කඩලපිටි පැක් එකේ සමහර දේවල් සමහර අයට ඇලජික් නේද.
🌹 සමහර කෙල්ලන්ට දෙහි ,සමහර කෙල්ලන්ට යෝගට්,සමහරුන්ට කහ 😬
🌹 ඉතිං එහෙම කෙල්ලොන්ට තමා අද කතාව
🌹🌹🌹ඔයාලා කඩල පිටි වතුරෙන් මිශ්‍රකරලා ගාලා බලන්නකො පොඩ්ඩක්.🌹🌹🌹🌹
😳😳😳😳මැජික් එකක් වගේ මූන පැහැදිලි වෙනවා😳😳😳😳
🚫මතක තියාගන්න පැක් එක දාලා තියෙද්දි කතා කරන්න ,කෑම කන්න බෑ පොඩ්ඩක්වත්
🚫පැය බාගෙකින් විතර සෝදද්දි මූනට වතුර ටිකක් දාලා ස්ක්‍රබ් කර කර උඩ අතට සෝදලා අයින් කරලා දාන්න 💯💯💯💯💯 result sure
03/03/2023
උදේම කොන්ඩෙට මුරුංගා කොල හෙයා මාස්ක් එකක් දාමුද .ඔයාට තියෙන්නෙ වැවෙන් නැති කොන්ඩයක්නම් මුරුංගා කොල තෙල් එකත් එක්ක මේ මාස්ක් එකත් දාන්න.
🧚අවශ්‍ය දේවල්
💝 ඉති ඉවත් කරගත්ත මුරුංගා කොල මිටක්
💝 කෝමාරිකා පිති බාගෙක ජෙල්
💝 රෝස වතුර( ගෙදරම හදාගන්න පුලුවන් )
සේරම එකට දාලා බ්ලෙන්ඩර් කරලා මාස්ක් එක කොන්ඩෙ apply කරන්න
පැයකින් විතර ශැම්පු කන්ඩිශනර් දාලා සෝදන්න
❤️❤️සතියට දවසක් වගේ මාස්ක් එක දැම්මොත් ඇති❤️❤️
19/02/2023
oily skin එකක් එක්ක පිම්පල් ගොඩාක් මූණ පුරාම තියෙන රටේ තියෙන සේරම ක්‍රීම් තියා එක ක්‍රීම් එක්ක්වත් ගන්න අතේ සතේ නැති කෙල්ලන්ට අද මැජික් ක්‍රීම් එකක් කියලා දෙන්නයි යන්නෙ😘😘😘.( පිම්පල් ගොඩක් තිබ්බකාලේ මාත් හොද කරගත්තු මැජික් ක්‍රීම් එක)
❤️අවශ්‍ය දේවල්
❤️අල ගෙඩියක්
❤️ කැරට් ගෙඩි භාගයක්
❤️වෙනිවැල් කැබැල්ලක්
❤️කහ කුඩු හැන්දක් හෝ අලයක්
❤️කොහොඹ කොල ටිකක්
🧚🧚සාදන ආකාරය
සේරම සෝදලා භාජනේකට දාලා තැම්බෙන්න වතුර ටික්කකුත් දාලා තැම්බෙන්න දෙන්න.පස්සෙ වතුර පොඩ්ඩක් ඉතුරු වෙද්දි සේරම තැම්බුනාට පස්සෙ ලිපෙන් බාගෙන වෙනිවැල් කැබැල්ල එලියට අරගෙන හොදට නිවෙන්න තියල ග්‍රයින්ඩර් කප් එකට දාලා බ්ලෙන්ඩර් කරලා ක්‍රීම් එක හදාගන්න
🧚🧚භාවිතා කරන ආකාරය
ඔයාගේ facewash එකෙන් හරි ඩොක්ටර් කෙනෙක් recommend කරපු medicated soap එක්කින් හරි නිදාගන්න පැය තුනකට විතර කලින් මූන සෝදලා තෙත මාත්තු කරලා මේ ක්‍රීම් එක නයිට් ක්‍රීම් එකක් වගේ ගාන්න.ගාපු ගමන් නිදාගද්දි කොට්ට වල ගෑවෙනවනම් නිදාගන්න පැය තුනකට විතර කලින් ගාලා පිරිසිදු වතුරෙන් මූන සෝදලා නිදාගන්න.මමනම් රෑ එලි වෙනකන් ගාලා නිදාගෙන පහුවදා සේදුවේ.❤️❤️❤️
🚫🚫🚫සැලකිය යුතුයි
frige එකේ තමා මේ ක්‍රීම් එක තියන් ඕනෙ.🚫🚫🚫🚫 බ්ලීචින් ක්‍රීම් ගාලා පිම්පල් හදාගත්තු කෙල්ලො ටිකනම් මේ ක්‍රීම් එක ගාන්න එපා🚫
ගාලා බලන්නකෝ ඔයාලත් කැමතිනම්
15/02/2023
❤️හැමදාම උදේට හවසට විසිකරන තේ මන්ඩි වලින් scrub කරලා බලමුද❤️
❤️ඔයාගෙ skin එක oily නම්
🌻තේ මන්ඩි එක්ක රෝස් වෝටර් නැත්නම් නිකන් වතුර එක්ක mix කරලා තලපයක් වගේ හදලා scrub කරන්න( මං ආසම විදිහ)
❤️sensitive skin එකක්නම් කෝමාරිකා කැබැල්ලක් දෙකට කපලා තේ මංඩිවල පොගවලා scrub කරන්න
❤️ dry skin එකක්නම් මී පැනි එක්ක කවලම් කරලා scrub කරන්න.
❤️❤️❤️❤️❤️හැමදාම උනත් scrub කරාට කමක් නෑ.ස්වාභාවික දෙයක්නෙ.ඕනෙම තේ කුඩු වර්ගයක් ගන්න පුලුවන්.❤️❤️❤️❤️
❤️❤️❤️ හැමදාම රෑට scrub කරලා අයිස් කැටේකින් මසාජ් කරලා නිදාගත්තත් කමක් නෑ පුරුද්දක් විදිහට
❤️❤️❤️ සම ඉක්මනින්ම පැහැපත් වෙනවා
❤️❤️❤️ සමේ කුඩා සිදුරු කාලයක් යද්දි වැහෙනවා
❤️❤️❤️ පුරුද්දක් විදිහට දිගටම කරලා බලන්නකො
ඔයාටත් මට වගේ හොද ප්‍රතිඵල ලැබෙයි.
🧚🧚🧚 ඉක්මනටනම් result ගන්න බෑ🧚🧚
🤗පුරුද්දක් විදිහට දිගටම විසිකරන තේ මංඩි වලින් scrub කරන්න🤗
😎 තව දෙයක් scrub කරන්න කලින් ඔයාගෙ facewash එකෙන් හොදට wash කරලා scrub කරන්න.
🚫එක පාරක් කරලා බලලා ආසාත්මිකතා ඇති උනේ නැත්තම් විතරයි ඔයාට දිගටම මේ treatment එක කරන්න පුලුවන් 🚫
15/02/2023
😘දිග කොන්ඩෙකට ආස කෙල්ලොන්ට 😘
🌻කොන්ඩෙ දික්වෙන් නැති, කොන්ඩෙ හෝ ගාලා යන,හිස්සොරි කරදරෙන් ඉන්න අයට තමා අද කියලා දෙන තෙල් එක ගොඩාක් වටින්නෙ.
🌻අවශ්‍ය දේවල්
🧚 මුරුංගා කොල මිටක්
🧚පිරිසිදු පොල් තෙල්
🧚උලුහාල් ටිකක්
හා...හා.කෙල්ලො ටික දැන් යමු කොන්ඩෙ වවාගන්න.මාත් කරලා බලලා ලොකූ රිසල්ට් එකක් තිබුනා.
❤️මුරුංග කොල මිට සෝදලා වංගෙඩියෙන් හරි මිරිස්ගලෙන් හරි ගොඩාක් පොඩිකරගන් නැතුව ටිකක් තලාගන්න
❤️ තෙල් ටික භාජනේකට දාලා මදගින්දරෙ රත් කරගන්න
❤️තලාගත්තු මුරුංගා කොල මිට මදගින්දරෙ රත් වෙන තෙල් එකට දාලා කලවම් නොනවත්වාම කවලම් කරන්න කර කර ගන්න එපා.
❤️ කොලවල පාට දුඹුරු පාට වෙනකන් ඉන්න
එපා.විනාඩි 3ක් විතර ලිපේ තියන් ඕනෙ.
❤️ඔයාලට පෙනෙයි තෙල් එක ලා කොලපාට වෙනවා
❤️ඒ වෙලාවෙ පටස් ගාලා ලිපෙන් බාගන් ඕනේ( සැලකිය යුතුයි*සේරම දේවල් මදගින්දරේ කරන් ඕනෙ* )
❤️ තෙල් එක හොදින් නිවාගෙන පිරිසිදු බෝතලේකට දාලා උලුහාල් මිටත් දාන්න
❤️❤️❤️🧚 නාන්න පැය 2කට විතර කලින් හොදට කොන්ඩෙ පීරලා තෙල් ගාලා පැය 2කින් ශැම්පු දාලා නාන්න .😘මමනම් ගාන්නෙ කුමාරිකා ශැම්පු thick and long .වැඩිය සැර නැති ශැම්පු එකක් ඔයාලත් පාවිච්චි කරන්න)
❤️❤️ සතියකට දෙපාරක් වගේ එක දිගට මාස 3ක් කම්මැලි නැතුව කරලා බලන්නකො.රිසල්ට් මටත් කියන්න ඕනේ
12/10/2022
එයාලා හදන ගමන් ඕනෙ අය කියන්න ඔයාලටත් හදලා දෙන්නම් peacock earrings
12/10/2022
චූටි බබාලගේ wall stickersticker
මෙයාවනම් ආසාවට හැදුවේ🤰👨🍼👶👶
🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🌼🌼🌼🌼🌼🌼
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Anuradhapura Town