The Beauty Cosmetics
Change With Future. Always Be A Confidence. We Give You All Tha Cosmetics For Make Your Beauty.
14/06/2022
29/03/2022
🌻 Love Nature Hair Coconut Oil 🌻
🥰 හිසකෙස් පෝෂණය කරන ස්වාභාවික පොල් තෙල් සාරයෙන් පිරි hair oil එකක් 🥰
📌 හිස කෙස් මෘදු කරමින් දිදුලවයි.
📌 ඉස්හොරි පාලනය කරමින් හිස්කබල පිරිසිදුව තබයි.
📌 ඔබගේ හිසකෙස් වැටීයාම අවම කර හිස කෙස් ශක්තිමත් කරයි.
📌 හිසකෙස් වර්ධනය වේගවත් කර දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ...
📌 තඹ පැහැය නැති කරයි.
📌 හිසකෙස්වල තෙතමනය ආරක්ෂාකරයි, හිස්කබල වියළීමෙන් වළකයි.
📌 අකලට කෙස් සුදු වීම පාලනය කරයි.
📌 කෙස් කළඹේ ගණත්වය (Hair volume) වැඩි කරයි.
📌 ස්වාභාවික පොල් තෙල් සාරය ඇති නිසා අතුරු ආබාධ වලින් තොරයි.
💆♀️💆 හිසකෙස් වල නිසැක පෝෂණය සහ ඉක්මනින් වර්ධනය කරයි .
21/03/2022
ORIFLAME NOVAGE
Targeted 24-hour Blemish Correction
✅කැළැල් ඇතිවීමට පටන් ගත් වහාම ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති අලුත්ම Novage නිෂ්පාදනයයි.
✅එය කුරුලෑ වල රතු පැහැය සක්‍රීයව අඩු කරන අතර කුරුලෑ කැළැල් නරක අතට හැරීම වළක්වයි.
✅පැය 24ක් තුළ කැළැල් වල ප්‍රමාණය සහ රතු පැහැය අඩු කරයි
✅කැළැල් ඉලක්ක කරමින් ඒවායේ
ප්‍රමාණය බොහෝ අඩු කරයි
✅පැල්ලම් නරක අතට හැරීම වළක්වයි
⭕කුරුලෑ මතු වන බව දැනෙන අවස්ථාවේදීම එය මත හෝ කුරුලෑ ලප කැළැල් බහුල ස්ථානවල කුඩා ජෙල් ප්‍රමාණයක් ආලේප කරන්න.
⭕වඩාත් හොඳ ප්‍රතිඵල සඳහා ලප කැළැල් රහිත සමක් හිමි වන තෙක් අනෙකුත් Novage නිෂ්පාදන සමග දිනපතා භාවිතා කරන්න
☑️❇️පාරිභෝගිකව සහ සායනිකව සමට හිතකර බවට තහවුරු කර ඇත💯
23/02/2022
🌹 Essentials Multi-purpose Cream with Vitamin E & Canola Oil 🌹
තුන් ආකාරයකින් සම මත ක්‍රියා කරමින් සමේ පෝෂණය සහ තෙතමනය ඉහල නංවන ඉමිහිරි සුවදකින් යුතු අගනා Oriflame නිශ්පාදනයක්.....
සම ඇතුලතින්ම පෝෂණය කර පැය 12ක් දක්වා තෙතමනය රදවා ගෙන සමේ වියලි බව දුරු කරයි.....
🍁පැහැපත් නිරෝගී සමක් ලබාගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම.
🍁මුලු පවුලේ හැමෝටම ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කිරීමට...
🍁
Face & body cream එකක් ලෙසත් දිවා රාත්‍රී දෙකහිම පාවිච්චි කිරීමට ..
🍁පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබා ගැනීමට කැමති ඔබට Paraben අඩංගු නොවන ස්වාභාවික කැනෝලා තෙල් සහ විටමින් ඊ සාරයෙන් අනූන නිශ්පාදනයක් ....
මේ මගින්..
🌸 ️සමේ තෙතමනය
ආරක්ෂා කර දෙයි....
🌸සම නැවුම්ව ප්‍රබෝධවත්ව තබයි....
🌸සුසිනිඳු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...
මෙම සුවිශේෂී Oriflame නිශ්පාදනය පිලිබදව දැනුමක් ලබා ඔබත් එහි ප්‍රතිඵල ලබාගන්න...
18/02/2022
පාරිභෝගිකයන් අතර ජනප්‍රියම රාත්‍රී පෝෂණ සත්කාරය Oriflame optimals evenout night cream 🌹🌹
චර්ම විද්‍යානුකූලව අනුමත කර ඇති even out night cream තුළින් ,
✨️මුහුණේ ඇති අදුරු බව ඉවත් කරයි.
✨️කුරුළෑ ලප කැළැල් අවම කරයි .
✨️සමේ තෙතමනය රදා පවත්වා ගනී.
✨️සම දීප්තිමත් කරයි.
✨️දුර්වර්ණ වීම අවම කර පැහැපත් ප්‍රියමනාප පෙනුමක් උරුම කර දේ.
✨️බ්ලිචීන් ආසාදන සුව කරයි.
✨️මෙහි ඇති ලුමයිලයිට් මගින් සමේ පවතින අදුරු බව අවම කරයි.
✨️චර්ම විද්‍යානුකූලව අනුමත කර ඇති නිසා අතුරු ආබාධ නොමැති අතර විශ්වාසවනීව ඔබට භාවිතා කළ හැකිය.
Code - 42553
05/02/2022
❤️❤️Milk & Honey shampoo and Conditioner ❤️❤️❤️
🧡😥ඔබටත් ඇත්තේ දුර්වල වු ඉක්මනින් කැඩී යන දුර්වර්ණ වී ඇති කෙස් කලඹක්ද😥
💛milk & honey shampoo සහ conditioner භාවිතා කර වෙනස අත්විඳින්න.
💛🐝නිරෝගිමත් කෙස් කලඹක් පවත්වාගෙන යෑම සදහා කිරි සහ මී පැණි සාරයෙන් යුතු shampoo උපකාරී වේ.
💛🐝උසත් තත්වයේ ඉතා පිරිසිදු කිරි සහ මී පැණි එකතු කිරීමෙන් ඔබේ කොණ්ඩයට දැඩි පෝෂණයක් ලබා දෙයි.
💛🐝 ඔබේ කෙස් කළඹේ ස්වාභාවික සුන්දරත්වය ත්‍රීව්‍ර වීමටත් කෙස් හැලීම අවම වීමටත් හිසකෙස් වල දීප්තිය වැඩි කිරීමටත් Milk & Honey Shampoo සහ Conditioner උපකාරී වේ.
💛🐝 *Milk and Honey Shampoo* මගින් හිසකෙස් මනා ලෙස පිරිසිදු කර පෝෂණය කරයි
හිසකෙස් වලට මෘදු හා දිදුලන පෙනුමක් ලබා දෙයි.
💛🐝මෘදු සුවදක් හිසකෙස් වලට ලබා දෙයි.
💛🐝 *Milk & Honey Conditioner* මගින් හිසකෙස් අවුල් වීම් වලක්වා හිසකෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී වේ, හිසකෙස් අග පැලීම වළක්වා කඩා හැලෙන නිරෝගී කෙස් කළබක් ඔබට ලබා දේ..
💛🐝 කිරි සහ මී පැණි, නිස්සාරණයෙන් ලබාගත් සාරය මගින් හිසකෙස් පෝෂණය කරයි.
💛🐝 හිසකෙස් ශක්තිමත් ,මෘදු සහ නැවුම් බවට පත් කිරීමට උපකාරී වේ
04/02/2022
Happy 74th independence day 🇱🇰❤️
02/02/2022
🌻 LOVE NATURE HAIR & BODY OIL 🌻
💁♀️ සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමය සත්කාරයකි.
⭕ ස්විට් ආමන්ඩ් ඔයිල්
⭕ විටමින් E
❤️ Body Oil හී ඇති විශිෂ්ට ප්‍රතිඵල
🍀 දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ.
🍀 රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
🍀 ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
🍀 පැහැපත්බව වැඩි කරයි.
🍀ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි.
🍀 මදුරුවන් දෂ්ඨ කිරීම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි.
🍀 සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි.
🍀 කොරළ තත්වයන් අවම කරයි.
🍀 සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි.
🍀 ඇක්නී අවම කරයි.
🍀 බ්ලීචින් ආසාධන සුවකරයි.
🍀 අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි.
🍀 හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි.
🍀 එල්ලා වැටීම අවම කරයි.
🍀 සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි.
🛑 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?🛑
💁♀️ ඔයිල් එකෙන් බිංදු හතර පහක් අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.
💁♀️හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න.
💁♀️ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න.
💁♀️උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.
💁♀️ දිනපතා පාවිචචි කළ හැකියි.
💁♀️සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.
💁♀️වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකිය.
01/02/2022
,💚 Advanced Cracked Heel Repair & Smooth Foot Cream 💚
ඔබේ පැලුණු රළු දෙපතුල් වලට සමු දෙන්න කාලය ඇවිත්...
🔸️දින 3කින් සුපැහැදලි වෙනසක් අත් විඳින්න.
🔸️ අධි ක්‍රියාකාරී moisturizers ත්‍රිත්වයක් වන ,
*කොකෝවා බටර්,
*යූරියා සහ
*Panthenol
ඛනිජ මිශ්‍රණයන්ගේ සාරයෙන් පිරිපුනයි.
👉 දිනපතා උදේ හවස,පිරිසිදු කරගත් දෙපතුල් වල රළු ස්ථාන වල ආලේප කර massage කරන්න..
👉 සායනිකව පරීක්ෂා කර ඇත..
👉 මෘදු සුන්දර දෙපා යුවළකට ඔබත් හිමිකම් කියන්න..
Code 33027 🛑🛑🛑Flyer 1කේ ලොකු off එකකුත් ඔයාලට ගන්න පුළුවන් 🛑🛑🛑🛑
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 220
Anuradhapura Town