Knowledge_hub

Knowledge_hub

Share

Knowledge is best for our life🍂

05/12/2025

*ඔබ දන්නවාද...?*

🛰ගරුත්වාකර්ෂණ විෂමතා මැනීම සඳහා පෘථිවිය වටා එකිනෙකින් හඹා යන චන්ද්‍රිකා දෙකක් NASA ආයතනය සතුව ඇත. එම චන්ද්‍රිකා දෙකේ නම් වන්නේ *Tom & Jerry* ය. 🙃

05/12/2025

මනසෙ Lock කඩා ගන්න ආස අයට රහසක් කියන්නම් , චරිතගෙ සිංදු නිකං ඉන්න හැම වෙලේම වගේ අහන්න , මට කල් තිබ්බෙ පෝස්ට් තුනක් ගේන්න විතරයි , පෝස්ට් එහෙකින් කියන්න බැරි ගුප්ත රහස් ගොඩක් හංගන් ඉන්න සිංදු ගොඩක් චරිතගෙ ලග තියෙනවා..!

අවසනාවකට ඒව සමාජෙ ජනප්‍රිය සිංදු නෙමේ..!

රහත් හිමිවරු
ගලන ගග
ඩෝලෙ
දුවේ
අරුම
නාඩගම් ගීය
ZD8
සකුරා මලේ

වගේ සිංදු අහන ගමන් ඒ වගේ රහස් ඩීකෝඩ් කරන්න බලන්න..!
ඒක මාරම ෆීලින්ග් එකක්..!

එහෙනම් හැමෝටම Good Luck 🩷

05/12/2025

🇩🇪හිට්ලර්ගේ නවීන යුධ තාක්‍ෂණය සහ පියාඹන පීරිසි 🛸

දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ නාසි ජර්මන් විද්‍යාඥයින් නිපදවා තිබූ අති නවීන ආයුධ:

ලෝකයේ ප්‍රථම ජෙට් යානය – Heinkel He 178

ලෝකයේ ප්‍රථම කෲස් මිසයිලය – V1

ලෝකයේ ප්‍රථම බැලස්ටික් මිසයිලය – V2

රොකට් එන්ජින් සහිත ප්‍රහාරක යානය – Messerschmitt Me 163

යුද්ධ අවසන් වූ විට, මේ තාක්‍ෂණ බොහෝ ප්‍රමාණයක් අමෙරිකානු සහ සෝවියට් හමුදා අත්පත් කර, එහි විද්‍යාඥයින්ගේ දැනුම භාවිතා කර තම තාක්‍ෂණය වර්ධනය කළා.

ඇත්තටම කතාබහට ලවුනේ පියාඹන පීරිසි:

යුධ සමයේ මිත්‍රපාක්ශික වාර්තා අනුව වෘත්තාකාර හා ඉතා වේගවත් අභිරහස් යානා දැකුණු බව සඳහන්.

1950 දශකයෙන් පසු, අමෙරිකානු සහ සෝවියට් හමුදා පරීක්ෂණ පියාසර සඳහා මේවා භාවිතා කළා යැයි කියවුණා.

1958දී රුඩෝල්ෆ් ලුසාර් “දෙවන ලෝක යුද්ධයේදී ජර්මනුවන් නිපැදවූ රහස් අවි” පොතෙන්, පැයට 2000 km වේගයෙන් පියාසර කළ පුළුල් පීරිසි යානයක් පිළිබඳ වාර්තා ලැබුණා.

ඉතිරියෙන්, හිට්ලර්ගේ නාසි යුධ තාක්‍ෂණය සමකාලීන යුධ ශක්තිවලට වඩා ඉදිරියෙන් තිබූ බව පෙනේ.

07/02/2023

කෝපි කඩේ

ආසියාවේ දිගම ටෙලිනාට්‍යය බවට කෝපි කඩේ පත් වූ විට එය අනුමත කරන 'ටෙලිවිෂන් ඒෂියා' සඟරාව කෝපි කඩේ සාර්ථකත්වය සමඟ ITN හි සාර්ථක කතාව ගෙතුණු බව සඳහන් කර ඇත. සෝප් ඔපෙරාව කාලයත් සමඟ විකාශනය වෙමින් ලෝකයේ දීර්ඝතම ටෙලි කතා මාලාව බවට පත්වෙමින් තිබේ.😌

When Kopi Kade became the longest teledrama in Asia ‘Television Asia’ magazine has endorsed it by stating ITN’s success story is interwoven with the success of Kopi Kade. The soap opera is evolving with time and venturing towards becoming the longest running tele series in the world.

07/02/2023

Mao😅

06/02/2023

2040 ලංකාව 🙈

29/01/2023

1874 පස් කන්දක් තුලින් මතුවන රුවන්වැලි මහා සෑය..!

23/01/2023

ඔබ දන්නවාද...?

බ්‍රසීලයට අයත් කුඩා දූපතක් වෙන Marajó වල පොලිස් නිලධාරීන් මුර සංචාර කිරීමට මී ගවයන් යොදාගනී. අශ්වයන් සහ රඨවාහන වෙනුවට තවමත් මී ගවයන් යොදා ගන්නා ලෝකයේ එකම පොලිසිය එයයි.🐮

Police siren එක ගහන්නේ කොහොමද දන්නේ නෑ...😅

23/01/2023

1997 දී, Stubbs නම් තැඹිලි පැහැති බළලෙකු ඇලස්කාවේ Talkeetna නගරයේ නගරාධිපති බවට පත් විය. 🐈 carfield 2 වගේ නේ

23/01/2023

ඔබ දන්නවාද ?

ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීම සඳහා ආර්ජන්ටිනාවේ ගොවියෙක් අක්කර 124 ක ලයනල් මෙසීගේ රූපය වගා කර ඇති බව.

Photos from Knowledge_hub's post 23/01/2023

දකින සමහර දේවල් වල අන්වීක්ෂය පෙනුම..
#අහස #අද

Photos from Knowledge_hub's post 19/01/2023

සතුටු කඳුළු හා දුක හිතුන කදුලු අන්වීක්ෂයකින් බැලූවිට🙂

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura Town?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Hadagala Road Kebithigollwe
Anuradhapura Town