Herb line
Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers
19/03/2023
♦️ කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරලා කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
♦️ මෙන්න ඒ සදහා නොවරදින විසදුම...
🔹Keshawardhani Hair Oil - Rs,760/=
🔹Keshawardhani Shampoo - Rs,650/=
🔹Keshawardhani Conditioner - Rs,650/=
♦️ 100%ක් ප්‍රතිපල සහිතයි.
🔸කට්ටලයම Rs,2060/= පමණයි.
♦️ Keshawardhani Hair Oil - 100ml
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🔹අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🔹අකලට හිසකෙස් පැසීම වලකාලයි
🔹කෙස් අග පැලීම වලකාලයි
🔹හිසකෙස් වර්ධනය කරයි
🔹හිසකෙස් ඝන කරයි
🔹හිස්සොරි ඉවත්කරයි
🔹හිස කැක්කුම නවතාලයි.
🔹ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🔸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
♦️ Keshawardhani Shampoo - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
♦️ Keshawardhani Conditioner - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
♦️ අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා 💇💇💇 ඉවත් කරන්න.
🔸පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔸කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
♦️ ඇණවුම් සදහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංකය 2
🔹නගරය
🔹අවශ්‍ය නිශ්පාදන
🔹Inbox කරන්න.
Whatsapp 0710998916
✔️ Cash on deliver Available (Deliver Chargers Rs,300/=) 🚚🚚🚚
✔️දින 6-10 ඇතුලත ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ.
11/03/2023
✨️Lotus Natural Fairness Range ✨️
🌸🌷සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි.
🌸🌷කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි.
🌸🌷සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි.
🌸🌷මුහුනේ සියුම් සිදුරු වැසේ.
🌸🌷 සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි.
🌸🌷සමට හානිදායක වන දෑ නවතයි.
🌸🌷හිරු රශ්මියෙන් සම ආරකෂා කරයි. 🌸🌷දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.
It’s an ideal cream for skin nourishment and gives soft shining golden color. It removes pimples, black spots and discoloring of skin and strengthens the skin. Prevents from hoarse of skin, scars and cavities also cure change of skin color and brown spots. It stops skin harmful things and protects your skin from the sunrise and nourish for a long time and gives softness to the skin.
▫️️Facewash -Rs.420/=
▫️️Day cream -Rs.850/=
▫️️Night cream -Rs.850/=
දිවයින පුරා බේදාහැරිම සිදුකෙරේ.🚚🚚
Cash on delivery available ,
Deliver charges ,,
🔹In colombo area -200
🔹out of colombo -300
🔸For Orders whatsapp - 0710998916
11/03/2023
☘සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. ☘️ කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි.
☘️සමේ ශක්තිය වැඩි කරයි.
☘️සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි.
☘️මුහුනේ සියුම් සිදුරු වැසේ.
☘️සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි.
☘️සමට හානිදායක වන දෑ නවතයි.
☘️හිරු රශ්මියෙන් සම ආරකෂා කරයි.
☘️ දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.
For orders whatsapp - 0710998916
11/03/2023
✨️වැවෙන්නෙ නෑ කියලා කියන ඕනිම කොන්ඩයක් සති 4න් වවාගන්න..
✨️ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්න වලට විසදුම ,
👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවාගන්න ...
🍀🍀100% ස්වාභාවිකයි..🍀🍀
😍 විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.😍
😍නොවරදින විසදුම,😍කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්😍.
😍100%ක් ප්‍රතිපල සහිතයි
✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සකසා ඇත..
🌿මසක් ඇතුලත අගල් 2-3 දිගු කරගන්න. 100%ප්‍රතිපල සහිතයි.හිසකෙස් ,
▫️️වැවේ (මෙය ප්‍රත්‍යක්ෂයි).
▫️️යෑම නවතා දමයි .
🌿හිස්හොරි නැත්තටම නැති කරයි. 🌿හිසට අවශ්‍ය මූල ද්‍රව්‍ය සියල්ල අඩංගුයි.
🌿Grow your hair 2-3 inches in a month. 100% effective. Hair loss (this is obvious). Stops hair loss. Eliminates baldness. Contains all the essential ingredients for the head..
🌿Oil, shampoo, conditioner Only Rs.2060/=
දිවයින පුරා බේදාහැරිම සිදුකෙරේ.🚚🚚
Cash on delivery available ,
Deliver charges ,,
🔹In colombo area -200
🔹out of colombo -300
For orders whatsapp - 0710998916
10/03/2023
ගෙදරට වෙලා කරන්න ජොබ් එකක් නැතුව නිකම් ඉන්න කෙනෙක්ද...අමතර ආදායමක් හොයන කෙනෙක්ද ....පිටරටක රැකියාවක් කරන කෙනෙක්ද .....ව්‍යාපාරයක හිමිකරුවෙක්ද........එහෙනම් මේ ඔයා වෙනුවෙන් 👉👉👉👉👇👇👇👇👇
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
👉👉👉👉ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥😍😍
👉හොඳින් කියවන්න.👈👇👇👇👇👇👇👇👇
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
තමන්ගෙම උස්සහයෙන් දියුනුවෙන්න ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම්
මේකට හෝ inbox පණිවිඩයක් යොමුකරන්න.
වැඩි විස්තර.whatsapp -0710998916
19/09/2021
HERBLINE VENIVAL & WILD TUMERIC RANGE
🔸අතේ ඇති මුදලට ඔබත් මිලදී ගෙන රන්වන් පැහැ සමක් ලබා ගැනීම අද සිට ඔබටත් හීනයක් නොවෙයි...........
🔸කුරුලෑ වදයෙන් සහ සමෙහි පවතින සියලුම ගැටලු වලින් මිදී පැහැපත් නිකලැල් සමක් ලබා ගැනීමට ඔබත් කැමතිද???
🔸වැඩ කරන දින 5-7ඇතුලත නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ..
🔸ඔබ බල බලා සිටිය වෙනිවැල් නිශ්පාදන ඔබට දැන් ලබාගැනීමට හැක.
🟠 Venivel & wildTurmeric Bodyloation Rs.499/=
🟠Venivel & wildTurmeric Face wash Rs 270/=
🟠 Venivel & wildTurmeric Day cream Rs 499/=
🟠 Venivel & wildTurmeric Night cream Rs499/=
දිවයින පුරා බෙදා හැරීම් සිදු කෙරේ..🚛🚛
cash on delivery available
🔸In Colombo area - Rs.200
🔸Out of Colombo - Rs.300
ඇණවුම් කිරිමට,
නම:
ලිපිනය:
දුරකථන අංක:
නගරය :
What's app:0710998916
:0704095742
04/08/2021
🟢🟢ඔබගේ හිසකෙස් ගැලවී යනවාද?..🟢🟢
🟢🟢මෙන්න විසදුම හර්බ්ලයින් වෙතින්.🟢🟢
👉වදමල්,කෝමාරිකා,
👉ගොටුකොළ,කීකීරිදිය,
👉නිකකොළ,මුකුනුවැන්න,
👉ලුඅනුවිල,මරතොන්ඩි,
👉කොහොඹ කොළ,වෙරලු කොළ,
👉දෙහි,ඉගුරු,කරපිංචා,
👉නෙල්ලි,ඉද්දකොළ,සැවැන්දරා,
👉සාදික්කා,ඉගුරුපියලිය,
👉ගම්මිරිස්,තිප්පිලි,අරලු,බුලු,
👉සූදුරු,වැල්මී,උළුහාල්,
👉වසාවාසි,මදටිය,සුදුලූණු,
👉තලතෙල් ,එඩරුතෙල්,
👉එළගිතෙල්,විටමින් E
🍀🍀කේශවර්ධනී තෙල් ඔබගේ හිස්කබලෙහි සතියකට 3 වරක් ආලේප කර මෘදු සම්බාහනයකින් පසු පැය තුනකින් සෝදා ඉවත් කරන්න.
🍀🍀රාත්‍රී කාලයේදී භාවිතා නොකරන්න.තෙත කොණ්ඩයෙහි ආලේප නොකරන්න.
🍀🍀අකලට හිසකෙස් ගැලවී යාම නවතා කොණ්ඩය ඝනව දිගට වැවේ.....
🔺🔺ශැම්පු සහ කන්ඩිශනර් භාවිතයෙන් හිසකෙස් පිරිසිදු කර පෝෂණය කරයි....
🍀🍀මුලු මුදල රුපියල් 1297/=කි..
🥦🥦දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙන්වා ගත හැකිය...
🏹🏹සැපයුම් ගාස්තුව රුපියල් 300/=කි.
23/07/2021
🟢🟢🟢🟢🟢Herbline 🥦🥦🥦🥦🥦
🔺🔺🔺🔺කේශවර්ධනී තෙල්
🔺🔺🔺කේශවර්ධනී ශැම්පු
🔺🔺🔺කේශවර්ධනී කන්ඩිශනර්
🍀🍀🍀හිසකෙස් ගැලවීයාම වළක්වයි..ඝනව දිගට හිසකෙස් වර්ධනය වේ...ආයුර්වේද නිශ්පාදනයකි..🍀🍀🍀
21/07/2021
Full hair treatment pack 1297/= only
20/07/2021
🥦🥦🥦🥦🥦🥦Herbline 🥦🥦🥦🥦🥦🥦
️🍟️🍟️🍟️️වෙතින් ලස්සනට ඉන්න කැමති ඔබ වෙනුවෙන්ම.🍟️🍟️🍟️🍟️🍟️
🌴🌴🌴සැෆ්රන් ෆේශල් ආලේපන🌴🌴🌴🌴
🌴🌴🌴රැකියා සදහා පිටත්ව යන ඔබට මෙන්ම නිවසේ සිටින ඔබටත් තනිවම ෆේශල් එකක් කරගැනීමට හැකියාව ඇත.
🟢 භාවිතාකර බලන්න....
🟢 ආයුර්වේද රූපලාවණ්‍ය නිශ්පාදනයකි...
🟢 රසායනික ද්‍රව්‍යයන් අන්තර්ගත නොවේ...
🟢 ලංකාවේ ඕනෑම ප්‍රදේශවල වලට ඉල්ලුම් කල හැකිය....
🟢 සැපයුම් ගාස්තුව රුපියල් 300/=කි.....
Herbline ආයතනය සමග එකතු වෙලා වැඩ කරන්න කැමතිනම් කියන්න. මූලික ගෙවීමක් නැත. උත්සාහය කැපවීම මහන්සිය මත ආදායම් තීරණය වේ....
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Anuradhapura Town