RG
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RG, Beauty, cosmetic & personal care, No 227 , Niwaththaka chethiya Road, Anuradhapura Town.
“ RG Wood Art "🌳
ස්වභාවික ලී තුළ සැඟවුණු අලංකාර නිර්මාණ දෑතින් ඔපදමමින් එය අලංකාර නිර්මාණක් ලෙස ඔබ වෙතට ගෙන එන්නේය.
ඔබට කොහෙවත් පහසුවෙන් හමුවෙන්නෙ නැති unique ඩිසයින් අප ආයතනයේන් ඔබට ලබා ගත හැක..
23/04/2026
ඔබගේ office table එකට natural & premium touch එකක් එක් කරන්න හොඳම තේරීමක් ✨
🌿 දෑතින් නිමවූ ලී Visiting Card Holder
🌿 ශක්තිමත්, දිගුකාලීන භාවිතයට සුදුසු
🌿 Simple & elegant design – ඕනම table එකකට perfect
🌿 ඔබගේ business logo එක engraving කරලා customize කරන්නත් පුළුවන් 🔥
👉 ඔබේ visiting cards neat & professional විදිහට තබාගන්න
👉 Gift එකක් ලෙසත් විශේෂයි 🎁
💬 අදම order කරන්න
🚚 Islandwide Delivery available
06/12/2025
06/12/2025
🌿✨ My Giftly – WOOD MASTER ✨🌿
🪵 Wood and Steel Designs for Your Shop, Home & Business
ඔබට අලුත් shop එකක් open කරන්නද?
ඔබේ business එක attractive & modern look එකක් දාලා customer ඇදගන්න හිතෙනවද?
🌟 එහෙනම් My Giftly – Wood Master ඔබට හොදම තේරීම! 🌟
🎯
✔️ Phone Shop Pallet Setup
✔️ Computer Shop Interior
✔️ Restaurant & Hotel Designs
✔️ Salon & Fancy House Decorations
✔️ Office Background & Racks
✔️ Super Market / Book Shop Displays
✔️ Customized Name Boards
✔️ Wooden Counters, Racks & Wall Art
🔥 Special Services
🔴 කැපී පෙනෙන, modern design
🔴 100% customized (ඔයාගේ idea එකට හෝ photo එකට)
🔴 අඩු පිරිවැය
🔴 ලස්සන, neat, durable finishing
💡 ඔයාගේ idea එක අපිට එවන්න — අපි Design කරලා දෙන්නම්!
📞 Contact Us
📌 My Giftly (Wood Master)
📲 0774050618 / 0774576929
වැඩි විස්තර සදහා අමතන්න…
03/08/2025
දැන් අපෙන් මේ wood Hamper එකයි flowers එකයි දෙකම 2800/= ගන්න පුලුවන් ❤ ඉතින් ඔයාලට තියේන්නේ cake එක තියල දේන්න විතරයි..
03/08/2025
කේක් ස්ටෑන්ඩ්❤
800/= සිට
ඉතින් ඔයාලත් ඔනේ නම් අපිට Odar එකක් දාන්න..
0774050618
Cake Hamper❤
Gift Hamper❤
Nuts Hamper❤
24/03/2025
❤❤ලග ලග එන අවුරුදු නැකතට කැවිලි දාන්නයි,නැගම් යන්නයි...
❤❤වෙනස් විදිහට ආස ඔයාලට මේ වගෙ ලස්සන wooden Hamper එකක් අපෙන් විතරයි.
800/= සිට දැන්ම odar එකක් දාන්න
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 227 , Niwaththaka Chethiya Road
Anuradhapura Town
50000