Twinkle Fancy - House
Handmade Art & Gift Creations 🎨
by ⏳Twinkle Fancy House
Islandwide Delivery
📲 WhatsApp : 0703163382
24/05/2026
✨🏡 𝗟𝘂𝘅𝘂𝗿𝘆 𝗥𝗲𝘀𝗶𝗻 𝗪𝗮𝗹𝗹 𝗔𝗿𝘁 🖼️💙
ඔයාගේ Home 🏠 | Room ✨ | Office 🖥️ එකට classy & premium look එකක් දෙන්න හොයනවද? 😍
100% handmade resin finishing එක්ක
super glossy ✨ premium quality wall art designs
ඔයාට ඕනිම color, design, size එකකට customize කරලා හදාගන්න පුළුවන් 🎨💫
💎 මේ වගේ finishing එකක් මේ price range එකට වෙන කොහෙන්වත් හොයාගන්න අමාරුයි!
🔥 දැනට යන්නේ LIMITED OFFER PRICE එකක් 🔥
💰 Prices :
▫️ 1 Piece – Rs.12,500/-
▫️ 3 Pieces Set – Rs.35,500/-
🚚 Delivery FREE
📏 Size : 40×30 cm
⚠️ සීමිත Orders ප්‍රමාණයක් විතරයි බාරගන්නේ
ඉක්මනින් message එකක් දාලා ඔයාගේ favorite design එක reserve කරගන්න 📩❤️
🌊 Elegant Blue Ocean Theme
✨ Modern Luxury Finish
🎁 Perfect Gift Idea
🏡 Any Space එකකට Premium Touch එකක්
📲 WhatsApp / Inbox now & customize your own design today! 💙📲 WhatsApp Orders :
https://wa.me/94703163382�
04/05/2026
⏳ කාලය ගියාට පස්සේ ඉතුරු වෙන්නේ
💭 කෑමක් නෙවෙයි… මතකයි.
🍰 කේක් එකක් කාලා ඉවර වෙනවා…
💔 ඒත් ඒ දවසේ feeling එක? ඒක නැවත ආපහු එන්නේ නෑ.
💝 ඒකයි අපි කියන්නේ…
ඔයාගේ special moment එක
🌸 “memory” එකක් කරගෙන අතේ තියාගන්න කියලා.
🎀 ඔයා කැමති color theme එකෙන්
✨ name / photo / design එක්ක fully customize කරපු
💎 Resin Memory Keytags දැන් available!
💰 budget friendly • cute designs • perfect gift idea
⏰ limited slots only
📦 කලින් order දාගෙන ඔයාගේ එක reserve කරගන්න 💗
📲 WhatsApp Orders:
👉 0703163382
🔗 https://wa.me/94703163382�
🤍🥰
26/04/2026
✨ කොලිටි Gift Box නම් අපෙන් තමයි! 🎁
ඔබගේ special moments තවත් ලස්සන කරන්න
🎉 Birthday
💍 Wedding
🎊 Party / Event
🎁 Surprise gifts
ඔක්කොටම හරියන empty gift boxes අපෙන් ලබාගන්න පුළුවන් ✔️
💎 Strong Quality
💎 Neat Finishing
💎 Affordable Prices
📦 Bulk orders welcome!
📲 Order කරන්න පහසුයි 👇
👉 https://wa.me/94703163382
(Click කරලා direct WhatsApp message එකක් දාන්න පුළුවන්)
🔥 Limited stock – ඉක්මන් කරන්න!
03/04/2026
🎁 අලුත් අවුරුද්දට තෑගි ලස්සනට දෙන්න හොඳම Gift Box Collection එක!
සුපිරි කොලිටි Empty Gift Boxes දැන් අපෙන් order කරන්න පුළුවන් ✨
ලස්සන ribbon design එක්ක gift එක තවත් special කරන්න. 💜
🔸 New Year gifts වලට perfect
🔸 Strong & Quality boxes
🔸 Bulk orders සඳහා විශේෂ මිල අඩු කිරීමක්
📦 Bulk orders available
💰 තොග ගන්න අයට ලොකු වාසි!
📲 Order කරන්න WhatsApp click කරන්න
👉 https://wa.me/94703163382
✨ Twinkle Fancy House
゚viralシ ゚
30/03/2026
🌿 Something Special is on the way…
Twinkle Herbal Collection
Natural ingredients • Handmade care
Coming Soon… ✨😍
🌿✨
30/03/2026
Gold colour theme එකට අපි හදපු
Elegant Empty Gift Boxes ටිකක් තමා මේ තියෙන්නේ. ✨🎁
ඔයාලගේ special gift එකත්
ලස්සනට present කරන්න custom gift packing අපෙන් කරගන්න පුළුවන්.
✔️ High quality finish
✔️ Elegant ribbon design
✔️ Bulk orders accepted
📲 Order & details – 📲 https://wa.me/94703163382�
Limited orders only
30/03/2026
🌿 සුබ උදෑසනක්! සුබ සතියක්! 🌿
අද දවසත් ලස්සනට ආරම්භ වෙන්න එක්ක
අපේ Handmade Wall Art එකක් බලන්නකෝ 💙
ඔබගේ ගෙදරට වෙනස්ම ලස්සනක් ගෙන එන
Mandala style wall art design අපෙන් order කරගන්න පුළුවන්.
🎨 Handmade
🎨 Unique design
🎨 Custom orders available
මෙවගේ Wall Art design අපෙන් කරගන්න
📲 WhatsApp: 0703163382
ඔබගේ order එක ඉක්මනින් message කරන්න.
ඔබටත් සුන්දර දවසක් වේවා! ✨
28/03/2026
Sometimes we just feel like pausing everything in life…
එක කාලෙකට අපි කරන හැමදේම නතර කරලා ඔහේ ඉන්න හිතෙනවා නේද…? 🥺✨
මගෙ page එකත් ටික දවසක් quiet & lonely වගේ තිබුණා.
Business වැඩ තිබුණත් page එකට එන්නවත් හිතක් නැති දවස් තිබුණා… 🤍
But I realized one thing…
එහෙම නතර වෙලා ඉඳලා හිටියොත් මගෙ හීන හීනම වෙයි. 🌙 අද ඉඳලා ආයෙත් අලුත් ආරම්භයක්. ✨
A small restart… but with a big dream. 💫
අද රැය සතුටින් නිදහසෙන් ගෙවන්න… 🌙
හෙට එන weekend එක ඔයා ඔයා වෙනුවෙන්ම ලස්සන කරගන්න. 🌸
හැම කෙනෙක්ගෙම ජීවිතේට චූටි හරි ප්‍රශ්න තියෙනවා…
ඒත් මේ post එක දකින මේ මොහොතේ
ඔයාගේ හිත ටිකක් හරි light & happy වෙන්න ඕනි. 🥰❤️
Stay strong… keep going…
Beautiful days are coming. ✨
20/03/2026
🎁 Gift packing කරන්න box එකම නෙවෙයි… ටිකක් වෙනස් වෙලා බලමුද? 🤍
ඔයාගේ gift එක තවත් classy & beautiful විදිහට present කරන්න දැන් Elegant Gift Bags අපෙන් ලබාගන්න පුළුවන්.
දැන් Gift Box එක වගේම Gift Bag එකත් අපෙන් order කරන්න පුළුවන් ඔන්න… 🛍️
✨ Birthday gifts
✨ Surprise gifts
✨ Customer orders
✨ Special occasions
ඔයාගේ gift එක ලස්සනට present කරන්න perfect packaging solution එකක්.
🌸 අලුත් අවුරුදු gift packing කරන්න ඕන packages ටික දැන්ම reserve කරගන්න.
⚠️ Limited Orders Only
සීමිත ඕඩර් ප්‍රමාණයක් පමණයි බාරගන්නේ.
📩 වැඩි විස්තර සඳහා අපිව සම්බන්ධ කරගන්න
📱 WhatsApp : 070 316 3382
💝 ඔයාගේ gift එකට ලස්සන finishing touch එකක් අපෙන්…📈🔮
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Anuradhapura Town