Herb line with Roshi

Herb line with Roshi

Share

roshi

Photos from Herb line with Roshi's post 17/01/2022

කොන්ඩෙ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ???

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

මෙන්න ඒ සදහා නොවරදින විසදුම .... කේශ වර්දනී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර් 100% ප්‍රතිඵල සහිතයි

1. කේශ වර්දනී තෛලය
තල තෙල් ,එඩරු තෙල්, විටමින් E සමග
ගොටුකොළ ,කරපිංචා ,මුකුනුවැන්න ඇතුලු
රහස් වට්ටොරුවකට අනුව සැකසු HERB
LINE කේශ වර්දනී තෛලය මගින් ඔබගෙ
හිසකෙස්,

👌 ගැලවී යාම වලක්වයි .
👌 ඝණ,පිරිපුන්,දිගට වැවුණු කෙස් කලබක්
ලබා දේ .
👌 හිස කැක්කුම නවතාලයි.
👌 කොන්ඩය අග පැලීම නවතාලයි .

🌸 සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්බාහනය කර 💆💆💆💆💆
අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා
හරින්න.අදික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයෙදි බාවීතා නොකරන්න.

100 ml
💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

2. කේශ වර්දනී ශැම්පු

ආයුර්වෙදායෙ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදි තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත . ඔබගෙ හිසකෙස් හොදින් පිරිසිදු කර නීරොගීමත් කරයි
තෙත හිසකෙස් මත ගල්වා පෙන නගින තුරු හොදින් සම්බාහනය කර සොදා ඉවත් කරන්න .
200 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. කේශ වර්දනී කන්ඩිශනර් ,

ආයුර්වේදයෙ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදි තෛලය අන්තර්ගත කර නීශ්පාදනය කර ඇත . ඔබගේ හිසකෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි .පාලනය කිරිමට පහසු,ඝණ ,සිත් ගන්නා සුලු කෙස් කලබක් ලබා දෙයි .
ෂැම්පු කල හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දාක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සොදා හරින්න .
200 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

පාවිච්චි කරලම වෙනස වටහාගන්න
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

කාන්තා ,පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

Photos from Herb line with Roshi's post 17/01/2022

🌻 Day cream , Night cream & Body lotion
තුනම Rs.1497=
පමනයි

🇱🇰🇱🇰 ශ්‍රි ල0කාවෙ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුණාත්මක බාවයෙන් යුත් බිලිච්න් අඩන්ගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herb line නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තුරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත්විදින්න

🌿 Venivel & wild Turmeric Day cream -
499/=
🌿 Venivel & wild Turmeric Night cream -
499/=
🌿 Venivel & wild Turmeric Body lotion -
499/=

මෙම නිශ්පාදන තුළින් ඔබේ සම,
👉 පිරිසිදු කරයි,සම පැහැපත් කරයි.
👉 සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි .
👉 සම පෝෂණය කරයි .
👉 සමෙහි රැලි ගතිය නැති කරයි .
👉 සමට එකාකාරි පැහැයක් ලාබා දේ , එමෙන්ම ඕනෑම සමකට ගැලපේ.

👫 ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක.

👍 Cash on delevery available
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිමට හැකිය

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Website

Address


Thalawa
Anuradhapura
2004