Oriliya
Oiflame product sales and Recruit People
ඔබේ ගෙදරටම ගෙන්වා ගත හැක.
05/11/2021
ඔබත් නිවසේ සිටින කෙනෙක් ද? අමතර ආදායමක් හොයන කෙනෙක් ද?
එසේ නම් එකතු වෙන්න.
පහත ලින්ක් එකෙන් අපේ whatsApp ගෲපය සමග සම්බන්ධ වන්න ඔබට පුලුවන්.
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Follow this link to join my WhatsApp group:
https://chat.whatsapp.com/Fg5o8YGM2NG7UqTQXcOMSb
Contact: 0701939682 WhatsApp
03/10/2021
*Oriflame Love Nature Coconut Hair Oil*
*විශේෂත්වය*
👉💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම.
👉අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම.🚫
👉ඇලෙනසුළු බවක් නොමැති වීම 😉.
👉මනා සුවඳකින් යුක්ත වීම 👃.
*කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි..*💆👫🥥🌴
🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ.
🌺හිසකෙස් වැටීයාම අවම කරයි..
🌺හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
🌺හිසකෙස් ශක්තිමත් කරයි..
🌺තඹ පැහැය නැති කරයි..
🌺දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
🌺හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි..
🌺හිසකෙස් ගැට ගැසීම අවම කරයි.
💁♀️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක.💪
27/09/2021
Thank you for Your Valuable Orders😍😍😍
Stay With Us😍😍
19/09/2021
😊 ඔබත් නිවසට වී කාලය ගත කරන කෙනෙක් ද ???
😊රටේ පවතින තත්ත්වය සමග නිවසේ සිට මුදල් උපයන්න කැමති කෙනෙක් ද?
😊Social media තුළ ඔබ ගත කරන කාලය මුදල් බවට පත් කර ගන්න ඔබ කැමති ද ?
😊Job එකක් කරන ගමන් prat time job එකක් කරන්න කැමති ද?
😊 නිවසේ ඉදන් Full time job එකක් කරන්න කැමති ද ?
😍😍ඔබට ලැබෙන ප්‍රතිලාභ
👉23% direct profit
👉Monthly income
👉Gift offer
👉Local & Foreign tours
👉Certificate
👉Seminar
😍😍😍දිරිය කාන්තාවක් වීමට කැමති ඔබට අපෙන් ලැබෙන සුවිශේෂී අවස්ථාවකි..කාන්තාවන් සදහා විශේෂයි.
එන්න අප හා සම්බන්ධ වී වැඩ කරන්න..
👇👇👇👇👇👇👇👇👇
කැමති අය පහත link එකෙන් join වෙන්න..
👇👇👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/Fg5o8YGM2NG7UqTQXcOMSb
13/09/2021
ලොව ප්‍රමුඛ පෙලේ නිල නාමයක් වන 😍ORIFLAME😍😍😍වෙතින් හදුන්වාදෙනු ලබන නිෂ්පාදන රාශියක් දැන් Oriliya වෙතින් ලබා ගත හැක.
ඔබේ ඇනවුම දැන්ම වෙන් කරවාගන්න😊😊
: 0701939682😍😍😍
13/09/2021
Contact: 0701939682
Call or WhatsApp
Join With us
Don't Miss this Chance🥰🥰
👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜👜ඔයාලත් ආසයි නේද මේ වගේ ලස්සන Rs.6999/= ක් වටිනා handbag එකක් රු. 699 කට ලබාගන්න...😍😍😍😍😍
එහෙනම් එන්න අදම අප සමග එකතු වන්න..
Join with us😍😍😍😍😍😍😍😍😍😍😍
😊 සියලුම මගපෙන්වීම් නොමිලේ අපෙන් ඔබට
😊 සැප්තැම්බර් මාසය තුලදී අලුතින් එකතු වෙන අයට අවස්තාව.
😊 අත්දැකීම් අවශ්‍ය නොවේ.
😊ඔබේ කැපවීම හා උනන්දුව මත ඉහල වැටුප් ද ලබා ගත හැක.
Contact 0701939682 for more details
10/09/2021
Discount Available😍😍
*Surpirse your Girlfriend with this amazing gift~*
Make her feel that she is so special for you🥰~
GOLD Giordani Gold Original Eau de Parfum
මෙම පුදුමාකාර තෑග්ග සමඟ ඔබේ පෙම්වතිය මවිතයට පත් කරන්න
ඇය ඔබට විශේෂ යැයි ඇයට හැඟෙන්න සලස්වන්න🥰
GIORDANI GOLD
Giordani Gold Original Eau de Parfum
ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න
Whatsapp: 070-1939682
10/09/2021
😍😍GIORDANI GOLD ORIGINAL EAU DE PARFUM for Women
අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කියන්න..Discount සහිතයි...😍😍😍
0701939682
09/09/2021
20% discount available now
September price
Just Rs.1039/=
Contact 0701939682
WhatsApp
08/09/2021
💖💙Novage intense skin recharge overnight mask(whitening)💙💖
Don't miss this chance
30% Discount available
👉මේ වෙනකොට ඔයාලා කොච්චර night cream වර්ග ගාලා තියනවද?
👉කියන්න බැරි තරම් cream වර්ග ගොඩාක් පාවිච්චි කරල ඇති නේද?
👉ප්‍රතිඵල ලැබුන්නැති නිසා ක්‍රීම් වර්ග පාවිච්චි කරන එක නතර කරලා දාන්නත් ඇති
තවත් අය ක්‍රීම් වර්ග ගාලා ලස්සනට තිබුනු මුහුණ නාස්ති කර ගන්න ඇති ..😔
ඒ වගේම මුකුත්ම පාවිච්චි නොකරන අයත් ඉන්නවනෙ..🙄
😊😊😊😊ඉතින් දැන් අපි මේ කියන්න යන්නෙ මේ හැමෝටම පාවිච්චි කරලා ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් විදිහෙ හොඳ night mask එකක් ගැනයි..
😍 😍novage intense skin recharge overnight mask
ගොඩාක් අය night cream එකක් කියපු ගමන් හිතන්නේ අප්පෝ මේක bleaching cream එකක් කියලනේ..
👉කොහෙත්ම මේක bleaching cream එකක් නෙවෙයි ..
👉ගොඩාක් දෙනෙක් දන්නවනෙ oriflame නිශ්පාදන ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් අපගේ ශරීරයටම ගැලපෙන විදිහට හදලා තියෙන්නේ කියලා ..
👉සුන්දර පැහැපත් සමකට කැමති ඔයාල මේක පාවිච්චි කරල බලන්න .. ඔබගේ සමට හොද රාත්‍රි පෝෂණ සත්කාරයක් ලබා ගන්න පුලුවන් ..
😊 මෙමගින් මුහුණේ සම ඉතා හොදින් පෝෂණය කරන අතර මුහුණේ සම ප්‍රබෝධමත් කර කාන්තිමත් කරයි.
😊 ඉතා හොද නිරෝගි සමක් ඇති කරයි.
😊සමෙහි ආසාදන සුවපත් කරයි.
😊 සමෙහි ඇති අහිතකර දෑ ඉවත් කරමින් දිදුලන පැහැපත් සමක් හිමි කරයි.
👉ඔබ පලමුව cleansing cream එකක් හෝ face wash එකක් භාවිතා කර මුහුණ සෝදා ගන්න.
👉ඉන් පසුව toner භාවිතා කරන්නවා නම් පුළුන් කැබැල්ලක් භාවිතා කර toner මුහුණේ පුරාම තවරන්න.
👉ඉන් පසුව booster එකක් භාවිතා කරනවානම් night cream එක සමග ම්ශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. booster භාවිතා නොකරන කෙනෙක් ඔබගේ night cream එක ආලේප කරන්න.
👉නිදා ගැනිමට පෙර මෙම over night mask එක ගෙන මුහුණේ ආලේප කර නිදා ගන්න පැය 8 ක් වත් මෙය මුහුණේ තබා ගන්න. රාත්‍රි කාලය පුරාවටම මෙයින් ඔබගේ මුහුණට අවශ්‍ය සියලුම සත්කාරයන් ලබා දේ.
😍උදැසන පෙර පරිදි මුහුණ සෝදා හරින්න මෙය සතියට දෙවතාවක් හෝ තුන්වතාවක් භාවිතා කිරිම ප්‍රමාණවත් වේ මාස 6කට වඩා භාවිතා කල හැකිය.
Contact 0701939682
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Anuradhapura